Menu Close

ඉඩං හෙවිල්ල – බ්‍රොකර්ලා

Add caption “ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.““කීයක් කියනවද?““ගානක් නං කිව්වෙ නැහ්ලු““කාගෙද ඉඩම?“ “මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ…

තෙල්

පෙට්‍රෝලියං එකේ උන්ට හරි පඩිලු මහත්තයෝඕකුං නඩත්තු කරන්න තමයිඅපේ බඩට ගහන්නේත්‍රීවීල් රියදුරා ඇරඹූ කතාවනතර කලේ මම බහිද්දි…මමත් වරායයි පෙට්‍රෝලියං එකයිමණ්ඩලෙයි ඔක්කොම ට්‍රයි කලාබැරිම තැන වීල්…

පසුතැවිලි

මරණයේ බිය දැණිනි. නමුත් කිසිවක්ම නොකළ බව විටින් විට සිහිගන්වමින් හිත කීරී ගෑවේය. බලාගෙන ඉද්දීම අසරණයෙක් අවසන් හුස්ම හෙළුයේ ඇතිවන සියල්ල නැතිවන බව පසක් කරවමිනි.…

පසුතැවිලි

මරණයේ බිය දැණිනි. නමුත් කිසිවක්ම නොකළ බව විටින් විට සිහිගන්වමින් හිත කීරී ගෑවේය. බලාගෙන ඉද්දීම අසරණයෙක් අවසන් හුස්ම හෙළුයේ ඇතිවන සියල්ල නැතිවන බව පසක් කරවමිනි.…

සබඳ නුඹ

සබඳ නුඹ සුළගක් ය  දාහයෙන් නිවාහල සිසිලසින් සිඹිනහදතුටින් වෙලාගත් කළදුරින් මැව් අරුමැසි ය මියෙන සබඳ නුඹ කවියක් යඑළිසමේ ප්‍රතිභාව පදරුත් ද රැකුණහිමි හිමින් විදිනා කළඑකින්…

කොළොම්පුරේගේ දෙක ඉවරයි.

කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද……… නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක්…

ගල්බොඩ ඇල්ලේ අභිරහස මෙන්න | The secret of Galboda waterfall

අපේ ගල්බොඩ ගමන සංවිධානය වුණේ පොඩි මැණිකේ කෝච්චියෙන් යන්න.  කොටුවෙන් උදේ පහයි පණහට ගමන් ආරම්භකර බදුල්ල බලා දිවෙන මේ දුම්රියේ සති අග දවසක් නිසා බොහොම සෙනගක්…

224) ඔබේ ආත්මාභිමානයට “අගයක්“

පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ…

2020 ජනාධිපති කවුද..ඔබේ චන්දය දැන්ම දාන්න..

  දැන් රටපුරා කවුරුත් කතා කරන්නේ ජනාධිපතිවරණය  ගැන.දේශපාලන නායකයන් වේදිකා කැඩී වැටෙන්න තරම් හයියෙන් කතා කරන දෙකට නැමිලා දුප්පත් අපේ ජන්දය ඉල්ලනවා..දකින විට අපටනම් ඇතිවන්නේ…

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ…

සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට

සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු …

නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමතිය හැකි පද්ධතියක්‌

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි. රෝහල්ගත…

මෞඉ ගෙ සරුංගලේ – පොලිනීසියානු ජනකතා අංක 3

මෞඉගෙ කතා ලියල ඉවරද? තව ලියනවද? ආදි වශයෙන් අපේ කන්තෝරුවේ සහ බ්ලොග් අවකාශයේ පාඨකයන්ගෙන් ආව ජීවිත තර්ජන නිසා තවත් කතාවක් ලියන්න තිබුණු කම්මැලිකම මැඩගන්න පුළුවන්…

223) ලොවට හිනාවී හැංගී හඬනා PHDකාරයෝ (ඔබත් මේ අවදානමේද?)

ලිපි පෙළක අවසන් ලිපිය. ඇන්තනි බෝර්ඩේන්ගේ මරණයත් එක්ක ලියන්න ගත්තු මේ “විශාදය“ පිළිබඳ ලිපි පෙළක අවසාන ලිපිය. මේ ඔස්සේ ඉදිරිපත් කළ ,“විශාදය පිළිබඳ ස්වයං පරීක්ෂණය“…

රෑට රෑට තරුණ වෙන කොළඹ | colombo nightlife dutch hospital street

සංචාරක ආකර්ශනය ලබාගන්න නම් ඒ හා බැඳුණු උප සංස්කෘතියන් ගොඩ නැගිය යුතුය. අද වනවිට කොළඹ පැරණි ඕලන්ද රෝහල් භූමිය සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වන ස්ථානයක් බවට…

අප්පච්චි..

මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ…

බොමුද ටෙකිලා

උඹ ටෙකිලා ගහලා තියේනවාද?ටෙකිලා ඒ මොකක්ද?පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්නමොකක්ද බං දුමක්ද?නෑ බං අරක්කු ජාතියක්ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි…

විභජජවාදී ආභිධර්මික සම්භාෂණය සහ වහරහ හාමුදුරුවෝ

මා අකැමතිම දේකෙනෙකුගේ හිත රිදෙන සේ කටයුතු කිරීම හා ඒ මගින් සිත් තැවුල් ඇති කරගැනීම. එය අනාර්ය භූමියයි.මා කැමතිම දේ කෙනෙකුගේ හිත නිවෙන සේ කටයුතු කිරීම…

දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර. “අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“ චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා. “දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං…

යුද්ධයේ ජයග්‍රහණ?

http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpg ළමයිඅත් අහසට දික්කරන්කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්ඔහු මෙහෙ ඇවිත් ගොහින් සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වලපියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වීඔවුන්ගෙ අයස ගැන…

රජගෙදර කලාකෘති.

රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප‍්‍රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති…