Menu Close

Category: Travelers Blog

 තරු පොකුර

සිහින් එළි බිඳු බිඳු පෙරා දී වළාකුළු අතර දුරින් උන්නද මුළු රැය පුරා අහසේම වැතිර අතින් පිස දැමුව පසු මඟ කියු තරු පොකුර ඉමක් නොපෙනෙන…

පළිගැනීමේ සාහිත්‍ය හෙවත් Nocturnal Animals

අඳුර වැටුණාට පස්සේ නිව්යෝර්ක් නගරෙ කොයි වගේද කියන්න අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ. ලෝකෙ තියන ජනාකීර්ණම සහ වඩාත් සංකීර්ණතම නගර අතරින් එකක් නිව්යෝර්ක්. බැලූ බැලූ…

Incendies (2010)

අංක 72 හිරකාරි “සින්දු කියන ගෑනි” උපන් මොහොතෙම දරුවාගෙන් වෙන් කල පවුලෙන් පිටමං කල අසරණී “නවාල් මර්වාන්” මොකක්ද උඹ කල වැරැද්ද  සමාජ සම්මතය සංස්කෘතිය සභ්‍යත්වය …

ඇද වැටුණු පොඩිඑකා..

විඩාබර දවසක හොඳින් හිරු පැයු හවසක ගියෙමි මා විසූ ගම් දනව්වේ  තිබූ ක්‍රීඩා පිටිය වෙත සැඳෑ සක්මන පිණිස.. නොයෙක් මිනිසුන්ද ගැහැණුන් වීය තැන තැන පුරුදු…

Kappela (2020)

“ඉමාෂා දෙව්මිණි” අවුරුදු දාහතක වයසේ යෞවනය පසුකරමින් උන්නු හරි සුන්දර මලක් වගේ ඒ දැරිය දූෂණය කරල මරා දමන්නෙ ඇගෙම පෙම්වතා විසින්. ඒක මුළු රටක් හඬවාපු,…

ප්‍රතිමා රුව…

නිමැවීය  ප්‍රතිමා නෙලන්නා  ළඳක රුව… දිවා රෑ වෙහෙසව  සියුම් කටු මිටි පහරින් රළු ගලක.. වසර ගණක රිදුම් ලැබ විඳ දරා නොයෙක් දුක් ගැහැට සුමට කරගත්…

Paterson (2016)

ජිම් ජාමූෂ් ගේ Paterson චිත්‍රපටය ගැන ඒක නොබැලූ කෙනෙකුට විස්තර කිරීම සමාන කරන්න පුලුවන් හරියට හමන හුළඟක් අතින් අල්ලල නවත්වන්න උත්සහ දරන එකට. ඒක කරන්න…

Where is the friends home ? (1987)

පුංචි අහමඩ් දුවගෙන ගියා. එයාට පුලුවන් උපරිම වේගයෙන්. ආපහු හැරී නොබලාම. මොහොතකට වත් නොනැවතී. එයාගෙ අතේ තිබ්බ සටහන් පොතක්. ඒකත් අතින් අරගෙන රළු ගල් පොලව…

චන්ද්‍රා

එදා රාත්‍රියේත් හුළඟ අඹ අතු අස්සෙන් සර සර ගාගෙන හමායමින් තිබුණ. හුළඟේ හඬත්, ඉඳහිට රෑසියෙක් දෙන්නෙකුගෙ කීරිගෑමත්, මැඬියෙකුගෙ බුක් ගෑවිල්ලත් ඇරෙන්න වෙන කිසි සද්දයක් පරිසරයෙ…

දැනුණ තැන් තිබුණා ආදරය

රහසින් හෙමින් මිමිණෙන කෙඳිරිල්ලක.. කොපුල් තලයේ  විසිරෙන උණුහුම්ම හාද්දක.. අතැඟිලි පැටලිල්ලක.. මේ හැමට වැඩියෙන් ආදරය දැඩිව බොහෝ බරව දැනුණ තැන් තිබුණා පුංචි පුංචි විහිලුවලට බඩ…

ඉරිදා හැන්දෑව

බැලු බැලූ අත ආකාසෙ පේන තද නිල් පාට බොඳ වෙන්න පටන් අරගෙන  බිඳෙන් බිඳ සීරුවට.. ඈත වෙල් යාය මෙපිටින් හිටගෙන ඉන්න පොල් ගස් හිස සලයි…

කඳුළු සලන මාළුවෝ

වෙරළෙ ඉඳන් ටිකක් ඈතින් මුහුද මැද මතුවී තිබුණ ගල් තලාවකයි මං වාඩිවෙලා හිටියෙ. ඉර බස්නාහිර පැත්තෙන් අහස මුණගැහෙන සිතිජ රේඛාවෙදි සාගරය වැළඳගන්න සූදානම් වෙමින් තිබුණ…

