Menu Close

Category: TechNews.LK – Tech News සිංහලෙන්

සැප්තැම්බර් 30 වැනි දින සිට Google Meet free tier එක භාවිතා කරන්නන්ගේ meetings මිනිත්තු 60කට සීමා කිරීමට Google සමාගම සූදානම් වෙයි

මෙම වසරේ අප්‍රේල් මාසයේදී ලොව පුරා ඇතිවූ වසංගත තත්ත්වය නිසාවෙන් Google සමාගම විසින් ඔවුන්ගේ Google Meet සේවාව ඕනෑම පුද්ගලයෙකු හට සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කිරීමේ හැකියාව…

Always Home Cam නමින් නවතම ගෘහ ආරක්ෂණ Drone කැමරාවක් හඳුන්වාදීමට Amazon Ring සමාගම කටයුතු කරයි

Amazon සමාගමේ doorbell නිෂ්පාදනය කරනු ලබන Ring සමාගම විසින් Always Home Cam නමින් නවතම මාදිලියක ගෘහ ආරක්ෂණ කැමරාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙම කැමරාව Drone…

ලොව ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය, Google – අද දින සිය 22 වැනි උපන්දිනය සමරයි

Happy B’Day, Google! 🥳 අන්තර්ජාලයෙන් යමක් සොයනවා යන්න Google කිරීම නමින් හැඳින්වීමට තරම් අන්තර්ජාලය සහ Google යන වචන ද්විත්වය එකට බැඳී පවතින බව කොයි කවුරුත්…

Apple Music Android app එක සඳහා crossfade විශේෂාංගයක් ලබාදීමට Apple සමාගම කටයුතු කරයි

iOS 14 version එකත් සමඟ Apple Music සඳහා නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කළ අතර, මීට පෙර Android සඳහා වන Apple Music 3.4…

Amazon සමාගම විසින් Luna නමින් නව cloud gaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරයි

Amazon සමාගම විසින් Cloud Gaming සේවාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අපි ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කලා ඔබට මතක ඇති. Amazon සමාගම විසින් Cloud…

Samsung සමාගමේ නව Galaxy F series එකේ පළමු මාදිලිය ඔක්තෝබර් 8 වැනි දින නිකුත් කිරීමට සූදානම් වෙයි

Samsung සමාගම විසින් නව smartphone series එකක් හඳුන්වාදීමට සූදානමින් සිටින අතර Galaxy F ලෙස නම් කර ඇති එම series එකේ පළමු මාදිලිය ඔක්තෝබර් 8 වන…

Pixel 5 ජංගම දුරකථනයේ අන්තර්ජාලයට නිකුත් වූ official renders අතරට කොළ පැහැති මාදිලියක් ද එකතු වෙයි

Google Pixel ජංගම දුරකථන මාලාවේ මීළඟ මාදිලිය වන Pixel 5 ජංගම දුරකථනය තව දින 5කින් නිළ වශයෙන් එළිදැක්වීමට නියමිත බව අපි ඔබව මීට පෙර දැනුවත්…

Twitter mobile apps වෙත ලබාදීමට නියමිත Voice DM පහසුකම පරීක්ෂා කිරීම ආරම්භ කරයි

පසුගිය ජුනි මාසයේදී iOS පරිශීලකයන් සඳහා audio tweets විශේෂාංගය නිකුත් කිරීමෙන් පසුව, Twitter සමාගම විසින් දැන් direct messages හරහා voice messages send කිරීමට හැකියාව ලබාදෙන…

Among Us game එක ජනප්‍රිය වීම නිසාවෙන් Among Us 2 game එක නිර්මාණය කිරීම නවත්වා දැමීමට එහි නිර්මාපයකින් තීරණය කරයි

මේ දින වල ලොව පුරා ඉතාමත් ජනප්‍රිය game එකක් වන Among Us game එකේ මීළඟ සංස්කරණය වන Among Us 2 නම් වූ game එකක් නිකුත්…

වසර 10කට පසු පළමු වතාවට Wikipedia වෙබ් අඩවියෙහි පෙනුම වෙනස් කිරීමට කටයුතු කරයි

දශක දෙකකට අධික කාලයක් තිස්සේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් හට විවිධ අයුරින් උපකාර කරමින්, පරිශීලකයින් හරහා ම පෝෂණය වෙමින් Wikipedia වෙබ් අඩවිය අන්තර්ජාලය තුළ තිබෙන දැවැන්තම…

Microsoft සමාගම විසින් Outlook වෙත voice assistant කෙනෙකු හඳුන්වාදීමට සූදානම් වෙයි

මේ වන විට Microsoft සමාගම විසින් ඔවුන්ගේ email platform එක සඳහා ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතව ඇති නව විශේෂාංග කිහිපයක්ම ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නව…

Tesla Battery Day event එක අතරතුරදී මිලෙන් අඩු Tesla Car එකක් සහ තවත් එළිදැක්වීම් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි

COVID-19 වල බළපෑම නිසාවෙන් Tesla සමාගමේ Battery Day event එක කිහිපවරක්ම කල් ගිය බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Million-mile…

Chrome Web Store එක හරහා Paid Chrome extensions අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Chrome Web Store එක මීට වසර 11කට පමණ පෙර හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ අතර, මේ වන විට එහි විශාල apps සහ…

Microsoft Edge Browser එකේ RAM භාවිතා අවම කිරීම සඳහා Sleeping Tabs නම් වූ නව විශේෂාංගයක් එකතු කිරීමට සූදානම් වෙයි

Microsoft සමාගම විසින් මුලින්ම Edge browser එක windows 10 සඳහා 2015 වර්ෂයේදී හඳුන්වාදුන් අතර එය Internet Explorer web browser එකේ වැඩිදියුණු කළ සංස්කරණයක් වූ මෙහි…

WhatsApp වෙත Expiring Media යනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදීමට WhatsApp සමාගම සූදානම් වන ලකුණු

WhatsApp සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවටම WhatsApp පරීශීලකයන් සඳහා WhatsApp Web සඳහා fingerprint support එක ලබාදීම ඇතුළු පහසුකම් කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.…

ලොව ප්‍රථම වතාවට රෝහලකට එල්ල වූ Ransomware සයිබර් ප්‍රහාරයක සෘජු ප්‍රතිඵලයක් ලෙස රෝගියෙකු මිය යයි

රෝහල් වලට හැකර්වරුන් විසින් පහරදීමේ සිදුවීම් මේ වන විට වර්ධනය වෙමින් තිබෙන අතර මෙහි ආසන්නතම සිදු වීම පසුගියදා ජර්මනියෙන් වාර්තා වුණා. ජර්මනියේ Düsseldorf විශ්වවිද්‍යාල සායන…

Oracle සහ Walmart යන සමාගම් ByteDance සමාගම සමඟ එකතු වී TikTok Global නම් වූ නව සමාගමක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි

TikTok, WeChat වැනි චීනයේ පදනම කරගත් Mobile apps ඇමරිකාව තුළ ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙන බව ඔබ දැනටමත් දන්නා…

Windows Servers වල ඇති බරපතල ආරක්ෂක දුර්වලතාවයක් පිළිබඳව අනතුරු ඇඟවීමට ඇමෙරිකානු Homeland Security දෙපාර්තමේන්තුව කටයුතු කරයි

ඇමෙරිකානු රාජ්‍යය ආරක්ෂක දෙපාර්තමේන්තුවක් වන Homeland Security ආයතනය විසින් Windows Server 2008 R2 වල සිට Windows 10 පාදක කරගත් servers දක්වා පැවතගෙන එන ඉතාමත් බරපතල…

OnePlus 8T ජංගම දුරකථනය ඔක්තෝබර් 14 වන දින නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වන ලකුණු

OnePlus සමාගම විසින් ඉදිරියට නිකුත් කිරීමට නියමිත OnePlus 8T ජංගම දුරකථනය පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය දින කිහිපය පුරාවටම අන්තර්ජාලය ඔස්සේ දැකගැනීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට…

Scheduled Streams සහ Premieres පහසුකම් සඳහා අලුත් section එකක් එකතු කිරීමට YouTube ආයතනය සූදානම් වන ලකුණු

YouTube channel වලට subscribe කර තිබුණත්, පරීශිලකයින් හට ඔවුන්ගේ ප්‍රියතම නාලිකා සජීවිව ඇති වේලාව සොයා ගැනීම අපහසු බව YouTube සමාගම විසින් හඳුනා ගෙන ඇති අතර…

පසුගියදා තහනම් කරනු ලැබූ PUBG Mobile game එක නැවතත් unban කිරීමට ඉන්දියාව සූදානම් වන ලකුණු

පසුගියදා PUBG Mobile ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගත් බවට මින් පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතක ඇති.…

Samsung Wireless Charging Trio උපාංගය ජර්මනිය සහ කොරියානු online Samsung Store වලට එකතු කිරීමට කටයුතු කරයි

Samsung Wireless Charging Trio පිළිබඳව මීට පෙර ලිපියක් හරහා ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Samsung සමාගමේ නව Wireless Charger Pad Trio එකට…

iOS 14 වල picture-in-picture mode එක YouTube වෙබ් අඩවියේදී භාවිතා කිරීමේ හැකියාව අවහිර කිරීමට Google සමාගම කටයුතු කරයි

පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 14 සංස්කරණයේ stable version එකක් iPhone 6s සහ එයින් පසුව නිකුත් කළ සියළුම iPhone සඳහා නිකුත් කිරීමට කටයුතු කළ…

Google Maps app එක සඳහා universal dark mode පහසුකමක් ලබාදීම‍ට Google සමාගම සූදානම් වෙයි

Google සමාගම විසින් මෑතකදී Google Home, Google Docs, Google Sheets සහ Google Slides ඇතුළු apps කිහිපයක් සඳහාම dark mode ලබාදීමට කටයුතු කරනු ලැබුවා. ඔන්න දැන්,…

Google Drive වල trash files දින 30ක කාල සීමාවකින් පසුව ස්ව්‍යංක්‍රීයව delete කිරීමට Google සමාගම තීරණය කරයි

ඔබගේ Google Drive trash එකෙහි ඇති files manually සහ permanently delete කිරීමට කටයුතු කරනු ලැබුවේ නැතිනම්, මේ දක්වා එම ලිපිගොනු දින නියමයක් නොමැතිව ඔබගේ trash…

පැරණි OnePlus devices සහ වෙනත් දුරකථන සඳහා විශේෂිත OnePlus Buds app එකක් හඳුන්වාදීමට OnePlus සමාගම සූදානම් වෙයි

OnePlus සමාගම විසින් සිය පළමු truly wireless earphones යුගලය වන OnePlus Buds, OnePlus Nord දුරකථනය එළිදැක්වීමට සමගාමීව එළිදැක්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව අපි ඔබව…

Phone app එකේ Google Play Store එකේ පෙන්වන නම Phone by Google ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම විසින් මේ මස මුල දී ඔවුන්ගේ Phone app එක non-Pixel devices සඳහාද ලබාදීමට කටයුතු කල අතර ඊටත් පෙර සිටම Verified Calls පහසුකම හඳුන්වාදීමටද…

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැප්තැම්බර් 20 වන දින සිට TikTok සහ WeChat apps තහනම් කරන ලෙස නියෝග කරයි

රොයිටර් පුවත් සේවය පවසන පරිදි එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එයින් පවසන්නේ එළබෙන සැප්තැම්බර් 20 වැනි දින සිට…

Android 11 මත පදනම් වූ ColorOS 11 සංස්කරණය එළිදැක්වීමට OPPO සමාගම කටයුතු කරයි

OPPO සමාගම විසින් පසුගියදා Android 11 මත පදනම් වූ ColorOS 11 සංස්කරණය එළිදැක්වීමට සූදානම් වන බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.…

Mozilla ආයතනය විසින් Firefox Notes සහ Firefox Send යන සේවාවන් සම්පූර්යෙන්ම නවත්වා දැමීමට කටයුතු කරයි

Mozilla ආයතනය විසින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ද්විත්වයක් වන Firefox Notes සහ Firefox Send යන සේවාවන් නවත්වා දැමීමට කටයුතු කරන බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා නිවේදනයක්…