Menu Close

Category: W3Lanka: Para’s Paraphernalia

මුස්ලිම් අවස්ථාවාදය ජාතික දේශපාලනයෙන් දුරුවන ලකුණු

 December 15, 2020 admin Opinion Politicsසමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ද මුස්ලිම් අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් ඈත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඉදිරියේදී මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි…

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

 December 13, 2020 admin Democracy Health Lifeඅජිත් පැරකුම් ජයසිංහකොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම…

කොවිඩ්-19 රෝගී සිරකරුවන් පවා මරන රටක්

 December 11, 2020 admin Crime Human Rightsඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-12-13පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට…

වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න

 December 10, 2020 admin Human Rights Opinionඅද, දෙසැම්බර් 10දා, මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover…

මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ ‘විනය, ඉවසීම හා සංවේදීකම’

 December 9, 2020 admin Crime Human Rights Newsමහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට…

කොරෝනා නසන පැණියේ තිරය පිටුපස කතාව

 December 8, 2020 admin Health Lifeඑක පැත්තකින් කොරෝනා සුවකරන බව කියන පැණිය හැදූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර සොයා ගොස් ඔහුගෙන් පැණිය ලබාගැනීමට රැස්කන මිනිසුන්ය. අනෙක් පැත්තෙන් එම පැණියේ විද්‍යාත්මකබව,…

1978 සුළිසුළඟෙ අතුරු කතාවක්

 December 2, 2020 admin Lifeඅජිත් පැරකුම් ජයසිංහ1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ඒ ගැන තියෙන්නෙ පත්තරවල කියවූ, රේඩියෝ ප්‍රවෘත්තිවලට ඇසූ හා පස්සෙ කාලෙක සුළිසුළඟෙන් විපතට පත් මිනිසුන්ගෙන්…

බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම

 December 1, 2020 admin Crime Lawඅජිත් පැරකුම් ජයසිංහජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි.…

අලුත් වීඩියෝවෙන් හෙළිදරව් වන ලංකාවේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය

 November 25, 2020 admin Lifeඅජිත් පැරකුම් ජයසිංහගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය…

සනීපාරක්ෂක තුවාවලට තවත් බදු පැණවීම රාජ්‍ය නොපණත්කමකි

 November 24, 2020 admin Health Womenඅජිත් පැරකුම් ජයසිංහ2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා. සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය…

පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

 November 23, 2020 admin Health Lifeඅජිත් පැරකුම් ජයසිංහබස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල පාසල් හා තවත් පාසල් කීපයක් හැර සෙසු පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එය…

ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව

 November 22, 2020 admin Mediaආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර්…

ජාතික ප්‍රාර්ථනා

 November 20, 2020 admin Art Literature Politicsඅජිත් පැරකුම් ජයසිංහශ්‍රී ලංකාවේ අපේ පැතුම්හරිම අවිහිංසකයිණය අරන් චීනෙන්කරමු මෙගා ප්‍රොජෙක්ට්වඩමු යටිතල පහසුකම්ඩොලර් වෙළඳපොළේ තොපිඅපට ණය දියව් නරියනිඑසේ ණය අරගෙනඑදිනෙදා වියදම් කරගෙනණය ගෙවන්නට…

ජනාධිපති ගෝඨාභය ෆේල්ද?

 November 16, 2020 admin Politicsඅජිත් පැරකුම් ජයසිංහජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් ස’…

ඉතිහාස ඒබීසී මතින් කතා කාපට් ඇතිරූ සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’

 November 11, 2020 admin Literatureසේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’ නවකතාව කියෙව්වේ ඇගේ ‘මහාසාමි’ නවකතාවෙන් විඳි අනර්ඝ රසය හේතුවෙන් ඇය කෙරෙහි ඇති වූ ගෞරවය නිසාය. නොඑසේ නම්, පොත් කියවීම අතිශය…

අලුත් සාමාන්‍ය තත්වය

 November 11, 2020 admin Health Politicsඅජිත් පැරකුම් ජයසිංහනිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…

ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

 November 9, 2020 admin Mediaඅජිත් පැරකුම් ජයසිංහ (උපුටාගැනීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෙබ් අඩවිය)මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ…