Bul Bul Can Sing (2018)

ඉන්දියානු සිනමාව කිව්ව සැණින්ම අපි හඳුනාගන්නෙ “හින්දි” භාෂාවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන “බොලිවුඩ්” සිනමාව වුණත් ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තයට ඒ ඒ භාෂාවන්‍ට අදාළව වෙන වෙනම සිනමා…

ප්ලෙටෝනික ආදරය

මොකක්ද මේ ප්ලෙටෝනික ආදරය ? ප්ලෙටෝනික ආදරය නමින් හදුන්වන්නෙ බොහෝවිට ගැහැණියක් සහ පිරිමියෙක් අතරෙ ( සමාන ලිංගිකයන් අතරත් මෙය සිදුවිය හැකියි) මිත්‍රත්වය පදනම් කරගෙන අනුරාගයෙන්…

Blue is the warmest color (2013)

ගහක් ලඟට ගිහිල්ල දැන් මට දැන් මලක් දෙන්න කිව්ව පමණින් ගහකට බෑ එහෙම මල් හටගන්වන්න. ඊට කලින් ගහ සාධක කීපයක් සපුරාගන්න අවශ්‍යයි. හිරු එළිය, ජලය,…

Peppermint Candy (1999)

මරණය කියන්නෙ මේ ලෝකෙට කොහෙත්ම අලුත් මාතෘකාවක් නොවෙයි. ජීවිතය තියෙන්නෙ කොතැනද එතැන මරණයත් අනිවාර්යයෙන් පවතිනව. හැම කෙනෙකුටම තියනව නිශ්චිත මොහොතක් ජීවිතය අතහැර යන්න සිදුවෙන. එය…

Sense and Sensibility (1995)

1775 දෙසැම්බර් 16 වෙනිදා Jane Austin උපතලබන්නෙ එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයෙ. පිරිමි ළමුන් හය දෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් සමන්විත වුණ පවුලේ දෙවැනියා වුණේ ඇය. Jane…

කැරළිකාරී නුඹ

කැරළිකාරී නුඹ කැරළි කෙහෙරැළි නැතුවට යාන්තම් හිනාවකටත් නොපිට හැරවෙන කෝළ රතු තොල් පෙති අගිස්සෙන් පිනි හාදු වෙඩි උණ්ඩ වස්වන කැරළිකාරී නුඹ කැරළි කෙහෙරැළි නැතුවට හදවතේ…

About Elly (2009)

ඉරාන සිනමාව ලෝකයෙ අවධානයට පත්වෙන්නෙ 80 දශකයෙ අග සහ 90 දශකයෙ මුල ඉඳන්. 1932 අවුරුද්දෙ පළමුවෙනි කතා නාද චිත්‍රපටය නිර්මාණය වීමත් එක්ක සිනමාපට බිහිවීම දිගින්…

The Platform (2019)

මේක The Platform චිත්‍රපටය බැලුවට පස්සෙ මට හිතුණ දෙයක්. හිතන්න එකිනෙකා නාඳුනන මිනිස්සු දහ දෙනෙක් ඉන්නව. කවුරුහරි කෙනෙක් මේ අය ඉන්න තැනකට සල්ලි ගොඩක් ගෙනත්…

Aamis (2019)

ආදරය කරනකොට කෙනෙක් නිතරම විශාල අවදානමක් අරගන්නව. ඒ තවත් කෙනෙකුට තමන්ගේ ජීවිතයට ඇතුළ් වෙන්න ඉඩහැරීමෙන්. තමන්ගේ සිතුවිලි අතර ඉඩක් වෙන් කිරීමෙන්. තමන් මුළු හදවතින්ම අනෙකා…

The Hours (2002)

ගැහැණිය, හැම කාලයකදීම මිනිස් සිත විස්මයට පත් කළ සොබාදහමෙ අපූර්ව නිමැවුමක්. ඇයව මුල් කරගෙන කොයිතරම් කවි, ගීත, කලා නිර්මාණ බිහිවෙලා තියෙනවා ද. ඒත් ඇය නිතරම…

The Peanut Butter Falcon (2019)

මාර්ක් ට්වේන් ගෙ හකල්බරි ෆින් කතාව මම හිතන්නෙ බොහෝ අය කියවා ඇති. ටොම් සෝයර් කතාවෙ දෙවනි කොටස විදිහට මේක ලියවෙන්නෙ. හකල්බරි ෆින් කාත් කවුරුත් නැති…

Is Love Enough Sir?

ආදරය ගැන කියවෙන හැම චිත්‍රපටයක්ම, ලියවෙන හැම කවික්ම, ගැයෙන හැම ගීයක්ම ආදරය ගැන අලුත්ම අත්දැකීමකට අපිව අරගෙන යනව කියල මම හිතනව. මේ හැම නිර්මාණයක් ඇතුලෙම…