නමුණුකුලෙන් සමුගෙන මම කොළඹ රටේ අදඉගෙනගන්න ආවේ හැම දෙයියන්ටම වැඳහරි ලස්සන ජීවිතයක් පැතුවත් ඒ සඳබලු බල්ලෙක් නෑ අම්මේ පාළුයි මගෙ හද ගෙදර වගේ හඳ පායන්නේ…
මේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් අවුරුද්දකට ලගයි. ඒ කාලෙ ඇතුලත මට අවවාද දුන්න, වැරදුන තැන් කියලා දුන්න, හැමදාමත් මාත් එක්ක හිටිය බ්ලොග් ලියන ම්තුරු…
කුමාරදාස සපුතන්ත්‍රි ගීතයට යොදා ගත් ප්‍රේමණීය අත්දැකීම් ගැන කතා කරයි ඔහු එදා මෙදාතුර ජීවිතේ ලැබූ අත්දැකීම් අපමණය. විශේෂයෙන් යොවුන් වියේදී ලැබූ ප්‍රේමය…
කටකලියා දමා තිබූ බලාගේ කටකලියා ගැලවී ඇත..දැන් ඌ උඩු බුරමින් සිටී.මූ නිකම්ම නිකන් බල්ලෙකු නොවේ.පිස්සු බල්ලෙකි.පිස්සු බල්ලන් බයානකය.පොඩ්ඩ ඇත්නම් වටේ සිටින උන්ගේද හපා කා උන්ද…
(http://trips.lakdasun.org/mullegama-to-pitakumbura-through-the-nilgala-forest.htm) හීනියට ඇදපු බටේකින් බිංදුව බිංදුව වැටෙනව.කොච්චර උණුහුමට හැදුනත් අවසානෙ සීතලයි.ඒ හීතල පුංචි බිංදු ජීවිත රසවත් කරනව,නීරස කරනව.හැම එකකම දෙපැත්තැක් තියනව.ඒ දෙපැත්තම කැපෙනව තියුණුවට,ගැඹුරට .මේ…
තමන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්..…
මල් කැකුලු පීදෙනා ගසකටපෙර දිනක මැරුනු මල් මතකද?නෙලුම් මල් පිරී ගිය විලකටපුන්චි සුදු කුමුදු මල් ඇවැසිද? හඩන්නට වරම් නැති නෙතකටහිනැහෙන්න සිනාවන් කුමටද?නොනිදාම පහන් කල රැයකටසිහිනයක…
අවාරයේ මී අඹ මල් පිපෙන්නටමල් පොහොට්ටු වටකර බිඟු රඟන්නටඉඩෝරයේ මොණර රැඟුම් දකින්නටනුඹ ආවේ නිල් අහසක් තනන්නට හැමදා රෑට හඳ පායන වේලාවේහාවා නොවේ මට කිරිපැණි ගෙන ආවේඅඳුර…
“ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල’..?? ඇය- කියන්න….?? ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන… ඇය- මොකද්ද…
කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ. බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර…
A large number of students in Sri Lanka became victims of the recent floods and land slides as a result of non-stop rain in May.…
ඒ කාලෙ හොඳම කාලෙජීවිතේ… විඳපු කාලෙහොඳම යාළුවොහිටිය කාලෙඑකම බත් පතරස බැලුව කාලෙ…ආකහේ ඉරාගෙනපියෑඹුව කාලෙහේතුවක් නැතුවත්හිනාවුන කාලෙඇහැල ගස් වලමල් පිපුන කාලෙවසන්තය නාවත්තුටින් හිටි කාලෙඋදෑසන රැස්වීමමගෑරිය කාලෙප්රින්සිපල් දකිද්දිත්බය හිතුනු…
ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන්…
තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.
“දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක…” නුවර වැවේ වැව රවුමේ හඳ පායපු රෑ දවසක ඇවිද ගියා මම තනියම… සීත සුළං හා මුහු උන දිය රැළි මුමුණන…
තොටියෙකුගේ අහිංසක දොම්නසක සිට විවෘත ආර්ථික ක්‍රම විවේචනයක් හරහා සිරිමාවෝ බණ්ඩාරනායක අහිනන්දනයක් තෙක්
ගී විචාරයක දී ඉහත මැය ඔබ තුළ අති මහත් කුතුහලයක් දනවනු බවට කිසිදු සැකයක් නොමැත. දක්ෂ ගී පද රචකයෙකු අතින් ලියැවෙන ගීතයකට බහු අරුත් දනවන…
වේලාව රාත්‍රී 8.30 ට පමනය.ස්ථානය කුරුණෑගල පොලීසිය ඉදිරි පිට ඇති කොළඹ බස් නැවතුමයි.ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දිවෙන ල.ං.ග.ම බස් රථයයි.මා සිටියේ පාපුවරුව අසලම සිටගෙනය. …
ඊට පස්සෙ දවසෙ තිබුන බත් දන්සැල. මේක නම් ටොප් බඩු වෙසක් එකක් කියන්නෙ ඒ කාලෙ නම් පොඩි උන්ට බොහොම කාර්යය බහුල මාසයක්. වෙසක් කූඩු,පහන් වැටවල්…
කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ මගෙ ගේ ඒ වුණත් මම කියා වෙන කොහේ…
අකුරක රහක් නොදනිනවචනෙක පාට නොපෙනෙනසාක්ෂරතා නැතිඅඳබාල ඇස් ඇතිමනස්පුත්තුන් දකිනකසිකබල් කතා පොත ආදරය ජීවිතය ලියවා ඒ දිවිය කියවනලෝකයම තනා අකුරු මත ඇවිදිනසතුට පමණක් ම ඇතිදුකක් නැත්තේ…
නිමක් නැතිවම අහස හඬා වැටෙද්දී, උස් කඳු බිම් පවා සසැලී බිඳී වැටෙද්දී, එබිම් යට අසරණ සුසුම් පොදි සැඟවී මිලින වී යද්දී, ගඟ දිය රළු වෙවී…
“ඇයි අද ක්ලාස් එන්නෙ නැද්ද?” පංතියෙ ගේට්ටුව ගාව හිටගෙන හිටපු කල්පගෙන් නිමේෂ ඇහුවෙ නිකමට වගේ. “අහ්..යනව යනව….කවුරු හරි එනකල් හිටියෙ…” නිමේෂගෙ පුංචි ඇස් දෙක එක්ක…
උත්තමයි කී මිනිස් බව ලදසත්තු අණ්ඩජ නර කැලේතවම බිත්තර කටුවලින්හිස් ඔසවලා නැති බව පෙනේ යදම් නොදමා තිබුණාටනිවහල් ය කිව්වත් චින්තනේඅන්ධකාරය පමණි උන් අපදෙදෙන හට එළියක්…
“සීතල මකන්නට… ප්ලේන්ටියකට හැකිවේද..” හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්…
“සීතල මකන්නට… ප්ලේන්ටියකට හැකිවේද..” හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්…
පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න…
“ආයෙත් දවසක ආපහු එනකල්… රෑ බස් එකේ දහඅටෙන් එනකොට..” කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ…
“ආයෙත් දවසක ආපහු එනකල්… රෑ බස් එකේ දහඅටෙන් එනකොට..” කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ…
මේ අවුරුද්දෙ වෙසක් මාසෙ ආරම්බ වෙද්දිම අපේ ජනතාව දැඩි නියං කාලගුනයකින් පීඩාවින්ද..ඒ නියගය අවසන් උනේ දැඩි වර්ශාපතනයක් එක්ක…ඒ වර්ශාපතනය හිංද අවතැන් වුනු අපේම ජනතාව අති…
මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල්…