අජිත් පැරකුම් ජයසිංහවර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය වියදම. එයට ප්‍රධාන හේතුවක් තමයි, රාජ්‍ය සේවක අතිරික්තය. එවැනි අතිරික්තයක් තියෙන්නට ප්‍රධානම හේතුව තමයි රැකියා…
මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව,…
අජිත් පැරකුම් ජයසිංහඅජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට කළ දේ අනෙක් අයටත් අත්දැකීමක් වනු පිණිස මෙසේයි:මම සාමාන්‍යයෙන් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. ඒත්, මේ පාස්වර්ඩ්…
අජිත් පැරකුම් ජයසිංහජාතික ජන බලවේගය විසින් සිය පළාත් පාලන මැතිවරණ රැළි මාලාව ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයෙනි. රාජපක්ෂවරුන් ද බොහෝ විට අනුරාධපුරය සුබ කටයුතු ආරම්භය සඳහා…
අජිත් පැරකුම් ජයසිංහතවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම්…
අජිත් පැරකුම් ජයසිංහඅවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට…
කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි…
අජිත් පැරකුම් ජයසිංහ“බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ, පොදු ජන සමූහයා අතර…
– අජිත් පැරකුම් ජයසිංහළඟදි අධ්‍යාපන චාරිකාවක් ගිය මගේ දුව හරි සතුටින් කිව්වා, උදේ කෑමට නවත්තපු තැන පිට්ටනියක බස් පහම මියුසික් හෝන් ගහමින් ඇලකරගෙන වේගෙන් රවුමට…
අජිත් පැරකුම් ජයසිංහ“මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි…
ස්ත්‍රී දූෂණය සහ බරපතල ලිංගික අපයෝජනයස්ත්රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්,…
අජිත් පැරකුම් ජයසිංහවාමාංශිකයන් නොවන අය විප්ලවය, විප්ලවීය අවධිය වගේ වචන භාවිතා කළාම මුලින්ම කලබල වෙන්නෙ මාක්ස්වාදීන්. ඔවුන් සිතන්නේ ඒ සංකල්ප වරනැගුවේ ඔවුන්ගේ රැවුල්කාර සීයලාය කියායි.…
භූ කම්පන සමීක්ෂණ (seismic data) මත පදනම්ව, රටේ උතුරු වෙරළට ඔබ්බෙන් වර්ග කිලෝමීටර් 30,000 ක ප්‍රදේශයක තෙල් සම්පත් බැරල් මිලියනයකට වඩා ඇති බව ශ්‍රී ලංකා…
ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට…
අජිත් පැරකුම් ජයසිංහමෙය කුලය පදනම් කරගත් දේශපාලන විග්රහයකි. එසේ නොමැතිව කුලවාදී විග්‍රහයක් නොවේ. දේශපාලනයේ යටිතලයේ පවතින, උඩු තලයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් කරන කුල ප්‍රවණතාව බොහෝ…
අජිත් පැරකුම් ජයසිංහමුස්ලිම් සමාජයට සහරාන් කෙනෙකු හදන්නට තරම් සහ ක්‍රිස්තියානින්ට පහර දෙන්නට තරම් සාධාරණ හේතු තිබුණේ නැත. මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වයක් ලාංකීය සමාජයේ පැවතියද එය පාස්කු…
කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට…
අජිත් පැරකුම් ජයසිංහමේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්රජාතන්ත්රවාදයේ මුග්ධ ක්‍රියාවකි.එමගින් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය…
හම්බන්තොට වරාය ඉදිකර දැන් අවුරුදු 13ක් වෙනවා. මේ වන විට එය යම් මෙහෙයුම් ලාභයක් ලබාගනිමින් තිබෙනවා. මේ වන විට එහි මෙහෙයුම් සිදුකරන්නේ චීනය විසින්. වාහන…
අජිත් පැරකුම් ජයසිංහලංකාවෙ රජයේ සේවයේ සෑම වෘත්තියක්ම ගෝත්‍රිකයි.සාමාන්‍යයෙන් ගන්න වැටුප කීයද, ඕටී එක කීයද, වාහන සම්බන්ධ වරප්‍රසාද වගේ දේවල් කීයටවත් පිටතට ලීක් වෙන්නෙ දෙන්නෙ නැහැ.…
“දේශීය නිෂ්පාදන අපනයනවලින් 3.5%ක්ම මිලදීගන්නෙ ඉන්දියාව. රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක ඉන්දියාවේ සහයෝගය ඉතා වටිනවා. 35 අවුරුදු යුද්ධයෙන් පස්සෙ රටම එක විදියකට හිතන්නට ඉන්දියාව දෙන…
Ajith Parakum JayasingheIn political terms, 2023 can be either an election year or a year of ‘Aragala’ agitations. Whatever it is, the outcome will not…
ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්,…
අජිත් පැරකුම් ජයසිංහ2023 වසර දේශපාලනික වශයෙන් මැතිවරණ වසරක් හෝ අරගල වසරක් විය හැකිය. ඒ දෙකෙන් කුමක් වුවත්, එයින් ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික අර්බුදයට කිසිදු…
අජිත් පැරකුම් ජයසිංහසිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා…
අජිත් පැරකුම් ජයසිංහඊයෙ පාර්ලිමේන්තුවේ එසයිලම් ගැන කියවුණා. එසයිලම් කියන්නෙ දේශපාලන රැකවරණ ලබාගැනීම. ඒ කියන්නෙ, ලංකාවෙ අයට අදාළව නම්, තමන්ට ලංකාවෙ රජයෙන් තර්ජන තියෙනවාය කියලා වෙනත්…
හර්ෂ ගුණසේනශ්රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දින නිල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ නිරාවරණය…
සී ජේ අමරතුංගආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ…
අජිත් පැරකුම් ජයසිංහප්රජාතන්ත්රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ. පළාත් පාලන ආයතන කියන්නෙ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී…
ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා…