Menu Close

Category: One | Zero | Zero

අම්මගෙ ආදරේ…

රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ…  මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ.  උදේ හතරට නැගිටින එක…

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්… මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ…

වඳවීමෙන් ගැලවීමට…

“අන්තිමේ උඹ ආව නේද?” ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින්…

ගමන් මල්ලක මිය ගියෙමි

මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ…

සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ?

විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත්…

මං අකමැති බෝනික්කන්ට.

ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන වීරයො ගැන ලස්සන කතන්දර කියාදෙනවා. අන්තිමේදි අක්කාට කතන්දරයක වගේ වීරයෙක්…

ILYFIML

ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා, මොකක්ද මේ අවසානෙට තියෙන්නේ පුළුවන් නම් කියන්න මුල් අකුරු තුන…

අලුත් වැස්සක්

පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ.  වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා.…

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්….

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු…

නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…

ආදරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු ආදරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නමැති දෙමවුපියන් ඉදිරියේ තම…

රෝස මල

මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය. මමරෝස මලක්කවියාසඟවා කටුපෙන්වා තටුහිනැහෙනඅපූරුවවිචාරකයාරෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස්…

මට කලින් පිපි මලක් වේ

සීමා මායිම් කියන්නේ ප්‍රේමයට අනිවාර්ය දෙයක්. කුලය, මුදල, වයස, ජාතිය, ආගම වගේ ගොඩක් සීමා මායිම් ප්‍රේමය හමුවට එනවා. ඒත් මේ හැම සීමාවක්ම හැම මායිමක්ම බිඳගෙන…

ඔබ සමරන සතුට නිවැරදිද?

තරුණ්‍යය ජීවිතයේ වැදගත්ම කාලපරාසයයි. එනම්, ඔබ මේ ගතකරන කාලය තුළ සතුට වෙනුවෙන් විවිධ දෑ සිදුකිරීමට පෙළඹී තිබේ. නමුත් ඔබ ජීවිතයේ සතුට සොයන්නේ නිවැරදි මාවතකද යන්න…

බස් එකත් විලාසිතා ගාරයක්

ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ හීල්ස් වලට ඇවිත් තටූනීට් එකට යන්න සිතූබැලු බැලු අත ෆෝන් කටූමේ…….බස් එකත් විලාසිතා ගාරයක් වත්සුණු වත උලා….පැත්තක වැඩිවෙලාකෝළමක් වගේඒත්කෝළමක් නෙමේමේ අපේ…

කඳුළුවලට වටිනාකමක් අවැසිද?

විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති…

රාත්‍රී හුදකලාව

රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම.…

ඒ කෙල්ල

ඔව් මමයි ඒ කෙල්ල විහිලුවට පද හදපු පද වලින් පදමට හැදුන හිත හොද කමට අත පාපු මෝඩ කෙල්ල බොරුව ඇත්ත කරන ඇත්ත බොරු කරන මුලාවට…

වසත් නික්මන

පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි…

මතක මල් සුවඳ

මලක් නොව නුඹ මට දිනෙක පරව යන මල් සුවඳක්ය සිතෙහි සදහටම රැඳෙන…… පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ…

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය…

මොහොතකට පෙර…

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය. මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය. උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති සිරුරේ…

යනෙන පෙම් සිත් සොරා ගත්තී….

ජීවිතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම…

ප්‍රථම ප්‍රේමේ

දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට…..! එයා දමයන්ති……..! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක….! එයාව ඔංචිල්ලාවෙ තියලා…

ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ

දින තුනක් පුරාවට ළෙංගතුව ගෙවූ චාරිකාව නිමාව සනිටුහන් කරමින් තිබේ. විනෝද චාරිකාව පුරාවටම වැඩි වාර ගණනන් ගැයූවේ ‘ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ’ ගීතයයි. ඊට හේතුව වූයේ…