Menu Close

හිනා වෙන්න හොදම තැනක් ( දන්නා අයට නෙමේ නොදන්නා අයට )

මාසෙකින් විතර මමත් පොස්ට් ලියලා නැ මම අද දාන පොස්ට් එකත් ඔන්න මගේ ඒවා නම් නෙමේ… අද කියන්නේ මම ෆේස් බුක් එකේ ඉන්න ගෘප් වලින්…

පුලුවන්නම් කියමු බලන්න

අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා …… උදේ හවා රාජකාරියට…

කබ්බො සහ ටොයියො

අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන…

දරුවන් වෙනුවෙන් දායාද නම් කරන්න ඕනෙමද?

මාසෙකටත් වඩා කාලයක් බ්ලොග් එක පාලුවට ගිහින්…. කොහොමත් මේ සයිබර් සිහින මාසේ නේද? තව දවස් 12කින් විතර සයිබර් සිහින බක් මහ උළෙලත් තියනවා කියලා තමයි…

6. සූර්ය මංගල්‍යයය 2013

2013 සූර්ය මංගල්‍යයය  ඊයේ එනම් අප්‍රේල් 3 වනදා විදුහල් භූමියේදී පවත්වන්නට යෙදුනි…. බොහෝ බලාපොරොත්තු රඳවාගෙන දින ගනන් කරන්නට වන් සියළුම වැඩ කටයුතු කිරීමට නොලැබෙන සේ…

5. ප්‍රථම තොරතුරු තාක්‍ෂණ දිනය

හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයීය ප්‍රථම තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශණය “IT Day 2013” නමින් පසුගිය මාර්තු 01 වනදා විද්‍යාලයීය භූමියේදී පැවුත්වූවා… ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…

IPL රස්සාව

රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට…

෴Y1 දුම්රිය එන්ජිම – තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴

මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති…

කසාදයක් බැදලා නම්, බදින්න ඉන්නේ නම් මේකත් කරන්න හිතා ගන්න….

මාසෙක විතර කාලයක් එක එක හේතු නිසා කාර්ය බහුල උන නිසා ඉතින් මේ පැත්ත පාලත බලන්න බැරි උනා උනත් සමහර එක එක බ්ලොග් ලෝකේ වන…

වෙරෝනිකා…

හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ…සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය…

අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය.

-පූර්විකාව- අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි…

4. දෙවසරක් සපිරූ වගනම්…

2011 ජනවාරි 20  – ජීවිත 600ක් අලුත් වූ බලාපොරොත්තු ගොන්නක් කරපින්නාගෙන ගොඩවැදුනේ කිසියම් වූ අධිෂ්ඨානයකින් විය යුතුයි…. දැක්ම නොඉවසිල්ලෙන් පෙළ පොත් ලබා ගනිද්දී පාසල විවෘත…

වන අරමක සත් දවසක් (3)

දවල් දානෙන් පස්සෙ පොත් ගුලට වෙලා හවස් වෙනකම් එක එක ජාතියේ බෞද්ධ පොත් කියවන එක මට පුරුද්දට ගියා.බොහෝ පොත්, තායි හාමුදුරුවරු අතින් ලියවෙච්ච ඒව. කාගෙන්වත් කරදරයක් නොතිබුන…

යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට….

        පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම.  විශ්ව විද්‍යාලයේ අවසන්…

වන අරමක සත් දවසක් (2)

ඉර නගින්නනත් කලියෙන්, හිමිදිරි පාන්දරම, ඈත කඳු පන්තියේ කැලෑ රොද අතරෙ, තැනින් තැන හැංගිලා තියන භාවනා කුටි වල ඉඳල, භාවනානුයෝගී හාමුදුරු වරු හැමෝම හීල් දානෙ වළඳන්න පහල තියන දාන ශාලාවට වඩිනව.ෆයින් ගස් පේලිය…

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්….(අවසාන කොටස)

කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න…

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස “ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා…

රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද….

“රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන…

බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ…

වන අරමක සත් දවසක්

මුළු සරුවාංගෙම හිරිගඩු පිපෙන තරමට සීතල.වටේටම පැතිරිලා තියෙන කඳු පන්තිය අතරින් යාන්තමට ගාලාගෙන එන උදෑසන ඉර එළියට ඇඟේ දැවටිලා යන තද සීතල මට්ටුකරන්න තරම් ශක්තියක්…

සත්‍ය හා මානව සංහතියේ වගකීම

 උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හිතේ බයට.දැන් ඒකත් හරී.දැන් අපේ මාතෘකාවට එමු. සත්‍ය යනු කුමක්ද? මෙය…

සබඳ අපි

මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???…………..:D සබඳ අපි කඳු නොවෙමුඋනුන් පරයා නැ‍ඟෙනසුනිල දිය දහර වෙමුඑකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබනසිහිල දෙන වැස්ස වෙමු…

දොම්පෙට යන පාර හෙවත් e Hospital – Dompe ඔස්සේ ……

පළමුවම විනාඩි 10ක් වැය කරන්න පුළුවන්ද හිතන්න…..පුළුවන්නම් බලන්න…….. දැන් හිතන්න…..ඔබේ රෝහලේත් මේ අවම පහසුකම්වත් තියෙනවාද…?ඔබත් හිතනවානම් “ඔව් අපටත් ඕනෙ” කියල…. අපි කතා කරල බලමු….! ඔබත්…

චිලී දේශයේ කුමණ්ත්‍රණය-3

දෙවන ලිපියසැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව “ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ  කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව…

පැනමාවේ ටෝරිජෝස් හා ඉක්වදෝරයේ රෝල්ඩෝස්

ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී…

චාවේස් හා වැනිසියුලානු විප්ලවය-1

චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින්…