Menu Close

ලෑන්ඩ් සේල් සමාගම් වලට පිංසිද්ධ වෙන්න…!

පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන…

ඩවුන්ලෝඩ් කරපු සින්දු

ශේප් එකේ මේ ඔක්කොම ඇත්ත සිද්ධි නොවන බව සලකන්න. “ඩවුන්ලෝඩ් කරන්න හොඳ සින්දු වගයක් කියනවකො” මට ඒ කටහඬ ඇහුණේ ඉස්සර විදියට ම නෙවෙයි. එතන මහා…

තාත්තා

ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න්…

චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක්

අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක…

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින්…

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය 4

පහුගිය ධම්ම පද ගාථා රත්නයට පාදක වුන කථා ප්‍රවුත්තිය අද ඔබට කියන්නේ බොහොම සතුටින්. වෛරය අපේ ජීවිත වලට කොයි තරම් බලපානවද කියල ඔබටම හිතා ගත…

ථේරි ගාථා . 48.

දන්තිකා තෙරණිය ගේ ගාථා.48.මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල , නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගංතෙරේ ඉන්නව දැක්ක. හෙන්ඩුවක්  අතට ගත්ත මිනිහෙක් ඒ…

හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න…

“අද අපේ බොස් මට බැන්නා. මගෙ හිත සෑහෙන්න රිදුනා” කියන නෝනල මහත්තුරු අපි අනන්තවත් දැකල තියෙනවා. කාට හරි හිතුනද ඔය රිදෙන හිත කොහෙද තියෙන්නෙ කියල?…

තල් ගෙඩියෙන් රසවත් පානයක්

ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි. ඉතාමත් ගුණ…

තල් ගෙඩියෙන් රසවත් පානයක්

ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි. ඉතාමත් ගුණ…

සිත්තරී මං හෙවත් සම්මාන ලැබූ වීරවරිය…

තිලිණි ෂැල්වින් හෙවත් සිත්තරී මං ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියනවද, වෝල් එකේ ලියනවද කියල හිත හිත දවසක්ම ගත වුණා. ඕන දෙයක් වෙද්දෙන් කියල බ්ලොග් පෝස්ට්…

ප්‍රජාතන්ත්‍රවාදය එපා වීම​

1920 දශකයේදී, විවිධ හේතූන් මත ජර්මනියේ ජනතාවට සාම්ප්‍රදායික පක්ෂ එපා විය​. කෙතරම් වැරදි තිබුණද සාම්ප්‍රදායික පක්ෂ විසින් එක්තරා ආකාරයක “ප්‍රජාතන්ත්‍රවාදයක්” ආරක්ෂා කළේය​. එයට පිටින් යන…

නැවේ යකා

“අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ.”“ඇයි මොකද?”“දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත්   ඕයී කිව්වානේ.”“නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?”“ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා…

මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං -ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්   මාතලං උඹට බොරු කිව්වෙද කවුරු පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු හීතලෙංම…

පිස්සු ද? හැටි ද?

මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආපනශාලාවේ තේ කෝප්පයක් රස විඳිමින් සිටිමි. මීට ටික වේලාවකට පෙර මා ගමන් කරමින් සිටි බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලැබූ වීඩියෝවක්…

තොරණ හෙවත් Pandol – 5

හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට ‘පිංසිද්දෙච්චාවෙ’ කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර්…

නොහඬන් විල්පත්තුව | Don’t Cry Wilpattu

ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව මැදිහත්ව මේ ගැන සිතන්න. වනාන්තරයක් යනු රටකට සම්පතකි. එදා නිල්ලෙන් පිරි හරිත වියනක්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර දහස්…

ඩුබායි රටේ මින් මැදුරේ කිමිදෙන්න යමු ද? | Dubai aquarium and underwater zoo

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. විවිධ වර්ගයන්ට අයත් මසුන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා.…

මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට | pesalai beach | Amazing Sri Lanka beauty

සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ…

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා කඳුලු වැටුනට නෙතු අගිස්සෙන්…

ජපන්නුන්ට අපෙන් නැවක්

ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු…

පොටිච්ච වැල්.

මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය….කෙනෙකු විය හැක. “ආරි ………” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින්…

බ්ලොග් වසන්තය 2017 | Sri lanka bloggers award ceremony

තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික…

මුගාබේ මැන්ඩෙලා විවේචනය කරයි

පසුගියදා පැවති පාලක සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රස්-දේශප්‍රේමී පෙරමුණ (ZANU-PF) පක්ෂයේ රැළියක් ඇමතූ සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ, හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා නිර්දය ලෙස විවේචනය…

ඕයී යකා

“නැගිටපං බං වොච් එකට වේලාව හරි. “එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම…