Menu Close

Category: Uncategorized

උගත් මැටිමෝල්ලු, ජීවාණුහරන කුටි සහ ගුද මාර්ගයෙන් දුම් පිඹීම

ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව පැමිණි භීෂණ යුගයෙන් පසුව බොහෝ යුරෝපීය විද්වතුන්, කවියන්, සහ උපාධිධාරීන් එකම ආකාරයක අදහස් දක්වන්නට පටන් ගත්හ. “අයිතීන් දිනාගත් මිනිසා” විසින් දෙන “පහත්…

ඒත් රාළහාමි, මං තාමත් වැඩිපුර ආදරේ මහාරාණිට !

තාත්තලා කියන්නේ අමුතු මිනිස්සු ජාතියක්. කතාවට කියනවා වාගේම ඉතුරු රුපියල දෙන්නැති කොන්දොස්තරලා ජාතියක්. ආදරේ දෙන්නත් ඕනේ, දෙන්නෙත් නෑ. ඒත් තාත්තලා දුවලගේ ආදරේ ටිකක් වෙනස්, ඒත්…

ජීවිත ආවර්ජනයක් – නෝන්ජලයන්ට පණිවුඩයක්

පොඩි කාලෙ ඉදල සමාජ සාධරණත්වය ගැන කතා කළ මට රාජ්‍ය සේවයට ආවට පස්සෙ ඒකෙ ජනප්‍රිය ක්‍රමයට ඇජස් වෙන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. මොකද රාජ්‍ය සේවය කොයි…

ඉතාමත් අඩුවෙන් ලෝක අවධානය යොමුවෙන තායිවානය කෝවිඩ්-19 මර්ධනය කරගෙන බේස්බෝල් වාරය ඇරඹීය

ප්‍රේක්ෂකයන් එක්ව නරඹන ක්‍රීඩා තරඟ සියල්ල පාහේ ආණ්ඩු වලින් ගෙනෙන ලද තහනම් අනුව නැවතිණ. උරුගුවේ පාපන්දු සංගමය එහි සාමාජිකයන් 400 ක් සේවයෙන් ඉවත් කරන ලදහ.…

‘කෝවිඩ්-19 මර්ධනයට සමත් වූ වියට්නාමය’ ගැන ඔබට තොරතුරු ඇබිත්තක් සිංහලෙන්

ඔව්, ඇබිත්තක් පමණයි. කොරෝනා වර්ගීකරණයට අයිති වෛරස් ස්වභාවිකව පැතිරෙන්නේ සීතල කාලයේය. එනම් සීත රටවල ඇති උණ හෙම්බිරිස්සා කාලයේය. උණුසුම් වාතය එහා මෙහා හමා යන්නට අවුරුද්ද…

කොමියුනිස්ට්වාදයේ කළු පොත -පූර්විකාව සහ හැඳින්වීම

මට යා හැකි ස්ථාන මොනවාදැයි රජය විසින් තීන්දු කරන ලද පසුබිමක, අතීතයක දී පටන් ගත් වෑයමකට යළි පිවිසෙන්නට හැකියාව ලද්දෙමි. ඒ ‘කොමියුනිස්ට්වාදයේ කළු පොත’ මුළුමනින්ම…

සෙනසුරාදා – කාමරේ අස් කරන දවස

අද සෙනසුරාදා, ඕපදූප කතා කරන දවස. ඊටත් වැඩිය අද කාමරේ අස් කරගන්න දවස, මුළු රටටම ඇඳිරි නීතිය තිබ්බත් නැතත්, සෙනසුරාදට කාමරේ අස් කරගන්න එක මහරාණිගේ…

බොල්ෂෙවික් මුල්‍ය අර්බූදය

ලෝකයේ බහුතර ආණ්ඩු විසින් ස්ථාපිත කර ඇති “වර්තමාන සමාජවාදයට” මාස ගණනක්වත් යන්නට පෙර, කොමියුනිස්ට්වාදයෙන් රට පාලනය කළ යුතු යැයි කියන අය යළිත් හිස ඔසවා සිටිති.…

ඇමෙරිකන් ඩොලරය ශක්තිමත්ව පවතින්නේ ඇයි?

කෝවිඩ්-19 වංසගතය පැතිර යාම නිසා ඇමෙරිකන් රජය දියත් කළ සැලසුම් අනුව රට වසා දැමීමේ මෙහෙයුම් පටන් ගැනිණ. මෙරට වෙළඳාමට ඇති නිදහස සලකද්දී, ඒ ඒ ප්‍රාන්ත…

එක ලෝකයක්: එක්ව ගෙදරට වී සිටීම

පසුගිය අප්‍රේල් 18 වැනිදා ඒ නමින් පටන් ගත්තේ හොලිවුඩ් ප්‍රමුඛත්වය ගත් වෑයමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර එකතු කරන්නට පිහිටුවා ගත් ‘ග්ලෝබල් සිටිසන්’ සංවිධානයෙන් මේ වර්චුවල්…

ගිනි ගන්නා රැවුලෙන් සුරුට්ටු පත්තු කිරීම වළක්වමු.

