Menu Close

Category: SinhalenSoft.com

ඩෙස්ක්ටොප් එක පිස්සන් මඩුවක් කර යාළුවන්ව අන්දමු

ඩෙස්ක්ටොප් ගූස් (Desktop Goose) යනු ඔබේ ඩෙස්ක්ටොප් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සන් මඩුවක් කරන විහිළු සොෆ්ට්වෙයා එකකි. එය ආරම්භ වන්නේ හුරුබුහුටි කුඩා ලස්සන පාත්තයෙකුගෙනි. පසුව…

ටෙරා බයිට් එකක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් දෙන වෙබ් අඩවියක්

ඩුබොක්ස් (Dubox) වෙබ් අඩවිය හරහා ඔබේ ලිපිගොනු, පිංතූර, වීඩියෝ සහ තවත් ලට්ට පට්ට ගබඩා කරන්න ටෙරා බයිට් එකක (1 TB) ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මෙතන…

ස්ටාර් වෝර්ස් අලුත්ම ගේම් එක නොමිලේ – STAR WARS™ Battlefront™ II

අතිෂය ජනප්‍රිය ස්ටාර් වෝර්ස් ගේම් සෙරීස් එකේ අලුත්ම ගේම් එක වන, ස්ටාර් වෝර්ස් බැට්ල් ෆොන්ට් ගේම් එකේ සෙලිබ්‍රේෂන් එඩිෂන් වර්ෂන් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා.…

යූ එස් බී ඩ්‍රයිව් එකේ වැදගත් ෆයිල් පාස්වර්ඩ් යොදා ආරක්ෂා කරන්න – Rohos Mini Drive

රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එකෙන් ඕනෑම යූ එස් බී ඩ්‍රයිව් එකක ආරක්ෂිත පාර්ටිෂන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්. එමෙන්ම ඒ සඳහා මුරපදයක් යොදා ආරක්ෂා කල…

නිර්මාණශීලීව සිතමු – The Creative Thinker’s Toolkit

මානව චින්තනයේ ඉහළම මට්ටම වන්නේ නිර්මාණශීලීත්වයයි. නිර්මාණශීලී කුසලතාව අප අතරින් කිහිප දෙනෙකුට පමණක් සහජයෙන්ම පිහිටයි. නමුත් ද ක්‍රියේටිව් තින්කර්ස් ටූල්කිට් ඊ-පොතෙහි ඇතුලත් උපදෙස් පිළිපදින ඔබටද…

නෙට්ෆ්ලික්ස් නොමිලේ බලමු – Watch Netflix For Free

අපි කැමතිම ටී වී සෙරීස් තොගයකට හිමිකම් කියන නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් ගැනයි අද කියන්න යන්නේ. කාලයෙන් කාලයට එම වෙබ් අඩවිය මඟින්…

ඊ-පොත් එකතුව කළමනාකරණය කරමු – Calibre

කැලිබ්‍රේ මෘදුකාංගය මඟින් ඔබේ ඊ-පොත් එකතුව කළමනාකරණය කිරීම හා විවිධ ආකෘතීන් අතර ඊ-පොත් පරිවර්තනය කිරීම හැකි යෙදුමකි. ඔබට කතුවරයා, මාතෘකාව, දිනය සහ වෙනත් විස්තර අනුව…

ජුරාසික් ලෝකය අත්විදින්න සුපිරිම ගේම් එකක් – Jurassic World Evolution

ජුරාසික් වල්ඩ් ඉවොලූෂන් ගේම් ඒක මඟින් ඔබේම ජුරාසික් ලෝකයක් නිර්මාණය කරලා මෙහෙයවන්න, ගවේෂනය කරන්න, වැඩි දියුණු කරන්න, විනෝද වෙන්න පුලුවන්. ඩොලර් 44ක් වටිනා ජුරාසික් වල්ඩ්…

අමතක වන දේවල් මතක් කරගන්න – Todo Reminder Pro + Widget

මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.675/=ක් වටිනා ටූ ඩූ රිමයින්ඩර් ප්‍රෝ (Todo Reminder Pro) ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. සාමාන්‍ය රිමයින්ඩර් එකකට වඩා…

රු.499ක් වටිනා ඇන්ඩ්‍රොයිඩ් වොයිස් රෙකෝර්ඩ් ඇප් එකක් නොමිලේ

Snipback – Lifehacker smart voice recorder PRO HD කියන්නේ ඔබේ ෆෝන් එකේ ඇති සාමාන්‍ය වොයිස් රෙකෝඩරයට වඩා වැඩකිඩ තියෙන වොයිස් එක එච් ඩී කොලිටියෙන් රෙකෝඩ්…

සුපිරිම ගේම්ස් දිනපතා නොමිලේ

එලබෙන නත්තල් සහ නව 2021 අවුරුද්ද වෙනුවෙන් එපික් ස්ටෝරුවේ වටිනා පරිගණක ක්‍රීඩාවන් දිනපතා නොමිලේ බෙදනවා. ඔබට තියෙන්නේ දිනපතා එපික් ස්ටෝරුවට ලොග් වී අවශ්‍ය නොමිලේ දෙන…

ෆ්‍රීලාංසින් වලින් ගොඩයමු

ද ෆ්‍රීලාන්ස් බයිබල් (The Freelance Bible), ඊ-පොත රචනා කල සම්මානලාභී ව්‍යවසායකයෙකු සහ ‌ෆ්‍රීලාන්සර් කෙනෙකු වන ඇලිසන් ග්‍රේඩ්, ඔබට සාර්ථක ෆ්‍රීලාන්සින් ස්වයං රැකියාවක නියැලීම සඳහා ඔබ…

ඇඩ් කරදරේ නැතුව ටොරන්ට් බාමු – qBittorrent

අපි සාමාන්‍යයෙන් ටොරන්ට් බාන්න භාවිතා කරන්නෙ බිට්ටොරන්ට් (BitTorrent) සහ යූටොරන්ට් (uTorrent) මෘදුකාංග. ඒත් එහි නොමිලේ ලබා දෙන සංස්කරණයන්හි ඇඩ් ප්ලේ වන නිසා භාවිතා කරන්නන් ඉතාමත්…

ලේසියෙන් හාර්ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් කරමු – AOMEI Partition Assistant

හාර්ඩ් ඩිස්ක් පාර්ටිෂන් කිරීමට අදාල සොෆ්ට්වෙයා කිහිපයක් ගැනම සිංහලෙන් සොෆ්ට්වෙයා හරහා කතා කලා ඔබට මතක ඇති. අද කතා කරන්න යන්නේ ඔමෙයි පාර්ටිෂන් ඇසිස්ටන්ට් (AOMEI Partition…

වට්ස් ඇප් (WhatsApp) ගැන සියල්ල දැන ගනිමු

කොරෝනා කේස් එකත් එක්ක ඔන්ලයින් සන්නිවේන කටයුතු සඳහා අපි වැඩියෙන් නැඹුරු වුනා. ඒ අතර වට්ස්ඇප් මෘදුකාංගය ඉදිරියෙන්ම ඉන්නේ එමඟින් ලැබෙන පහසුකම් නිසාවෙනි. එදිනදා භාවිත කරන…

අපි අතරින් කෙනෙක්, ගේම් එක පරිගණකයේ සෙල්ලම් කරමු – Amung Us PC Version

අමන්ග් අස් කියන්නේ මේ දවස්වල ලොකු පොඩි හැමෝම අතර ඉතාමත් ජනප්‍රිය ඔන්ලයින් ගේම් එකක්. බලන් ඉන්න අයට මෙය තවත් එක සරල ඇන්‌ඩ්‍රොයිඩ් ගේම් එකක් වගේ…

ෆොටෝ එඩිටිං වැඩ සරලව කරගමු – FotoWorks XL 2021

ෆොටෝ වර්ක්ස් එක්ස් එල් (FotoWorks XL 2021 v21.0) මෘදුකාංගය  ෆොටෝ එඩිටිං සඳහා අත්පොත් තියන අයට, ඡායාරූප ශිල්පීන්ට සහ වෘත්තීය පරිශීලකයින් සඳහා භාවිතා කළ හැකි පහසු…

රුපියල් 2525/=ක් වටිනා එම් පී ත්‍රී මියුසික් ප්ලේයර් එකක් නොමිලේ

එලයිට් මියුසික් ප්ලේයර් (Elite Music Player) කියන්නේ, සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් මියුසික් ප්ලේයරයකට වඩා වැඩි පහසුකම්, අංගෝපාංග තියෙන ප්‍රිමියම් ප්ලේයර් එකක්. මෙමඟින් සුපිරි එච් ඩී ශබ්ද ගුණාත්මකභාවයක්…