හෙට අරින රටේ අපේ ජීවිත අපේ අතේ

 November 8, 2020 admin Governance Health Politicsශ්‍රී ලංකාවේ දෙවෙනි කොවිඩ්-19 රැල්ල පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. අපි මෙය යම් දුරකට පිළිගන්නෙමු. බොහෝ අලුත් රෝගීන් හමුවන්නේ නිරෝධායනය…

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

 November 6, 2020 admin International Politicsමහාචාර්ය රොහාන් සමරජීවඑක්සත් ජනපද මැතිවරණය ඒකීය මැතිවරණයක් නොවෙයි. එය වෙන වෙනම මැතිවරණ 51ක එකතුවක්. තැපැල් ඡන්දත් ගොඩක් තිබෙනවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය පැය…

ඇඳිරි නීතියෙන් තොර රටක් සඳහා ජනාධිපතිතුමාට අපේ සහාය

 November 5, 2020 admin Governance Health Politicsඅජිත් පැරකුම් ජයසිංහකොවිඩ්-19 පාලනය සඳහා ඇඳිරි නීති පැනවීම ආර්ථිකය විනාශ කරන ප්‍රතිගාමී කාර්යයක් බව අපි පසුගිය මාර්තුවේ සිටම පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත්, ඇඳිරි…

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට

 November 4, 2020 admin Economyකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප…

මහින්ද හා නිර්වාන්

 November 1, 2020 admin People Uncategorizedජනාධිපති මහින්ද රාජපක්ෂ තම දරුවන්ට හා පවුලට බොහෝ සෙයින් ආදරය කරන පුද්ගලයකු බව ඔහුගේ චර්යාවන්ගෙන් පෙනේ. සාමාන්‍යයෙන් ගත් කල, ප්‍රචණ්ඩ පුද්ගලයකු නොවන ඔහුට…

ටෙලි නිර්මාණයක් ප්‍රදර්ශනය කරගැනීමට අවුරුදු දහයක් තිස්සේ කරන අරගලයක්

 November 1, 2020 admin Art Cinemaවිපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)මෙය ලියන මා කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අයෙකු…

පුරවැසියන් ආණ්ඩුවට උදව් කළ යුත්තේ ඇයි?

 October 30, 2020 admin Opinion Politicsඅජිත් පැරකුම් ජයසිංහවර්තමානයේ බලයේ සිටින්නේ කුමන්ත්‍රණ න්‍යාය ඔස්තාද්ලා පිරිසකි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර විරෝධය, ඇමරිකන් විරෝධය, මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය, ස්ත්‍රී විරෝධය, සමලිංගික හා…

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද?

 October 29, 2020 admin Communication Mediaඅජිත් පැරකුම් ජයසිංහඅද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති…

ඒකාධිපති කොරෝනා වයිරසය

 October 24, 2020 admin Politics Uncategorizedඅජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020-10-25රට පුරා වේගයෙන් කොරෝනා වයිරසය පැතිරෙමින් තිබේ. එහෙත්, සමාජ ව්‍යාප්තියක් නැතැයි කියන්නට රජය උත්සාහ කරමින්…

රෙදි නැති කළ විස්ස

October 23, 2020 admin Cartoon Politics20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් කෙසේ හෝ සම්මත කරගන්නා බව අපි දැන සිටියෙමු. බැසිල්ට ඇමරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්නට පුළුවන් සංශෝධනයක්…

අද දවස හුඹස් බිය හා එඩිතරකම අතර සටනකි

 October 22, 2020 admin Politics20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය ගොඩනැගෙමින් තිබේ. ඒ මදිවාට ආණ්ඩුව බලයට ගෙන ආ සිංහල ජාතික ව්‍යාපාරය ද භික්ෂු බලවේගය ද ආණ්ඩුවෙන්…

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

 October 21, 2020 admin Crime News2015 සිට 2019 දක්වා පැවති ආණ්ඩුවෙහි බොහෝ අඩුපාඩු තිබුණේ ය. ඉන්පසු බලයට පත් වූ ආණ්ඩුවෙහි ඊටත් වඩා අඩුපාඩු තිබේ. අඩුපාඩු හැර කියන්නට එතරම්…