Menu Close

Category: W3Lanka: Para’s Paraphernalia

අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද අන්තවාදයකි

 October 20, 2020 admin Philosophyඅජිත් පැරකුම් ජයසිංහනබිතුමාගේ රූපයක් ඇඳීම හේතුවෙන් ප්‍රංශයේ ගුරුවරයකුගේ ගෙල කපා මරා දැමීමට අන්තවාදියකු ක්‍රියා කළේ ය. එයට විරෝධය පාමින් නබිතුමාගේ රූප ඇඳීමේ හා…

කොවිඩ්-19 දැඩි අවදානමක් ඇති මතුගම සිට

 October 18, 2020 admin Healthඅජිත් පැරකුම් ජයසිංහඅප ජීවත් වෙන මතුගම ප්‍රදේශයේ මේ වන විට දැඩි කොරෝනා අවදානමක් මතු වී තිබේ. සියලු කොවිඩ්-19 ආසාදනයන් බ්‍රැන්ඩික්ස් පොකුරට යා කරන…

ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් පාලකයන් වෙත

 October 16, 2020 admin Health Politics Uncategorizedඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-10-16දෙවෙනි කොරෝනා රැල්ල අප්පා නැති දරුවෙකි. හදාවඩා ගන්නට හෝ කෙනෙකු නැත. කොරෝනා ලංකාවෙන් තුරන්…

පාලකයිනි, ඇඟිලි හතරක් ඔබ දෙසට

 October 16, 2020 admin Cartoonශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයන් ද නිලධාරීන් ද ජනතාවට බනිනු ඇසේ.දේශපාලකයන් මෙයත් මතක තබාගත…

කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

 October 15, 2020 admin Development Economy Industryඅජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ හේලීස් සමාගමක ගොඩගසා තිබෙන රෝහල් කසළඅඩංගු බහාලුම් 242ක් එරටටම…

කොවිඩ්-19 වැළඳුණු මතුගම මිතුරකුගේ කතාව ඇසුරින් අපේ අනාගතය

 October 14, 2020 admin Health Kalutara Matugamaඅජිත් පැරකුම් ජයසිංහමතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි.…

එකම අත්වැරැද්ද දෙවෙනි වරටත් කරන්නේ නම්, එය අත්වැරැද්දක් නොව තෝරාගැනීමකි

October 13, 2020 admin Health Politicsඅජිත් පැරකුම් ජයසිංහකොවිඩ්-19 මුල් සමයේදී පසුගිය මාර්තුවේ සිට මාස ගණනක් ඇඳිරි නීති දමාගෙන ආර්ථිකය කඩාබිඳ දමද්දී අපි එදා ද එය මුග්ධ වැඩක් බව…

අසල්වැසියකුට කොවිඩ් නම් ඔබ හැසිරිය යුතු අන්දම

 October 11, 2020 admin Lifeඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට…

කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු

 October 10, 2020 admin Crime Healthකොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් නොකරන බවට ඇතැම් ආරක්ෂක හා සෞඛ්‍ය නිලධාරීන් චෝදනා කරනු දැකිය හැකිය.රෝගීන් අපරාධකාරයන් පිරිසක් වුවත්,…

ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!’ ප්‍රතිපත්තිය

 October 8, 2020 admin Cartoon Healthඅජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම – 2020 ඔක්තෝබර් 8මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙන් මතු වූ කොරෝනා වයිරස් ආසාදිත මහජන කණ්ඩායම සමග…

වෙන රටවල් ටෙස්ට්! ශ්‍රී ලංකාව ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!

 October 7, 2020 admin Health Politicsඅජිත් පැරකුම් ජයසිංහස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත්…

වයිරසයෙන් ආරක්ෂාවේ වගකීම ජනතාවට දී ආණ්ඩුව ආර්ථිකය කඩාකප්පල් නොකර සිටිය යුතුය

 October 5, 2020 admin Economy Health Politicsමේ වන විට අලුත් කොරෝනා රෝගීන් පොකුරක් දිවුලපිටියෙන් මතු වී තවත් ප්‍රදේශ රැසකට විහිදී තිබේ. එහි සුලමුල සොයාගන්නට රජය තවමත් උත්සාහ කරමින් තිබේ.මෙම…

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම

 October 5, 2020 admin Crime Politicsඅජිත් පැරකුම් ජයසිංහජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත්, වර්තමාන ආණ්ඩුවේත් බලය සඳහා 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මහෝපකාරී විය.පාස්කු ප්‍රහාරය ගැන සරල සත්‍යය අපට තේරෙන පරිදි…

මත්වීමේ වර්තමානය

 October 4, 2020 admin Lifeඅජිත් පැරකුම් ජයසිංහමිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට ලොල්ය.මත්වීමේ නිදහස මිනිසුන්ට තිබිය…

රිෂාඩ්, හකීම් ආණ්ඩුවට එක්වනු ඇත

October 2, 2020 admin People Politicsවිසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ…

සීතගෙ කුඩේ හා සීතාම්බරපට

October 1, 2020 admin Politicsඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 ඔක්තෝබර් 4නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට…

ලංකාවේ නමට සමාජවාදී කෑල්ලක් එකතු වුණ හැටි

October 1, 2020 admin People Politicsඅජිත් පැරකුම් ජයසිංහජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය’…

ශ්‍රී ලංකාව ‘ඉතා ඉහළ ණය අවදානමක්’ ඇති රටක් ලෙස නම් වීමෙන් ණය ගැනීම අති දුෂ්කර වෙයි

 September 30, 2020 admin Economyජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී…

විස්සට එරෙහිව සජිත්ලා මුලපිරූ විරෝධයට ලාල් කාන්තලාත් එකතු වීම දක්වා

 September 29, 2020 admin Democracy Governance Politicsඅජිත් පැරකුම් ජයසිංහවිසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම…

ඉන්දු ලංකා අගමැති ඒකාබද්ධ නිවේදනයේ භාෂා ක්‍රීඩාව හා දෙමළ ප්‍රශ්නය

 September 28, 2020 admin Democracy Politicsඅජිත් පැරකුම් ජයසිංහඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස…

චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් (කෙටිකතාවකි)

 September 27, 2020 admin Art Literatureඅජිත් පැරකුම් ජයසිංහරාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං…

කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය

 September 26, 2020 admin Governance Politicsඅජිත් පැරකුම් ජයසිංහතමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද…

විධායක ජනාධිපති බළලාගේ ගෙල බැඳි ගෙජ්ජිය ගැලෙව්වාට මීයන් අල්ලන්නටත් ඕනෑය

 September 25, 2020 admin Uncategorizedඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන,…

ජනාධිපතිවරයාට මේ අයුරින් රාජ්‍ය සේවය මට්ටු කළ හැකිද?

 September 24, 2020 admin Governance Newsඅජිත් පැරකුම් ජයසිංහනිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු…

රජයේ ඉඩම් මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ගැසට්ටුව විරෝධය නිසා අකුලා ගනී

 September 23, 2020 admin Development Economy Landරජයේ ඉඩම් බලෙන් අල්ලාගත් වැඩිදෙනෙකු හොර තක්කඩි ය. ඔවුන් ඉඩම් අල්ලාගැනීම කළේ කුමක් හෝ දේශපාලන හයියකිනි. විශේෂයෙන් ම නාගරික ඉඩම් හොරෙන් අල්ලාගැනීම සිදුකළේ…

මයි හන්ඩ්‍රඩ් ටර්මරික්-ටර්මරික් ස්ලීපිං ඔන් ද ඩොංකි බෙඩ්

September 22, 2020 admin Agriculture Cartoon Economyලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු…