2020🎙️Jamboree On The Air – 📡 Jamboree On The Internet (JOTA-JOTI) is the annual Scouting Jamboree that takes part over amateur radio and the internet.…
අපට අහිමි කොමික් ලෙගසිය – Comic Legacy That we couldn’t archive මල්මාමා 80 දශකයේ ඉදලා අදටත් අධික ඉල්ලුමක් තියෙන ඉතාම සාර්ථක කොමික් හෙවත් චිත්‍ර කතාවක්…
Invitation for Scouting Bloggers 10 Favorite Scouting BlogsYou Should Follow You may not know it, but there are other blogs about Scouting and Cub Scout resources besides…
– ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය – එංගලන්තයේ ඉංග්‍රිසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේ ලොව ප්‍රථම අත්හදා බැලීමේ බාලදක්ෂ කඳවුර ගැන ඔබත් අසා ඇති. අගෝස්තු 01 දින ඇරඹි…
මුඛාවරණ මිලියනයක්! එක් බාලදක්ෂයෙක් මුඛාවරණ 20 බැගින් නිර්මාණය කර මුඛවාඩම් නොමැතිව පාසැල් එන ඔබේ මිතුරාට ද එකක් පරිත්‍යාග කිරීමට හැකි නම් දෛනිකව අප බාලදක්ෂයන් ලෙස…
අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය. බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බවයි සැලකෙන්නේ. තරු විශ්වයේ පැරණිම වස්තූන්ය. තරු සෑදී…
2020 සිහිකිරීමේ දිනය පසුගිය වසර කිහිපය තුළ දී බී.පී. දින සිහි කිරීමේ සැමැරැම් උලෙළ කිහිපයකදී බොහෝ අලුත් දේ බාලදක්ෂ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. මෙහි…
ගිනිමැල ගීතය රචනා කළ ඩයස් ගුණරත්න සූරීන් බාලදක්ෂයා උපමා කොට ඇත්තේ….. මී මැස්සන්ටය. බාලදක්ෂයින් එතරම්ම කඩිසරය. ඔවුන් වඩාත් යුහුසුලු වන්නේ නරක දේ අතහැර වඩාත් හොඳ…
එංගලන්තයේ විශිෂ්ට යුධ පදක්කම් ගණනාවකින් හා උසස් හමුදා නිල කීපයකින් පුදනු ලැබූ 20වැනි සියවසේ අසහාය ළමා වීරයා ලෙස සැලකෙන බීපීතුමා අදවන විට තර්ජනයකට මුහුණ…
In 1912, just 5 years after initiative in formation of Scouting in England in 1907 by its founder Lord Baden Powell, Francis George Stevens, District…
බාලදක්ෂ ඩිජිටල් වෙසක් තොරණ – කුලාවක ජාතකය 031 බාලදක්ෂ වෙසක් ඩිජිටල් තොරණ නැරඹීමට ඔබටත් බැතිබර ආරාධානා මඝ මානවක කථාව ඇසුරින් නිර්මාණය වූ පන්සිය පනස් ජාතකයෙහි…
සත්තිකුඹ ජාතකය 489 සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් පොසොන් තොරණබාලදක්ෂ ඩිජිටල් පොසොන් කලාපය | Scout’s Digital Poson 2020.බාලදක්ෂ පොසොන් ඩිජිටල් තොරණ නැරඹීමට ඔබටත් බැතිබර ආරාධානා! රාජ්‍ය…
Tools for Digital Scouting: A Scout Leader’s discoveries in this unusual time Since I was a child and came to know Scouting, my life…
පශ්චාත් කොරොනා ලෝකය තුළ පෘතුවියේ අනාගතය පිළිබඳ වගකිම තරුණ පරපුර ගැඹුරු අවබෝධයකින් තම දෑත් වලට පවරාගත යුතුය. එහිදි අප සාමාන්‍ය ජන ජිවිතය ලෙස ඇරඹිය…
How to Earn Boy Scout Merit Badges Like scouting itself, earning merit badges can be an adventure. But truth be told, some badges that are…
