දොයි දොයි දොයි දොයිය බබෝ බයි බයි බයි බයිය බබෝ නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත! නුඹ වේ…
මගෙ ප්‍රේම පලහිලව් හැමදාම එන්ක්‍රිප්ට් ඇයි සඳා කියන්නෙම කරන්නට ඩි-ක්රිරිප්ට්? හෙටක් නැති ජීවිතේ ලියන්න ද ස්ක්‍රිප්ට් මගෙ ප්‍රේම පලහිලව් හැමදාම එන්ක්‍රිප්ට් විකේතිත පෙම් හැඟුම් කියවන්න…
මගෙ ප්‍රේම පලහිලව් හැමදාම එන්ක්‍රිප්ට් ඇයි සඳා කියන්නෙම කරන්නට ඩි-එන්ක්‍රිප්ට්? හෙටක් නැති ජීවිතේ ලියන්න ද ස්ක්‍රිප්ට් මගෙ ප්‍රේම පලහිලව් හැමදාම එන්ක්‍රිප්ට් විකේතිත පෙම් හැඟුම් කියවන්න…
එදා ඒ මළගමට ජාතික පුවත්පතක මාණ්ඩලික මාධ්‍යෙව්දියකු හැටියට කවියාට සහභාගීවන්නට සිදුවුණි. මේ පුවත්පතේ පළ නොවූ කොටසයි. සුව සෙත සියලුම සතහට වදහළ මුනි ගැන පළමුව…
මං එක්කලා කරින් කරට හරි හරියට පොත් කියෙව්ව කෙල්ලෙක් හිටියා මට හැම උදේම දෑස දෑස පැටලවිච්ච සරසවි පොත් තෝරන අහඹු ම වූ නිමේශයක කෙල්ලෙක් හිටියා…
Cave of hands (La Cueva de las Manos) කියන්නේ ආර්ජන්ටිනාවේ පින්ටුරාස් නිම්නය අසබඩ තියෙන, පෞද්ගලිකව අපගේ සෞන්දර්යාත්මක හැඟීම මුසපත් කරන, ඉපැරණි ගුහා සිතුවම් තියෙන තැනක්.…
Kumu…My imperiousKorean sweetheart ‘Actually who gave you that name?’Rosy cheeks, the aspect with wide smile Flashy countenance In every time I smileOn that every recherche day in our…
If you are continuously deaf to what I say, I cannot do anything except remaining silent.– A message from her————————————That’s not deafness ChanchalaIt’s my heart…
කුමූ..මගේ මහේශාඛ්යකොරියානු පෙම්වතී ‘කවුරුනම් තිබ්බාද හැබෑටම ඔය නම?‘මං හිනාවෙන හැමවිටරතුකරගත්තු කම්මුල්, මදහාස බැල්මක්ෂණික විහිදුම් එපිට බැල්මක් සතුටින් පිරුණු අපේ ජීවිතවල ඒ දුර්ලභ හැම දවසමඅමතක කරන්නෑ…
මොකද ඔයාට හැමදාම ඕන කළේ ලේඛකයෙක් වෙන්න. ඒත් ඒකට ධෛර්යය තිබුණෙ නැහැ. දැන් ඔයා තනි වුණාට පස්සෙ වෙලාවෙන් ප්‍රයෝජනගන්න පුලුවන්. අඩුගානෙ ඔයා පිළිගන්න ඕන මං…
රතුපස්වල තැන තැනඋන් මැරී වැටුණා පිපාසිත පොළවට රතු රුහිරු කාන්දුවෙමින් තිබුණා පණ තියෙන හැම ගහම, හැම වැලම දැවි දැවී සෝසුසුම් ළැව්ගින්න ගැලුවා **** “වතුර? ඔටුවන්ට…?“…
තමා කුස තුළ සිටියදී තම මව ස්පාඤ්ඤ උණ රෝගයට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් වශයන්, පිරිහුණු සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව ඉපදීම (1918) නිසා මන්දපෝෂණයෙන් මියයෑමට ඉඩ ඇතැ‘යි වෛද්‍යවරුන් අනාවැකි…
අකම්පිතයි නෙත් යුග. ඝණ වනාන්තරයක උසම උස මුදුණක සිංහසෙයියාවෙන් සැතපුණ හිමි හිඳී එකලාව පිරිසිඳ ඉගැන් වූ දහම තනිවම ම සිහිකරනවද අසපුවට පිටුපෑ දිසාවකට ම කිමද…
වැස්ස හොඳයි හෙම්බිරිසාව හැදෙන්නෙ නැත්තං – ඈ එවූ කෙටි පණිවිඩයකින් වැස්සක් කියන්නෙම ආදරේකට…
රවුන්ඩ්අප් මම නුඹට පෙම් කරමි තණ බිඳක්වත් නැති ලොවකට පෙම් හිතක් නැති හදකට මගෙ ඇල්ම පිරිනමයි නුඹ මකාදමන්න ආදරේ දියසීරා සියල්ල රිංගන්න මගෙ හදවතේ හැම…
