ඊර්ෂ්‍යා නොකරමි මම මටත් පෙර ඔබ හට හිමිකම් කියූ කිසිවෙකු ගැන.. පැමිණෙන්න ඔබ තවෙකෙකු සුරත ගෙන.. පැමිණෙන්න ඔබ සියක් මිනිසුන් සඟවා කෙහෙ කැරළි වල.. පැමිණෙන්න…
සීරුවෙන් වළාකුළු අතරින් පෙරී වෑස්සෙයි තාරකා එළි.. මඟ නොමඟ කියයි නම් තරු ළකුණු ඒ කොයිබට විය හැකි ද? මේ කඳුවලල්ලෙන් එපිට ඒ කුඩා බිම් පෙදෙස…
සිටින්නේ මිනිසෙක් පැරිසියේ.. ඒ මහා නගරයේ කෞතුකාගාරයක් ඉදිරිපස වාඩිවී ශෛලමය අසුනක… නමාගත් පිටි අත්ල මත තමාගෙන නිකට.. කල්පනාවේ යෙදෙන… ගල් යුගයේ බිහිව යකඩ යුගයත් පසුකර…
“වෙරළ වාගෙයි ඇය නොගැඹුරුයි තොරතෝංචියක් නැති සද්දෙ උඩ පනින නටන දැඟලිල්ල විතරයි” ඔහු ලියා තිබුණා වෙරළත බොහෝ දිග සවස් වරු ගත කළ කාලයෙදි “ඇය බොහෝ…
“මං ගැන තියන හොඳම මතකය මොකක්ද?” ඇය මුහුණුපොතෙහි පින්තූරයක් පළකර අසා ඇත.. . . . දැන් රාත්‍රිය මැදියම් හෝරාවට කිට්ටුය. හාත්පස වෙලී ඇත්තේ වචනයට ගත…
1. 1987 අවුරුද්දෙ “Irises” ඇමරිකානු ඩොලර් මිලියන 53.9 ක මුදලකට අලෙවි වෙන්නෙ එතෙක් ලොව වැඩිම මිලකට විකිණුන සිතුවම බවට පත්වෙමින්. මේ අගය වර්තමානයෙ ඇමරිකානු ඩොලර්…
චිත්‍රපටි වල තියන කතන්දර නම් සෑහෙන ඒකාකාරියි. දෙතැනකට වෙලා දුක් විඳින කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නව. අවසානෙ සියලු බාධක ජය අරගෙන දෙන්න එකතුවෙනව. ඕකනෙ ගොඩක් වෙලාවට වෙන්නෙ..…
Art කියන්නෙ ජීවිතයෙන් වෙන් කරල අරගෙන කතාකරන්න පුලුවන් දෙයක් නෙමේ. Art කියන්නෙ ජිවිතය ඇතුලෙන්ම මතුවෙන ප්රකාශනයක්. අප්‍රිකානු මහද්වීපයෙන් අති අමානුෂික විදිහට ඇමරිකාවට ගෙන ආව වහල්…
මතක තියාගන්න “තනිකම” සහ “හුදෙකලාව” කියන්නෙ එකෙනෙකට වෙනස් දේවල් දෙකක්.. ඔයට අවශ්‍යයි කවුරුහරි කෙනෙක් ඔයා ළඟින් ඉන්න. ඔයාව අගය කරන්න. ඔයාට වටිනා කමක් දෙන්න. එහෙම…
මූලිකම දේවල් කීපයක් ඇරුණහම ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්නෙ කිසිවක් නැතිව. හිස් කඩදාසියකට සමානව. ඉන් පස්සෙ ඒ බිහිවුණු දරුවගෙ දෙමව්පියන්, වැඩිහිටියන් එකතුවෙලා මේ හිස් කඩදාසියෙ…
පොතක් කියන්නෙ වෙලාවකට මහ පුදුමාකාර දෙයක්. සිනමාපටයක් හරි ගීතයක් හරි අන්තර්ජාලය හරහා අරගෙන ඇහුවත් බැලුවත් ඒකත් එක්ක භෞතික වශයෙන් බැඳෙන්න අපිට ඉඩක් නෑ. නමුත් පොත…
සෞරග්‍රහ මණ්ඩලයෙ ඈත කෙළවරක පුංචි නිල්පාට තිතක් වගේ දිස්නෙ දෙන පෘථිවි ග්‍රහයාගෙ ඡායාරූපය ඔබ කවුරුත් දැකල ඇති. ජීවිතකාලෙ ඇතුලෙ කොටස් වලට බෙදාගෙන, එකිනෙකා කාකොටාගෙන තමන්ගෙ…
ලෝකයේ වඩාත්ම බිය ගෙනදෙන ස්ථාන 7 ක් CNN ආයතනය විසින් නම් කරනව. එතනින් පළමු තැන ගන්නෙ දකුණු කොරියාවේ ගොන්ජියාම් අතහැරදැමූ මානසික රෝහල. දකුණු කොරියාවේ සෝල්…
මේ බෙංගාලි චිත්‍රපටයෙ ඉන්නෙ චරිත දෙකයි. දෙබස් ඇත්තෙම නැහැ. පසුබිම් සංගීතයක් නැති තරම්. කතාවක් කියල දෙයක් මේකෙ එහෙම හොයාගන්න නෑ. එහෙනම් මොනවද මේකෙ තියෙන්නෙ.? සාමාන්‍ය…
කිසිම න්‍යාය ධර්මයකින් ජීවිතය මුළුමනින්ම පැහැදිලි කරන්න බැහැ. අපි සතුව තියන නිර්වචනයන්, පැහැදිලිකිරීම් එක්ක අපි අල්ලාගන්න උත්සහ කරන “කුඩා කුඩා ජීවිත කොටස්” වලින් එහාට සමස්ත…
