ඇල්ලට focus කරගෙන හිටි නිසා කිසි කචල් එකක් නැතිවම තමුසෙගෙ මාරක පිම්ම අහු වෙනවනෙ….. ‘පරෙයියන් ඇල්ලට තවත් බිල්ලක්!’‘තවත් තරුණ ජීවිතයක් පරෙයියන් ඇල්ලට බිලි වෙයි’‘මුද්‍රණ කළමනාකරුවා…
අරූ බබෙක් රංජි මල්ලී…. සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ… ඒ අත හිමියා මට කෑ ගැසෙන්නට නොදී මගේ කට වසාගෙන, කණට කෙඳිරුවේය. එතකොටත් භානු…
සර්වබලධාරී යැයි කියාගන්නා ඒකාධිපති නායකයෙකු යටත් වැසියෙකුට විධානයක් කරනවා වගේ…. “ආ!” භානු ලියුම ආපසු දික් කළේය. එය ගන්නට සමීප වෙද්දී මගේ අතින් ඇද කිට්ටුවට…
අ…ම්…මා… ම් මට වත්තුර ටිකක්….. මිලින්ද මෙවර දැහැනින් මිදුණේ ධනුෂ්කගේ කටහඬිනි. “අ…ම්…මා… ම් මට වත්තුර ටිකක්…..” දන්තුරේ බණ්ඩාරත් අවදියෙන් බව මිලින්ද වටහා ගත්තේය. ඒ ඔහුත්…
එහෙමත් නැතිනම් ඔහුගේ ලිංගික සහකරුවා ගැන තිබෙන ආදර කරුණාවකින්ද? ඒ දවස්වල නම් මා සිතුවේ…. ‘ඇඳුම් ගලවන්නට උදව් වෙන අය යළිත් ඇඳුම් ඇඳගන්නා විට උදව් නොවෙති!’…
1985 ඔක්තෝබර් 2 වෙනිදා රොක් හඩ්සන් මියගිය පුවත අසා ‘ඩිනස්ටි’ ලෝලීහු කම්පාවට පත් වූහ. මමත් ‘ඩිනස්ටි’ ලෝලියෙක් වීමි; ඒ මදිවාට, ඊට තරගයක් දෙමින් විකාශයවූ ‘ඩලස්’…
එදා නං අභී අයියාට දැනෙන්නටත් එක්කම ‘රිවෝඩ්’ සුවඳ ඉතිරි වෙන විදිහටය, ඒ ගැටවරයා නෑවේ. ඒ කිව්වේ සබන් හරියට හේදෙන්නට දෙන්නේත් නැතිව! සෙනසුරාදා හවස මං පේව්මන්ට්…
අපි ස්කෑන් කෙරෙව්වා අම්මා! “ප්‍රොමිස් මචං!” මිලින්ද කීවේ බරක්-පතලක් ගැන සිතා-බලා නොවේ. එහෙත් ධනුෂ්ක ඒ පොරොන්දුව විශ්වාස කළේය. මිලින්ද එවැනි පොරොන්දුවක් නොදුන්නත් තමාගේ රහස තවෙකෙකුට…
බයගුල්ලා! කරුවලට ඔච්චර බයද? මෙහෙන් එන්න…. මං ඇරලවන්නං ගෙදර ගාවටම… “ඔයා ආපහු එනකොට මම ඔයාව හම්බ වෙන්නං.” එයාම කතා කළේය. “…. මම එන්නේ රෑ වෙලානේ….”…
තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි උන් හොරකං කළත් කරන්නෙ….. කිසිම සතෙක් ගොඩ ගහන්ඩ හොරකං කරන්නෙ නෑ. උං හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ ඕන මූලික…
එදා මගේ හද අරගත් – අද ඔබ මට වැඩි පොහොසත්……. ‘කිසිවක් දෙන්නට මට නැත – තිබුණේ පිරිසිදු හදවත//සිඟන්නියේ එය ඔබහට – දුන්නා මතකයි’ ඒක කරගන්නට…
ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක… “එහෙනං ආයෙ දෙකක් නෑ…. මන්ත්‍රණ සභාවක් දාගෙන ඇති!” මිලින්දගේ සිනාවට සැවොම හවුල් වූහ. ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක…
එතකොට තමයි මට උදව් කරන්නම ඕනි! “එතකොට තමයි දිසානායක මට උදව් කරන්නම ඕනි…..” උත්තරය සුසිලාගෙන්ය. “ඒ කොහොමද?” දැන්-දැන් මගේ විස්මය දෙගුණ-තෙගුණ වෙලා වගෙය.“මම එහෙම එනවා…
ඉරණමටම ඔක්කොම බාර දීලා, මමත් නිකං බලා ඉන්නෙ නැහැ…. “…. ගමේ එවුන් කියනවා මගේ කාලකන්නිකමටමයි වික්‍රම මැරුණේ කියලා. මං ඕවා නොදන්නවා නෙවෙයි බං. මම ඔය…
තමන්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි…. ‘දඹදිව් තලෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කෙළඹි ගමක කුමාරවරු දෙදෙනෙක් වාසය…
ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත. බරාඳයට යාබද කාමරය තුළට වී, ධනුෂ්ක එළියේ සිදු වෙනදේ හොඳහැටි අසා- දැනගත්තේය. ඔහු මාලතීව දුටුවේ…
මම ගෙදරින් පැනලා යනවා….. “බෑ දිසානායක බෑ! මම ගෙදරින් පැනලා යනවා…..” ජීවිතයේ සමහර දේවල් හිතා ගන්නටවත් බැරි තරමට පුදුමාකාරය; විහිළු සහගතය…. වෙනින් කෙනෙකු මා අද…
මුක්කුද අප්පා…. යේක පුංචි අප්පෝ පොලිසියෙන් වාගේ තමා… ඔක්කොම තමා ආනවා… “පුංචි අප්පෝ දන්නැද්ද, ලොකු අප්පො රාමන්ව යැව්වනෙ, විල්මට්ලගේ ගෙදරට මොකක්ද පණිවිඩයක් කියලා!” සිළිඳු මැණිකාගේ…
‘මගේ හිතට ඇල්ලුවා’ කිව්වේ කවුරුන් ගැනද? “මටත් හිතට ඇල්ලුවා, මටම කියලා අර bite එක හදවාගෙන ආපු එක නං. පේනවද… අපිට බයිට් එකක් හදල දෙන්න කිව්වම…
මයෙ දූ රාජ කුමාරයෙකුට වුණත් ඔබිනවා. රූප ලස්සනේ වගෙම මයෙ දුවේ, ගෑනු ළමිස්සියෙකුට කල්කිරියාවත්…. ‘එහෙව් අප්පච්චි! අද නිසංසලේ උඩුබැල්ලෙන් බුදියාන ඉන්නෙ ඇයි මයෙ රත්තරං අප්පච්චියේ…..…
මා ඇවිදින මළමිනියක් බවට පත්වී හිටි දවසක් ලෙස…. එක: මෑත කාලයේ මා ඇවිදින මළමිනියක් බවට පත්වී හිටි දවසක් ලෙස…
උඹලගෙ…. අ අ අ අම්මලා ආව බස් එක ප් ප් පෙරළිලා දුවේ! මුදලිහාමි කර මත වූ තුවායෙන් මුහුණ පිස දැමුවේය. චන්ද්‍රා එවර කතා කළේ කෑ…
මොන ඉතිරියක්ද බං…. සිනෙතුත් ඉන්නවා…. ඌ ඉන්නේ ලෙඩෙකුට… “එතකොට සිනෙත් ඉතිරියිනෙ…..?” “මොන ඉතිරියක්ද බං…. එයාත් ඉන්නවා…. ඌ ඉන්නේ ලෙඩෙකුට….. අනේ මචං නෙවිල්…. උඹව තමයි මම…
අඬලා හරියනවා නං මාත් උඹත් එක්ක අඬන්නං! …. මෙහෙ බලපංකො නංගියේ… මාලතීගේ ඉකි බිඳුම තවත් වැඩිය. චන්ද්‍රා මාලතීගේ ළඟින්ම වාඩි වූවාය. හඬමින් සිටි යුවතිය චන්ද්‍රාගේ…
“උන්දෑට මෙච්චර දුරක් එන්ඩ බැහැ අක්කේ, හිතේ හයිය තිබුණට.” “අපි පන්සලට ගිහින් ඇවිල්ලා මේක කියෝමු අක්කා… මට බයයි. මේක කියවලා ඉවර වෙලා, මට පන්සලට යන්ඩවත්…
මේ මිතුරු සංසදයේ අය අතර ඒ කාලයේ තිබුණු දඩබ්බර ගතිය- එකෙකුව bite කරද්දී කිසිම බුරුලක්…. “… දියතලාවේ වෙන්න ඕනි…. ලෝකාන්තෙටද කොහෙදත් යනවයි කිව්වා වගේ… වෙනද…
එතකොටත් කුමුදුලාල් පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ offset මැෂින් මයින්ඩර් කෙනෙකු…..(Helper ලෙස හිටියේ ලෙනෝරාය.) “නිමල් අයියේ, ඔයාට කරන්න තියෙන්නේ පෝරම ටික ප්‍රින්ට් කරවලා, ගෙදරදී නවාගෙන ගැදර්…
ටිකක් වැඩියෙන් හම රතුපාට වුණා විතරයි…. “ලස්සනයි නේන්නං. සාදර අනුග්‍රහය: දොස්තර අයස්මන්ත පීරිස්ගෙන්! හැබැයි, පොරගෙ ඔරොත්තු දීමේ හැකියාවත් ඉතා ඉහළයි! ඒවා ගාලා විනාඩි 20ක් විතර…
… ඕං දුවේ, උඹලගෙ අයියණ්ඩිගේ මංගල්ලේ දාට උඹට ඕක දාන්ඩ පුළුවන්…. සිසිලියානාත්, රන් මැණිකාත් බලා සිටිද්දී මාලතී කීකරු වූවාය. පන්කොළ පෙට්ටිය පතුලෙන් කිරි අම්මා ඉවතට…
මම අද රෑ කොළඹ එනවා… එන ගමන් බෙහෙතක් දෙන්නම් නිමල් අයියේ. හැබැයි, රෑ වෙනවා… එකොළහ-දොළහ වෙන්නත් ඉඩ තියෙනවා! අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයාගේ…