ලැට්වියාවේ රිගා අගනුවර මධ්‍යයෙහි තනා ඇති මෙවන් කලලයක වකගැසී සිටින ආකාරයේ කුඩා බිලිඳු හුණුගල් ස්මාරක ගනන 27 කි… වර්ථමාන ලැට්වියාව නීත්‍යානුකූලව ගබ්සාව සමග ක්‍රියාකරනා අතර…
ඔබ පුදුමයට පත් කරන සත්‍යයක් නම් පාවිච්චිකල හෝ යල්පැනගිය ඇඳුම්වලට විශාල, ‘සැඟවුණු’ ජාත්‍යන්තර වෙළඳාමක් තිබෙන බවය. ඇඳුම් එකතු කරන පුණ්‍යායතන මෙන්ම වාණිජ ක්‍රියාකරුවන් ද ලෝක…
තමන් මේ සිද්ධිය සිදුවන්නට පෙර ගංගා ඇලදොළවල නාලා තියෙනවද?” යි සුද්දාගේ කතාවෙන් පසු පොතුවිල නාහිමියන් ඇසූ පළමුවැනි ප්රශ්නය ය.“ඔව් නාලා තියෙනවා. ඊට පස්සේ තමා මට…
ස්ටැලෝන්ගේ ජීවිතය ආරම්භ වුණේම ඛේදවාචකයක් සමඟ. මවගේ තිබුණු සමහර සංකීර්ණතා නිසා ඉපදෙද්දිම ස්ටැලෝන්ගේ මුහුණේ පහළ කොටස ( දිව , කම්මුල , තොල් ) අංශභාග තත්ත්වයට…
එත් දන්නවද මේ bulb එක පිටිපස්සෙ තියෙන කතාව.මේ bulb එක ලෝකෙට එන්න හේතුව තෝමස්ගෙ අම්ම කියන්න දන්නවද?හරි මේ කතාව මෙහෙම කියන්නම් දිනක් පුන්චි තොමස් පාසල්…
වසංගතයක් පිළිබද දන්නා නොදන්නා කාරණා, වසංගතයක් වී ඇත. වසන් විය යුතු උන් වසන් නොවුණා දෝ, වසන් කලයුතු උන් මුදා හැරියා දෝ, කියා පසු කලෙක වසන්…
කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, ඒ මතය වෙනස් කිරීමකට නොව; අතීත ලංකාව තුල එවැනි පන්ති පරතරයක් තිබූ බව අප…
පුරාණ ඊජිප්තු වැසියන් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ තදින්ම විශ්වාස කළේය. ඇතැම් ස්ථානවල කෙනෙකු මරණින් පසු නැවත වෙනත් ආත්මයක උපදින බවට වඩා ඔවුහු දෙවියන් අතරට හෝ…
සාමාන්‍යයෙන් මරණ දන්ඩණය නියම වෙන සිරකරුවෙකුගෙන් නිළධාරීන් අහනවා තමන්ගේ අන්තිම කැමැත්ත මොකක්ද කියලා… ඇමරිකාවේ විදුලි පුටුවේ ඉන්දවලා මරන්න නියම වෙච්ච් සිරකරුවෙකුගෙන් මෙසේ අන්තිම කැමැත්ත මොකක්ද…
යුධ හමුදාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට, මුගටියන් යොදාගෙන පුහුණු පරීක්ෂණයක් කලා. ඒ පරීක්ෂණයේදී සොයාගත් දේ අපි කාටත් සිතාගැනීමට අසීරු දෙයක්. බෝම්බ, වෙඩි බෙහෙත් වගේ දේවල් හොයාගන්න…
සත්ත්ව ශරීර තුළ අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක් වශයෙන් ග්ලූටමික් අම්ලය (Glutamic acid) ක්‍රියා කරයි. එය ශරීරයේ පඨක සෑදීමේදී ද මොළයේ ස්නායු සෛලවල (නියුරෝනවල) සංඥා ක්‍රියාකාරීත්වයට උදව්වන…
“බේබි” කවදාවත් ආදරය දැක නැත. පුංචිම කාලේ ඇය දුටුවේ හැමදාමත් බීමත්ව ගෙදර පැමිණ අම්මාට වධ දෙන තාත්තාවය. ඒ වධ හිංසා ඉවසන්නට බැරි තැන අම්මා ගෙදර…
නිසැක ලෙස ම ඒ කස්තුරි ය.ඖෂධය ලබා ගන්නේ කස්තුරි මුවන් වෙතින් ය.මේ මුවන් ලෝකයේ සීමිත රටවල් කීපයක පමණක් ජීවත්වන අහිංසක ම සිවුපා වර්ගයකි. ඉන්දියාවේ හිමාල…
සිංහලේ අන්තිම රැජින දෝන කතිරිනා නොහොත් කුසුමාසනදේවීට එම උරුමය ආවේ තම පියාවන කරලියද්දේ බණ්ඩාර රජුගෙනි. එතුමා සීතාවක රාජසිංහ රජුට බියේ පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ…
වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස…
අපි හැමෝම ඉපදෙන්නේ අපේ ජීවිතයට ආවේණික වෙච්ච රිද්මයක් එක්ක. අපි හැමෝම කැමැති මේ රිද්මය එක්ක ජීවත් වෙන්න. අපේ හදවත ගැහෙන මේ රිද්මයට සමාජය කියන්නේ ලොකු…
—-මා අන්ධයකු කළේමිනිසුන්ගේ දැක්මයි— ශ්‍රීකාන්ත් බෝලා උපන් මොහොතේ සියලූ දෙනා උපදෙස් දුන්නේ හුස්ම සිරකොට ඔහු මරා දමන ලෙසටයි. ඒ උපතින්ම වූ ඔහුගේ අන්ධ බව හා…
එය “සාදියෝ මැනේ ” ගෙ බැව් කී විට ඔබ එය විශ්වාස කළ යුතු ය. සාදියෝ, සෙනෙගාල් ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු බැව් නොදන්නේ නම් ඔබ ඒ වහා…
ශ්‍රී ලංකාව තුළ “Rock” හා “Heavy Metal” සංගීත කලාවන්ට එතරම් රසිකයන් නැතත් “Linkin Park” හා “Chester Bennington” නොදන්නා සංගීත රසිකයෙක් නැති තරම් ය. ඒ තරමටම…
අවුරුදු 5 ක දරුවෙක් දුම්බොන නගර හෝ ගම්මාන ලෝකෙ තියෙනවද ? ඔවු ! එහෙම නගර හෝ ගම්මාන තියෙනවා. ඒකෙ සුවිශේෂිත්වය තමයි මෙි කුඩා දරුවන්ගෙ අම්මල…
එය ඉංදියාවෙි මුදල් වෙනුවට කුණු ගොඩක් ලබාදීමෙන් ආහාර වෙිලක් ලබා ගත හැකි ප්‍රථම ඉංදියානු හෝටලයයි. එකී ආපනශාලව නම් කර ඇත්තේ Garbage Cafe යනුවෙනි. ඕනෑම ආකාරයක…
අපට ජීවිතය පිළිබඳව යතාර්ථවාදී අවබෝධයක් ලැබෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ යනු ජීවමාන මිනිසෙකු බව වැටහුණු දිනයටය. එවිට අපට මිනිසත්කම , ලෝකය පිළිබඳව පුර්ණ දැනුමක් ලබා…
“ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා…
ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්.තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ…
මම එහෙම කිව්වොත් බොහෝ දෙනාගේ හිතට එන්නේ බරපතල වරදක් විය යුතුය.. එහෙත් ඔබ දන්නවාද ඉස්ලාම් ආගම අතහැර පලායෑමට දඩුවම මරණ දඩුවම බව.. මරණ දඩුවම හිමිවන…