ක්ෂීරපථ මන්දාකිනිය තරණය – Elite Dangerous

එලයිට් ඩේන්ජරස් (Elite Dangerous) කියන්නේ ෆ්‍රොන්ටියර් ඩිවලොප්මන්ට්ස් ආයතනය විසින් සංවර්ධනය කර ඉදිරිපත් කරන ලද බාධක ජයගෙන සටන් කරමින් අභ්‍යවකාශයේ පියාසර කිරීම පදනම් කරගත්  ක්‍රීඩාවකි. එලයිට්…

යූටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු – Free YouTube Download 4.2

ෆ්‍රී යූටියුබ් ඩවුන්ලෝඩ් කියන්නේ, 8K UHD වීඩියෝ මාදිලිය දක්වා යූටියුබ් වීඩියෝ බාගැනීම් කරන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක්. ඒ් වගේම MP4, AVI, හා  MP3 ෆයිල් ෆෝමැට්ටු වලින්…

ක්ලික්බෑන්ක් ගැන සියල්ල දැනගමු, මුදල් උපයමු

ක්ලික්බෑන්ක් ඩොට් කොම් (clickbank.com) කියන ඇෆිලියේට් මාර්කටින් (Affiliate Marketing) වෙබ් අඩවිය ගැන මීට පෙරත් අපි කතා කලා ඔබට මතක ඇති. අන්තර්ජාලයේ විකිණීමට ඇති යම් භාණ්ඩයක්…

කෝවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමට ඩිජිටල් රැකවරණය

කෝවිඩ් – 19 වෛරසයෙන් ඔබත්, ඔබේ පවුලත්, රටත් ආරක්ෂා කරගන්න Stay Safe සමග එකතු වන්න. ඔබේ ව්‍යාපාරික ස්ථානය, ආයතනය, පවුලේ අය සහ ඔබ මෙම වැඩසටහන…

නිවසට වී සෙල්ලම් කරන්න සුපිරි ස්ට්‍රැටජි ගේම් එකක්

ඩන්ජියන්ස් 3 (Dungeons 3) කියන්නේ ජනප්‍රිය ඩන්ජියන්ස් ක්‍රමෝපාය ක්‍රීඩා මාලාවේ අලුත්ම සංස්කරණයයි. ඔබේම සිරගෙයක් ගොඩනඟා ඒහි රාක්ෂයන්, උගුල් සමඟ  සෙල්ලම්  කරන්න මෙයින් පුලුවන්. ඩොලර් 14ක්…

අනවශ්‍ය සොෆ්ට්වෙයා පරිගණකයෙන් සහමුලින්ම ඉවත් කරමු

හිට්බිට් අන්ස්ට්‍රෝලර් (HiBit Uninstaller) මඟින් වින්ඩෝස් ප්‍රෝග්‍රෑම්ස් සම්පූර්ණයෙන්ම අන්ස්ට්‍රෝල්  කළ හැකි අතර ඩ්‍රයිව් ඇන්ඩ් රෙජිස්ට්‍රි ක්ලීන් කිරීම, ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් කළමනාකරණය ඇතුළු තවත් වැඩකිඩ 10ක ප්‍රයෝජනය…

සෝෂල් මීඩියා මාකටින් යනු,

සෝෂල් මීඩියා මාකටින් හෙවත් සමාජ මාධ්‍ය අලෙවිකරණය අද වන විට ඉතාමත් ජනප්‍රිය අලෙවිකරණ ක්‍රමවේදයක්. වර්තමාන කෝවිඩ් – 19 වසංගත තත්වයත් සමඟ ගැටෙමින් ඔබේ  ඔබේ ව්‍යාපාර…

නවමු ත්‍රිමාන සිහින මින්මැදුර ස්ක්‍රීන් සේවර් එක

සී ආර් ටී මොනිටර් තියෙන කාලේ සිටම ජනප්‍රිය වූ ඩ්‍රීම් ඇක්වරියම් (Dream Aquarium) ස්ක්‍රීන් සේවර් එකේ අලුත්ම වර්ෂන් එක දැන්ම බාගන්න. මෙමඟින් ඉතාමත් අලංකාර ත්‍රිමාන…