මම ආසම වැස්සට කවි ලියලන්නෙ එතකොට මල් පූදින්නෙ හදකට හිත් නලියන්නෙ විතකට අකුණු එලියක හීසර පණගස්සවයි හදවත මම ආසම වැස්සට අකුරෙන් අකුර බිඳ බිඳ කවි…
පියද්දරා ගගබඩ එකම එක හැන්දෑවක්. එයයි මායි, අපි විතරයි ඉර බහිමින් තිබ්බා රතට රතේ ඉරට සාපේක්ෂකව සෙවණැලි නැග්ගා. සියුම් දියරැලිත් එක්ක හීනියට පොර බැදුවා. මං…
ජපන් අධිරාජ්‍යය විසින් සිදු කරන ලද ‘නැන්කිං සංහාරය’ (Nanking Massacre) මිනිසාට එරෙහිව ලෝක ඉතිහාසයේ ඇති කළ පළමු ගනයේ කළු පැල්ලමක්. දෙවැනි චීන-ජපන් යුද්ධයේ (Second Sino-Japanese…
‘මං ගෙදරින් කියන එකකට කැමති වෙනවා. තමුසෙ මහ තක්කඩියෙක්’ නදී විසින් එවන ලද ඒ තීරණාත්මක කෙටිපණිවිඩය ලැබුණු බවට ජංගම දුරකථනය දෙපාරක් ‘බීප්’ කියද්දි, නදීට යවන්නට…
මීදුමී විහිලු කළ කෙල්ලන්ගෙ හිනාවට රතු ගැහුණ පිණි මූණ හංගන් හුරතලට කොනහලා දෙකන්මුල පාවෙලා ගියපු හැටි ඈතටම මීදුමී ඔය සුමුදු බඳ වටා මිහිරි සුවඳත් ඔතාගෙන …
ඇත්ත. හරිත වර්ණයන් තැවරුණ නිම්න භූමියක් වන මහනුවර, රටේ තියෙන රමණීයතම නගරයක්. එ්ත් ඒ ඇස් මට්ටමේ ඇති සුන්දරත්වයට යටින් හැංගිලා තියෙන ඛේදනීය යථාර්ථය රටට හෙළිවුණේ…
අති උත්කර්ෂවත් කෘතිම චිත්රාගාර තුළ, නිර්මාණය කරන ලද සුවිසල් පසුතලයන් යොදාගනිමින් රූපගත කරමින් තිබුණු සිනමා සම්ප්‍රදායන් කෙරේ ඉතාලියේ සිටි සුවිශේෂි සිනමා කරුවන් කීප දෙනෙක් නැවත…
ලොව අති විශිෂ්ඨතම සිනමාකරුවකු ලෙස සැලකෙන Ingmar Bergmanගේ මුල් පෙළේ නිර්මාණයක් වන The Seventh Seal (1957), සිනමාව හදාරන කිසිවකුට මගහැර යා නොහැකි පුරෝගාමී නිර්මාණයක්. කුරුස…
ලාස් වොන් ට්‍රියර් (Lars von Trier) සහ තෝමස් වින්ටර්බර්ග් (Thomas Vinterberg) නම් සුවිශේෂී ඩෙන්මාර්ක සිනමාකරුවන් දෙදෙනා 1995 වන විට ලෝක සිනමාව දිහා වෙනත් මානයකින් හැරිලා…
සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිනමා රූපී භාෂාව තුළ සියලු ආචාරධාර්මික පරිමිතියන් ආරක්ෂා වන අයුරින් ගොණු කරන්නේ කෙසේද? එසේ නිර්මාණය කළ හැකිද? එකී ආචාර්යධාර්මික වගකීම ත්‍රස්ත ප්‍රහාරයෙන්…
සුමුදු නිරාගී සෙනවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’ 2018 වර්ෂයේ හොඳම කෙටිකතා සංග්‍රහය හැටියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර කෙටිකතා සමුච්චයයි. සිලි සිලි සිරි සිරි, මිදුණා! මිදුණා!…
විසි අවුරුද්දක් පමණ දිවෙන ‘වියට්නාම් යුද්ධයේ’ ඓතිහාසික සාධක අපි දන්නවා. ජපන් අධිරාජ්‍යය පාලනයෙන් මිදී දෙවන ලෝක යුද්ධයෙන් පසු (1945 සැප්තැම්බර් 02) නිදහස් රජයක් ලෙස…
මේ ප්‍රශ්නයට උත්තර දෙන පාර්ශ්වය වගේම මේ මොහොතේ මේ ප්රශ්නය අතිඅවධාරණාත්මකව අහමින් ඉන්න අයත් එකම ඥාතීන් කොටසක් විදිහට ගන්න පුළුවන්. මොකද ස්වර්ගයේදී කන්‍යාවන් මුණගැහෙනවාද? කියන…
ශිෂ්ටාචාරය අරගෙන යුරෝපීයයන් ඇමරිකාවට ගොඩ බසිද්දී ඇමරිකාව තුළ මායා, චෙරෝකි, යුකැටෙක්, සූක්ස්, ඇක්ස්ටෙක් ඇතුළු ස්වදේශීක ගෝත්‍ර සිය ගණනක් ජීවත් වූ බව අපි දන්නවා. ඒ වගේම…
Jane Campion විසින් අධ්‍යක්ෂණය කරන ලද The Piano සිනමාපටය 1993 දී තිරගත වූවක්. 1993 කෑන්ස් සිනමා උළෙලෙදී විශිෂඨතම සිනමා පටයට හිමි Palme d’Or සම්මානයත්, ඒ…