මාව අත්අඩංගුවට ගත්ත දවසෙ මං හිතුව මට අවුලක් වෙන එකක් නෑ කියල, මොකද මම වරදක් නොකල බව දැනගෙන හිටපු නිසා. මං එක්ක හිටපු හැම කෙනෙකුටම…
2012 අවුරුද්දෙ ඩෙන්මාර්කයේ නිර්මාණය වෙන The Hunt චිත්‍රපටය මට නම් සෑහෙන අපහසු, පීඩාකාරී සිනමා අත්දැකීමක් වුණා. ලේ වැගිරෙන බිහිසුණු දර්ශන, කුතුහලය අවුස්සන තැන් මේකෙ නැහැ.…
අපි අතරෙ පවතින බොහෝමයක් ආගම් ලෝකයට බිහිවෙන්නෙ අනාදිමත් කාලයකට කලින්. ඒවා හඳුන්වාදුන්න ශාස්තෘවරු, යම් කලාපයක මිනිස්සු පුරුදු පුහුණු වී හිටපු ජීවන රටාව ආශ්රයෙන්, ආචාර ධර්ම…
“තමන් ගැනම කල්පනා කරනකොට… කිසිම කෙනෙක් අවංක වෙන්නෙ නැහැ. ඇත්තම ස්වභාවය ටිකක් වෙනස් නොකර තමන් ගැන කතාකරන්න කිසිකෙනෙකුට බැහැ” එහෙම කියන්නෙ ජපානයෙ මහා සිනමාකරු අකිරා…
Samsara නමින් හැඳින්වෙන සංස්කෘත පදයෙන් අර්ථවත් වෙන්නෙ “ජීවිතයේ නොනවතින පැවැත්ම” “Contineus flow of life”. ඉන්දියාවේ මුල් කරගෙන බිහිවෙන හින්දු දහම “ජීවිතය, මරණය නැවත ඉපදීම” කියන…
සිනමාව උපදින්නෙත් කලා මාධ්‍යක් විදිහට හැදී වැඩෙන්නෙත් බටහිර රටවල. ඒ හින්ද සිනමාව ගැන සම්මත න්‍යාය ධර්ම බොහෝමයක් බටහිර මුල් කරගෙන ගොඩනැගුණු ඒව. නමුත් ඉන්දියානු කලාපය…
බයිබලයෙ එක තැනක දෙවියන් වහන්සෙ ජෝබ් ට කතාකරනව. “මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද? එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල…
කොයිතරම් ලඟින් හිටියත් අපිට කවදාවත් බැහැ තවකෙනෙකුගේ ඇතුළාන්තය කොයි වගේද කියල හරියටම දැනගන්න.. නමුත් අපි අනුමාන කරනව ඒ දේවල් එහෙම අනෙක් පුද්ගලය ලඟත් පවතින බව….…
“හොඳයි..මොකක්ද සිද්දවුණේ කියල මම පැහැදිලි කරන්නම්.. ටික කාලෙක ඉඳන් මම හිටියෙ තනියම, ..පාලුව…හුදෙකලාව.. මට වදදෙන්න වුණා. මට කරන්න කියල කිසිම දෙයක් තිබුණෙ නෑ. ඊට පස්සෙයි…
අපේ ජීවිත කාලය බොහෝම සීමාසහිත එකක්. සමහරු නියමිත මුළු කාලයම ගෙවා නිම කරන්න සමත් වුණත් සමහරුන්ට සිද්දවෙනව ඉක්මණින්ම ජීවිතෙන් සමුගෙන යන්න. ඉක්මණ්ටම යන්න සිදුවුණත් ඒ…
“දුක” එහෙම නැත්නම් මේ දැනෙන ඕනෑම දෙයක්.. මතුවෙලා එන්නෙ කොතනින් ද? අපි තිරයෙ දකින රූප රාමු ඇතුලෙන් ද? නැත්නම් ජීවිතේ ඇතුලෙ අපිම පහුකරගෙන ආව දේවල්…
“ඇ(වි)ලෙනසුලුයි” කියන්නෙ නමෙන් ම අරගන්න පුලුවන් විදිහට “ඇලෙන සුලු” වැඩක්. ඇස් දෙක ගිනිකණ වට්ටවන තරම් රූප රාමු පෙළක් මැද්දෙ ඇවිලෙන්න නලියන ගිනි පුපුරු අහුරක්. ස්ක්‍රීන්…
මනුස්සයෙකුට ජීවිතයේ තමන් සන්තක හැම දෙයක්ම අතහැරල අතහැරල අවසානෙ අතහැරගන්න බැරුව ඉතිරි වෙන යම් දෙයක් තියනව නම් ඒ තමන් මේ ලෝකෙ දැඩිව ආදරය කරන කෙනෙක්…
“ඔයා කියන දේවල් දික්කසාදයක් ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඔයාට වෙනත් හේතු තියෙනවා නම් එව කියන්න.” “මොනවද වෙනත් හේතු ?” “ඔයාගෙ ස්වාමියා මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක්…
ආදරය, ප්‍රේමය මුල්කරගත්ත සම්බන්ධතාවක තියෙන්න ඕන ආරක්ෂාකාරී බවක්, සහනයක්, සැනසීමක්. මොකද මේ ලෝකය ඕනෑ තරම් ඛේදවාචක වලින් පිරී ගිය තැනක්. ජීවිතය පවත්වාගෙන යාම ලේසි නැහැ,…