මැයි මස අවසන් වනවිට කෙසේ හෝ මහා මැතිවරණය පැවැත්වීමේ ආණ්ඩුවේ උපක්‍රමය අනුව සියළු කටයුතු තීරණය වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තියෙන කාරණාවක්. මැතිවරණය පවත්වන්නැයි කොමිසන්…

කණ කොක් සුද බලන්නට ඔබ කැමැති නැද්ද?

ආණ්ඩුව මාරාවේශයෙන් සටන් කරන්නේ මහා මැතිවරණය කෙසේ හෝ පවත්වන්නට ය. එහෙත් ඊට මැතිවරණ කොමිෂන් සභාව එකග වන බවක් දන්නට නැත. ඔවුන් අවසන් වරට ජනාධිපති ලේකම්වරයාට…

ඩොනල්ඩ් ට්‍රම්ප් WHO යවන ඇමෙරිකන් අරමුදල් නවතයි

කෝවිඩ්-19 වෛරසය ගැන තොරතුරු දැන්වීමේදී ලෝකයේ සෞඛ්‍ය ගැන නොතකා, එසේම විනිවිදතාවයෙන්ද කටයුතු නොකළා යැයි දෝෂාරෝපණය කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ඇමෙරිකන් අරමුදල් වහාම…

සැබෑ විසඳුම් ආවේ මිනිස් ක්‍රියා (human action) වලින්

මිනිසා සැලසුම් කරන ලද තත්වයක දී දකින්නට ලැබෙන මිනිස් ක්‍රියාවන්, අපට යළිත් වතාවක් මිනිස් ස්වභාවයේ අපූර්වත්වය විදහා පායි. මොකක්ද ඒ මිනිසා සැලසුම් කළ තත්වය? කෝවිඩ්-19…

සාධාරණ හා තිරසාර වෙළෙද පළක්. –

1978 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරමින් සාපේක්ෂව නිදහස් වෙළෙද පළක් නිර්මාණය කළ අතර ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් බර තබා ශක්තිමත් කළේ ආර්ථිකයේ සේවා අංශය පමණි.…

සංවෘත වෙළෙද පළේ අතාර්කිකය හා “සාගරයක් මැද”

රාජ්‍ය මැදිහත්වන සීමාකාරී වෙළෙද පළ සම්බන්ධයෙන් හොදම කලා කෘතිය වෙන්න ඕන ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද චිත්‍රපටය”. පැරණි වාමාංශිකයන් එක්ක කරන කතා බහෙන් තේරුම් ගන්න පුළුවන්…

සමාජ මතය දෝතින් පිළිගැනීම හා රාජ්‍යයේ දෘෂ්ටිවාදය

සාමාන්‍යයෙන් සමාජයේ පොදුජන මතය නිර්මාණය වන්නේ රාජ්‍යයේ දෘෂ්ටිවාදය අනුව ය. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තම ආණ්ඩුව විසින් රාජ්‍යයේ දෘෂ්ටිය බවට පත්කර ඇති අවධියක පොදුජන මතය ද සිංහලබෞද්ධ…

නරෝදික්වාදීන්ගේ හත්වනක් ප්‍රීතිය.

නව ලිබරල්වාදය කෝකටත් තෛලය ලෙස පිළිගත්ත නෝනා මහත්වරු මේ අවස්ථාවෙ ඉන්නෙ තක්බීර් වෙලා. ඊට හේතුව ප්‍රාග්ධන ගෝලීයකරණයේ මහ මෙහෙයුම්කරුවන් පවා කොරෝණා රෝගයෙන් විශාල පසුබැසීමක ඉන්න…

ග්‍රාමීය දරිද්‍රතාව හා ප්‍රාග්ධනය ගමට ගලා ඒම

1978 වනවිට ශ්‍රී ලංකාවේ පැවැතුනේ සරල හා සීමිත අවශ්‍යතා වලින් පිරුණු ජීවන රටාවක්. එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමය තුළ ආහාර සොයා ගැනීම හා ජීවත්වීම යන්න…

ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී

ඈ ආත්මය, ගලා එන හිරු රැසෙහි, රශ්මියෙහි දියැව ඇත. ඈ ස්ත්‍රීතුව, ගලා එන සිඳු රළෙහි, රිද්මයෙහි දියැව ඇත. ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මට පවසන්න… ශුන්‍යතාව පවා…

ඔව්… එහෙම කරන්න..

වැඩියෙන්ම ආදරේ පෙන්නන්න. එතකොටයි එයා ඔයාව විස්වාස කරලා ඒ වගේ බය හිතෙන ප්‍රපාතයක් එක පැත්තක තියෙන, නගින එක අන්තිම අමාරු කන්දක් නගින්න එකඟ වෙන්නේ. එයාට…

හේමාවෙනි, පෙමිනි.

  දෙ ළැම දෙදරුවන්ටයි – කෘෂ වුවත් ළැමත් පිබිදිණ සසර දුක නිවෙන්නයි – සෙනෙහසත් පෙමත් ඇහැරිණ දෙ ඇස දැදුරු වෙන්ටයි – කඳුළටත් නමක් ලියැවිණ අහස…

ප්ලැටිපස් මෙලොවින් සමුගනියි?

ජනවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දීර්ඝ නියඟය සහ දේශගුණික විපර්යාසයන්ගේ වෙනත් බලපෑම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්ලැටිපස් ජනගහනය වඳ වී යාමට…