Menu Close

Category: W3Lanka: Para’s Paraphernalia

ඕනෑවට වඩා රැස්වීම් ලංකාවේ සංවර්ධන ගැටලුවකි

 September 21, 2020 admin Development Economyඅජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය.වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක්…

ලිංගික අල්ලස් ඉල්ලීම

September 17, 2020 admin Crime Lawඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන්…

වෛද්‍ය අධ්‍යාපනයේ අලුත්ම අර්බුදයත් පරණ අදහස් නිසාය

 September 16, 2020 admin Education Healthඅජිත් පැරකුම් ජයසිංහවෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය.කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ…

ධරීෂා බැස්ටියන්ස් සම්බන්ධයෙන් අධිකරණයට හෙළිදරව් කරන්නට බැරි ඇයි?

 September 16, 2020 admin Mediaපසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ…

ඔස්ට්‍රේලියානු සමාගමක් දැනුත් මන්නාරමේ ඛනිජ වැලි ගවේශනයේ

 September 15, 2020 admin Economy Industry InternationalRead in English>>ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත ආරම්භ කර තිබෙන අතර…

හිස කඳ

September 15, 2020 admin Literature Photos Poemsහිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළවෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන්හිස බැඳි පුන්…

කොවිඩ්-19 ලිට්මස් ටෙස්ට් එකක් වෙන බංග්ලාදේශ ටෙස්ට් සවාරිය

 September 14, 2020 admin Opinion Sportsටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක…

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පියා නව ලිබරල් බැසිල්

 September 14, 2020 admin Politicsජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පියකු නැති දරුවකු බවට පත් වී තිබේ.එය සකස්…

කුඩු මෙහෙයුම් ආතල් කුඩුවෙන කතාවක්

 September 12, 2020 admin Lifeඅජිත් අලවත්තමේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින් ආතල් මෝඩ් එකේ ඉන්නවනේ.ඒත් මේ කතාව මම හොඳින් දන්න…

ඉක්මණින්ම සල්ලි හොයන ක්‍රම හා මිනිසුන් වෙනස් කිරීමේ දේශපාලනය

 September 12, 2020 admin Politics Uncategorizedඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ…

19, 6 ව්‍යවස්ථා සංශෝධන රැකගන්න ජාතික සංවිධාන පෙරට

 September 10, 2020 admin Politicsඅජිත් පැරකුම් ජයසිංහජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ගුණදාස අමරස්කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම…

පිපිරීමෙන‍් පසු ශ්‍රී ලංකාව ලෙබනනයට දුන් තේ ගැන එරට අර්බුදයක්

 September 10, 2020 admin Internationalපසුගිය අගෝස්තු 4දා ලෙබනනයේ බීරූට්හි සිදු වූ රසායනික පිපිරීමෙන් හා ගින්නෙන් විපතට පත් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද තේ එරට ජනාධිපති…

පැප් පරීක්ෂාවක් කර ගතිමි. කාන්තාවක් නම්, ඔබත් ඒගැන හිතන්න

 September 9, 2020 admin Healthඊශා කප්පරගේමම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා.ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා.අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ…

ලංකාව හරක් මැරීම තහනම් කර අවුරුදු පහකට පසු (කාටුන්)

 September 9, 2020 admin Cartoonබන්දුල විජේවීර:පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙනගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලාමහින්ද රාජපක්ෂ:කරුමෙක මහත නරක නාමෙ දැන් මටමටයි දෝස කියන්නෙ මං මක්…

චොකාමල්ලිලාට තියෙන, අනෙක් මල්ලිලාට නැති දේ: ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’

 September 8, 2020 admin Crime Politicsඅජිත් පැරකුම් ජයසිංහ2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට…

අද පත් කරනු ලබන අමාත්‍යාංශ උපදේශක කාරක සභා 28න් ඇති වැඩේ මොකක් ද?

September 8, 2020 admin Democracy Governanceනවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා…

රාජ්‍ය තාන්ත්‍රික නාඩි අල්ලන ශ්‍රී ලංකාවේ අලුත් තානාපතිවරු

 September 7, 2020 admin Internationalජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉතා වැදගත් මධ්‍යස්ථානවලට පත්කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙන තානාපතිවරුන්ගේ අලුත්ම නාමලේඛනයක් පහත දැක්වේ. IDN-InDepthNews සහ Sunday Times ඇසුරෙනි.එක්සත් ජනපද තානාපති –…

තෙල් නැවේ ගින්න නිවූ නයින්ගේ හා අපේ වැඩ

 තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය.එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ…

17,18,19 සංශෝධන තුනටම අත ඉස්සූ මන්ත්‍රීවරුන් 26ක් පාර්ලිමේන්තුවේ

 September 6, 2020 admin Governance Politicsඅජිත් පැරකුම් ජයසිංහ (ඉංග්‍රීසියෙන් කියවන්න)17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනය 2001 ඔක්තෝබර් 3දා ය.ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන්…

තෙල් නැවේ ගින්න තවම නිවා නැහැ; පාලනය කරලා. අවදානම අඩු වෙලා (ඡායාරූප)

 September 5, 2020 admin Newsඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින් මේ වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල්…

පැන්ෂන් පඩිය

 September 4, 2020 admin Lifeඅජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 6උපාධිධාරී රැකියා විරහිත පුද්ගලයන් 60,000කට රැකියා ලබාදීම සංකේතවත් කරමින් පැවැත්වුණු උත්සවයේදී ජනාධිපති…

ගිනි ගන්නා තෙල් නැවේ බඳේ මීටර් දෙකක පැල්මක්

September 4, 2020 admin Newsශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ගිනිගනිමින් තිබෙන MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගිනි ඇවිලුණු පසුපස වම් පැත්තේ ජල තලයට මීටර් 10ක් ඉහළින් මීටර් දෙකක…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් සිදුකිරීමට අපේක්‍ෂා කරන මූලික වෙනස්කම්

 September 4, 2020 admin Democracy Politicsනීතීඥ ජගත් ලියනආරච්චි1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින…

ඔක්කොටම කෙළින 20: අගමැති, ඇමතිවරු, පාර්ලිමේන්තුව, කොමිෂන් සභා හබක්

 September 3, 2020 admin Democracy Governance Politicsඅජිත් පැරකුම් ජයසිංහජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති…

චීන කෝච්චි පෙට්ටි එළවන්න බෑ කියූ දුම්රිය රියදුරෝ හා කියති

 September 1, 2020 admin Transportදුම්රිය අනතුරු සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හේතුවෙන් දුම්රිය රියදුරන් දෝෂ සහිත බව කියන චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය පැදවීමෙන් ඉවත්…