Menu Close

මල්ලිගේ නේමාර් කට් එක

වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ…

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්.. මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන්…

තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම ‘ලයිස්පීකරකට්ටක්’ බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව. “අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ………….. ඤාඤා ඤාඤ…

ඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ

ප්‍රේමයට පෙර නුඹ ගැන මම ලිව්ව කවිපොතමකුළුදැල් බැඳී ඇත කොහේ හෝ මුල්ලක අවසඟවප්‍රේමය දිනාගත් දින අගුළු ලා මගේ කවි වැදුම්ගෙයඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ…

තොරණ හෙවත් pandol – 1

“මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?” කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව. “ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ…

කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

“අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි.” ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු…

චන්ඩි සහ බට්ටා

මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය…

Swiss Army Man: misreadings

Swiss Army Man චිත්‍රපටය ගොඩනැගෙන්නේ හෑන්ක් (Hank) නැමති තරුණයා වටාය. ඔහු දෛනිකව ගමන්ගන්නා බස්රථයට තරුණියක ගොඩ වන අතර ඇය කෙරෙහි හට ගන්නා ආශාව හේතුවෙන් ඇයගේ…

අඳුර විනිවිද එළිය ගලනා

අඳුර විනිවිද එළිය ගලනාඑළිය සිඳ බිඳ අඳුර එතෙනානිබඳ ජීවිතය එතැනයිවිශ්වයෙහි පැවතුමක තිබෙනා…සදානන්දය සොය සොයාපහන් දල්වනු ඇත සදාපහන් එළි ලඟ ලඟම දැවටෙයිඅඳුර ඒ ගිනි සිළ වටා…………

මා නොවන මම

මා නොවන මමමගෙ නොවන තැනනුඹ මගේ යැයිනුඹම කිව්වට……සොයා ආවත් පවස නිවනටනුඹත් පවසින් ගිලන් වී ඇත… සල් රුකක සල්මල් සුවඳ දෙයිපරව යන දාගසද අහිමිවසොයා ආවත් ඔසුව…

කනපිට මාකෝනි

පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ “මාකෝනි” කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ  “ජෝන් ලොගී බෙයාඩ්”  කියලයි. ඒ දැනුමට තවත් යමක්…

මා ඔබට ප්‍රේම නොකරමි | I hate u

එක් වරම පැමිණ  යහනට පනින  විට ඔබේ හදේ වේදනාවක්  දුටිමි එය එසේ යැයි එය මෙසේ යැයි වර්ග කොට වෙන් කර ගත නොහැකිව  ලතවෙමින් සිටියෙමි නමුදු…

සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි… ආපදා ආශ්‍රිත ආතතියෙන් මිදෙමු…

ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින්…

සසර පුරා අපි අපේ

හායිහායි….කොහොමද?මම නම් හොදින් කොහොමද ඔයාටමමත් හොදින් ඉතින් කවුද මේ ලස්සන කෙල්ල චැට් කරන්න පටන් ගන්නකොටම බොරැ වලින් පටන් ගන්න එපා අය්යා.මම ලස්සන නැ කියලා මම…

වර්ජන වර්ජන

මචන් සදෙව් ලබන සතියේ අන්තයේ  අපි නුවර එලි පැත්තේ එන්න හිතාන ඉන්නවා.. නවතින්න හොද තැනක් බුක් කරලා දෙන්න බැරිද? නුවන් උබට පිස්සුද බන්. මේ සාගරයක්…

රුධිර පරීක්ෂණ හරහා ඒඩ්ස් බෝ කිරීම

ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොයි තරම් දියුණු වුණත් සමහර රෝග වලට ප්‍රතිකාර හොයාගන්න වෛද්‍ය විද්‍යාවට තවමත් හැකියාව ලැබිල නැහැ. ඒ විදියට ප්‍රතිකාර හොයාගන්න බැරි වුණ එක…

බීරි අලින්ට වීණා නොහොත් පොන්නයින් ගැන කතාව

තව හොයලත් දීපල්ලකො.ලැජ්ජ නැතිව හොයල දෙන්න කියනවනෙ  අම්මපා… මේවම ආංඩුද…? පාංඩුද…? ගෑනු රට යවන සේරම පොන්නයෝ බව මේවයින් පේන්නෙ නැද්ද? අතුරුදන් වුණා, කටු ගැහුවා, අඬු…

•සිව් සක සිහිනය

“ජීවිතයේ බර අදින්න… රෝද දෙකට උදව් වෙන්න…” මෙතුවක් කල් අපි දෙන්නගෙජිවන බර කරට අරන්ඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත් හතර රෝද වලටත් බැරිමහ බර…

ආරෝග්යා පරම අලාභා… 3

ආරෝග්යා පරම අලාභා…1 ආරෝග්යා පරම අලාභා…2 බොරැල්ල කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ බොරැල්ල කනත්ත.බොරැල්ල කනත්ත එච්චර ප්‍රසිද්ධ ඔය ලොකු ලොකු ඩෑල් මැරුණම ගෙනල්ල වලලන හින්දයි.ජීවත්…

මන්දාරම්…

මන්දාරම් අඳුර මැදින් මම සක්මන් කර හෙමිහින් කවි අහුරක් යාළු කරන් සිත සනසන්නම් ආදරබර කවිය තුලින් නුඹව දකින්නම් පොද වැටෙනා හැන්දැවක මල් වැස්සට තුරුළුවෙමින් ආදර…

‘බිම් පිරවුම් එපා -100% ප්‍රතිචක්‍රීකරණය දැන්’ කියූ අය හා මීතොටමුල්ල

ස්වාධීන රූපවාහිනිය විසින් විකාශය කරන  ලද ‘කසල කන්ද’ නම් වූ වැඩසටහනකට පසුගිය දා මම ද සහභාගි වූයෙමි.   එම වැඩසටහනට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ළිමේන්තු…