බී.පී. ගේ පයට පෑගුනු මඩටත් වටිනාකමක්… 1929 දී එංගලන්තයේ බකන්හෙඩ් හි ඇරෝ උද්‍යානයේ පැවති 3වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය හැඳින්වූයේ “මඩ ජම්බෝරිය ” නමිනි. රටවල් 35ක…
” All right. Four hours of bombing. A dead dog.” …-There are many versions of the siege of Mafeking. Historians say that without this Battle,…
කුරුඳුවත්ත පොලිසියත් තුම්මුල්ල හන්දියත් අතර මාර්ගය අද තනි අතට යන හෙවත් සිංහලයෙන් ‘වන්වේ’ One Way පාරකි. සොලමන් බණ්ඩාරනායක පිළිරුව තියෙන හරියේ බස්රථයකින් බහින කට්ටියකට කොන්දොස්තර…
ගම්පහ දිසාවේ පලමු බාලදක්ෂ දිසාකොමසාරිස්තුමා ශ්‍රි ලංකා බාලදක්ෂ ඉතිහාසය ගැන ඒ ඒ දිසාවල අතීත තොරතුරු සමරු කලාප හා සමාජ ජාලා ඔස්සේ අපට නිතර දැකගත හැක.…
විශේෂ අන්තර්ජාල ජම්බෝරිය 2020 ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් ලියාපදිංචිය තහවුරැ කරති. එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී…
ලෝකෙ මිනිස්සු හැමදාම කතා කරපු ලැම්බොගිනි, ෆේරාරි, බුගාටි වාගේ අතිශ්‍ය මිල අධික සුපිරි පැලැන්තියේ වාහන ගැන මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් හැටියට අපට කතා කරන්නට අවශ්‍ය…
විස්සයි විස්සට අපෙන්… මී මැසි පාලනය ද දක්ෂයාට ජයගත හැකි පරිසරයට ඉතා වැදගත් හොඳ විනෝදාංශයකි. බාලදක්ෂ ව්‍යාපාරය දක්ෂයාට උනන්දුවක් ඇති අයට ජයගත හැකි ධෛර්ය සම්පන්න…
சாரணிய இயக்கத்தின் ஸ்தாபகர் பேடன் பவுளின் 163 வது ஜனன தினம் மட்டக்களப்பு நகரில் பெருமளவு சாரணிய மாணவர்களின் பங்கேற்புடன் சிறப்பாக இன்று (22) கொண்டாடப்பட்டது. மாவட்ட சாரணியர் ஆணையாளர் வி. பிரதீபன்…
2020 බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ…
ලොව ඇති දැවැන්තම ළමා ව්‍යාපාරය වන බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් සහ ඔලෙව් මැතිණියගේ උපදින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 22…
ලී ඇණ නිපදවීමේ යන්ත්‍රයක් හැදූ පසිඳු බාලදක්ෂයාට දකුණු කොරියාවෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂම විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්…
ආදි කතෘ සිහි කරමු බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් උපත ලැබුවේ 1857 පෙබරවාරි 22 වැනිදායි. එබැවින් ලෝක බාලදක්ෂ…
2020 සිහිකිරීමේ දිනය නිමිත්තෙනි! ලුතිනන් ජනරාල් රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයා, OM, , GCVO, KCB, DL (22 පෙබරවාරි 1857 – 8 ජනවාරි 1941)…
රහස් පරීක්ෂක වැඩ වලට දක්ෂ අයට මෙන්න තියෙනවා විසදන්න ප්‍රශ්න ටිකක් කම්මැලිකමේද ඉන්නේ??. මෙන්න තියෙනවා එහෙනම් මොලෙ පොඩ්ඩක් වෙහෙසලා කම්මැලිකම නැතිකර ගන්නත් එක්ක විසදන්න ගැටළු…
අපේ රටේ බොහොමයක් දෙනා භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවා. නමුත් එහිදී බොහෝවිට අත්දකින දෙයක් අසළ සිටින මිනිසුන්ගේ මුහුණටම කහිනවා හෝ කිඹුහුම් ඇරීම. නොදැනුවත්කමට වඩා නොසැලකිලිමත්කම.…