කැසී සහ මැඩිසන් වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙන ගත් මිතුරියන්. මැඩිසන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරල වෛද්‍ය වෘතියේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නව. නමුත් කැසී තමන්ගෙ අද්යාපනය අතර…
කොයිතරම් නපුරුද බස් රථයෙහි ඔබේ පසෙකින් ඉඩ තබන එකම හිස් අසුන. කොයිතරම් දරුණුද විලවුන් සුවඳ ගෙන දස අත හමන සුළඟ. කොයිතරම් වැරදිකාරද මේ වැනි මොහොතක…
ජපන් ජාතික මසෆුමි කොබයාෂි, ජපානය පුරා සිදුවෙන, කිසි කෙනෙකුට පැහැදිලි කල නොහැකි අත්භූත සිදුවීම් සොයා යමින් ගවේෂණය කරන්නෙක්. ස්වාභාවිකත්වය ඉක්මවා යන සිදුවීම් ගැන තොරතුරු රැස්…
අතු පතර විහිද ගිය දහසකුත් පත් දරන ඔබ විසල් තුර.. එක කුඩා තුරු පතක ලෝකයක් ගොඩ නගන මගෙ කුහුඹු පෙම.
මම කුඩා නගරයක් පටු වීදි කිහිපයකින් සැදි සියලු දේ බෙදා නම්කොට තිබෙන.. ඔබ මහද්වීපයක් අනන්තය තෙක් විහිදෙන අසීමිත භූවිෂමතා ලක්ෂණ දරන පය තැබූ කල අතරමං…
විනාඩි 3 ක සින්දුවක් කියන්නෙ ජීවිතය ගැන සමාජය ගැන නැත්නම් වෙනත් යමක් ගැන ගැඹුරින් යමක් ප්‍රකාශ කරන්න ඉඩක් නැති සරල සුන්දර කලා මාධ්‍යක් බව කෙනෙකුට…
වසාගෙන ඉති අතු පුබුදුවා දහසකුත් මල් රතු පැමිණ යළි නික්ම යාමයි කාරිය වසන්තය සතු. පැමිණී ගියත් කොයි තරම් ඍතු පිස දමා බොඳවෙන නෙතු ගස් සම…
කාලයක් තමන්ගේ ජීවිතයට ඉතා සමීපව සිටි කෙනෙකුගේ නික්මයාම සහ එයින් ඇතිවෙන හුදෙකලාව තරම් මිනිස් හදවත වේදනාවෙන් පෙළන හැඟීමක් තවත් නැතුව ඇති. සමහර විට ඒ අය…
ලිහා දැමු පසු දේව සළුපිලි ප්‍රතිමා වලින් බැස එති දෙවිවරු.. සඳෙහි ලා කිරණ පරදා විදුලි එළි දිලෙන නගරයේ ඇවිද යති පා රිදෙන තුරු.. වීදි අද්දර…
ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ. කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ…
හරියටම රෑ දොළහට 1973 – 74 අවුරුදු අතර මැද ලොස් ඇන්ජලිස් නගරේ පටන්ගත්තා මහ හයියෙන් වැස්සක් පාම් අතු උඩට, මගෙ ජනේලෙන් එපිට… ඇහෙන්න පටන් ගත්තා…
“කිසිදිනක මා සිඹින ලෙසටද, ඔබ වැරදි බව මා දන්නා කල මගෙන් සමාව ඉල්ලා සිටින ලෙසටද මම ඔබෙන් නොඉල්ලමි. මට වඩාත් ඔබ අවැසි මොහොතක මා වැළඳ…
සදාහරිත තෙත් වැසි වනාන්තර කියන්නෙ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ පරිසර පද්ධතියක් බව කලින් පෝස්ටුවකත් සඳහන් කළා. ඒ අතර දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරය සුවිශේෂ එකක්…
(2020/12/13 “ලංකා” පුවත්පතේ Rose අතිරේකය වෙනුවෙන්) 90 දශකය, සිනමා ඉතිහාසය ඇතුලෙ නොමැකෙන සන්ධිස්ථාන ගණනාවක්ම බිහි කල කාලසීමාවක් විදිහට හඳුනාගත හැකියි. Forrest gump, Shidlers list, Shawshank…
ශ්‍රේෂ්ඨ සිනමාකරු Kim Ki-Duk ගැන මේ සටහන දින කීපයක පටන් පරිවර්තනය වෙමින් තිබුණ එකක්. Covid 19 නිසා ඔහු අද (2020/12/11) මිය ගිය පුවත අහන්න ලැබෙන්නෙ…
ජීවිතය කියන්නෙ සැබෑවක් තුල දකින සිහිනයක් ද? නැත්නම් සිහිනයක් තුළ පවතින සැබෑ යමක් ද? ජීවිත කාලයක් පුරා උපයාගත්ත සියලු දේ එක මොහොතකින් අහිමි වී යන්න…
බොහෝ සේ පොත පත කියවන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, ලිවීමෙහි යෙදෙන ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න, හැඟුම් මාත්‍රයන් ගැඹුරින් අත්විඳින ගැහැනිය සමග ප්‍රේමයෙන් නොබැඳෙන්න. මනා සේ…
(2020/ 12/ 04 ලංකා පුවත්පත) කොයිතරම් උත්සාහ කලත්, ජීවිත කාලයක්ම එකට ගතකලත් කෙනෙකුව මුළුමනින්ම වටහ ගන්න අපිට බැහැ. කෙනෙකු ලඟ තියන සමහර ගති ස්වභාවයන් ඇයි…
“කීයද මහත්මයා ණය මුදල” අසයි ඇය තදින් තොල් සායම් ඉලූ රතු දෙතොල් ඇද කර.. “සම්පූර්ණ නම ලියන්න මෙතැන” කියනා විටදි මනා කොට සකසා ඇති ඇහි…
අවුරුදු දහයක ප්‍රීතිමත් විවාහ ජීවිතයක් කියන්නෙ විශේෂයෙන් කතා කල යුතු මාතෘකාවක් බවට පත් වීම ඇතුලෙ තියෙන්නෙම එක්තරා ආකාරයක උත්ප්රාසයක්. මොකද විවාහයක් කියන්නෙ ජීවිත කාලය පුරාම…
ඔබ හමුවීම සුදුසු නැත එක්වරම දෙනෝදහසක් මැද අහම්බෙන් දුටු අයෙකු මෙන්…. හඳුනාගත හැකිදැයි කොයිතරම් කල් ගත වුණා දැයි විමසීම පහසු නැත ඔබට මෙන් මට… එබැවින්…
(Psychological/ Drama/ Romantic) ඔබ මායාවෙහි නිමැවුමක් ද? නැතිනම් මායාව ඔබේ නිමැවුමක් ද? “ඔබ” ශරීරයෙහි කොටසක් ද? නැතිනම් ශරීරය ඔබේ කොටසක් ද? අවකාශය තුළ ලෝකය පවතීද …
“සීතල සෙවණ” නිවසේ වැව අද්දර කුටියට අපි ආව මුල්ම දවසේ පටන් ඒ කුඩා කැඩපත බලා උන්නා අපි දිහාවම.. “සීතල වුණත් නම මේකෙ තියන ග්‍රීස්මය!” ඇය…
(2020/11/20 “ලංකා” පුවත්පත වෙනුවන්) මුහුද කියන්නෙ ජීවිතයත් එක්ක හරි ලස්සනට සම්බන්ධ කරන්න පුලුවන් දෙයක්. ඒ විවිධාකාර ස්වරූප වලින් පවතින්න මුහුදට තියන හැකියාව නිසා. බොහොම නිහඬව…
සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත…
“මම ලෙඩෙක්…. මම නපුරු මිනිහෙක්. මහ එපාම කරපු ජාතියෙ එකෙක්. මම හිතන්නෙ මගෙ අක්මාව වේදනා දෙනව. මොනාවුණත්, මගෙ ලෙඩේ ගැන තඹ සතේක දෙයක් මම දන්නෙ…
තනිවම ආකාසෙ කෙළවරක එල්ලුණු අඩ සඳ පොකුරක එක්තරා තරුවකට යන්තමින් හිනැහෙයි.. සර සර හඬින් සෙළවෙන අඹ අතුපතර අතහැර කොහේදෝ යන සුළඟින් බිඳක් ගෙට එයි.. මේ…
යම් දෙයකට බය වීම සැහෙන පීඩාකාරී මනෝභාවයක් බව අපි දන්නෙ අත්දැකීමෙන්ම යි. තර්ජානාත්මක යමක්, ජීවිතයෙ යම් නුහුරුදායක තත්ත්වයක් හමුවෙ බිය ජනක හැඟීම් ඇතිවෙන මේ සහජ…
5 Nov 2020 “ලංකා” පුවත්පත වෙනුවන්, Clouds (2020) චිත්‍රපටය ගැන ලියූ සටහන.. “බොහෝ අයට, ජීවිතයෙ තැමන්ට ලැබී තිබෙන දේවල් වල අගයක් නැහැ. සමහරු ඒ දේවල්…
“ආගම” සහ “ආධ්‍යාත්මිකත්වය” බැලූ බැල්මට බොහොම එක සමානව පෙනුණත් මේ දෙක වෙනස් කාරණා දෙකක්. ආගම, මූලික වශයෙන්, සමූහයක් විසින් අනුගමනය කරන, පොදු ඇදහිලි, විශ්වාසයන්, සිරිත්…