ලෝකේ ලොකුම සල්ලිකාරයා කවුද කියල ඇහුවොත් ඔබට ඒ වෙනුවෙන් තියෙන උත්තරේ මොකක්ද? ඔබට සමහර විට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-ආරම්භක බිල් ගේට්ස් මතක් වෙයි. ඇමසන් එකේ ප්‍රධාන…
ස්මාර්ට් දුරකතනයක් එකක් පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න වෙන භයානකම අත්දැකීමක් තමයි ටච් ස්ක්‍රීන් එක අක්‍රියාකාරී වීම. විවිධ හේතු නිසා මෙය සිදුවිය හැකියි.…
අපරාධයක් වෙනුවෙන් ලබා දෙන දඬුවමක් විදියට මිනිසෙක්ව එල්ලා මරන සිදුවීම් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් අපරාධයක් වෙනුවෙන් අලියෙක්ව එල්ලා මරන සිදුවීමක් ගැන අසා නැති…
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන ආහාරය බත් ය.අතීතයේ සිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින්…
ඔබ ළඟ සමහර විට ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකවලට බලය ලබා දෙන, මේ වන විට ප්‍රයෝජනයක් නොගන්නා පවර් සප්ලයි එකක් තියෙන්න පුළුවන්. මේවා පරිගණකයකට බලය ලබා දෙන්න…
අපේ ගමේ මෑතක දී සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණයක් පහතින් ඉදිරිපත් කෙරේ. එහි ඇත්තේ මරණයට හේතුව යැයි අප සිතන දේ සහ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව…
මේ උපාංගය ගැන විස්තර මම හොයා ගත්තේ Ebay එකෙන්. විස්තර හොයාගෙන ගෙන්න ගත්තා මේ කොවිඞ් වසංගතය එන්න ටික කාලෙකට කලින්. මේ උපාංගය ගැන කියන්න හිතුවේ…
කොවිඩි 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක් වෙනවා. විශාල භූමි ප්‍රමාණයක් හිමි ඒ නිසාම ජන…
ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය. ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා…
මාක්ස්වාදය සොයා ගත්තේ කාල් මාක්ස් ය. නමුත් මාස්ක්වාදය සොයා ගත්තේ චීන වෛද්‍යවරයකු වූ ‘වූ ලියන්ඩේ’ ය. මාක්ස්වාදයටත් වඩා මාස්ක්වාදය දැන් ලෝකයේ පැතිරිලා ය. ඒ නිසා…
ගැහැනියයනු සහජයෙන්ම විලාසිතාවන්ට ප්‍රිය කරන්නා වූ සත්වයෙකි. මෙය ලොකු කුඩා බාල මහළු යන කොයි කවුරුත් අතර අඩුවැඩි වශයෙන් පවතින බැව් පෙනේ. තම රුව කැපී…
මයිකල් ඩි නොස්ට්‍රඩෑම්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි නොස්ට්‍රඩෑමුස් කියන්නේ ක්‍රි.ව. 1503 – 1566 අතර සමයේ ප්‍රංශයේ ජීවත් වූ ජ්‍යෝතීර්වේදියෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. කෙසේ නමුත්…
විදෙස් රටවල ඇති හුමාල ස්නාන කුටි ස්නානය හෙවත් නෑම අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ස්නානය පිළිබඳ කතා කිරීමේදී විවිධ ස්නාන වර්ග තිබේ. ඇතැම් අය…
වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන පෙළේ ගැටළුවක් වන්නේ තරබාරු බවයි. මෙය කාන්තාවන්ට මෙනම පිරිමින්ට ද එකසේ බලපානා ගැටළුවක් වුවද මනා හැඩයක් සහිත සිහින්…
මේ දිනවල අපට නිතර ඇසෙන්නට වූ නමක් තමයි ‘පොම්පියෝ’ කියන්නේ. එයට හේතුව වුණේ ඔහු පැය කිහිපයකට අපේ රටේ සංචාරයකට පැමිණීමත්, ඒ පැමිණීම පසුපස කුමක් හෝ…
ජුලියස් සීසර් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී එය සම්මත කර ගන්නට විපක්ෂයේ පිරිසක් ද ඡන්දය පාවිච්චි කළ බව කිරි ගහට ඇන්නා සේ දන්නා කවුරුත්…
තිස්සමහාරාමය – යෝධකණ්ඩිය මාර්ගයේ යාල වනෝද්‍යානයට සැතපුම් 18ක් පමණ ගමන් කිරීමෙන් සිතුල්පව්ව විහාරයට ප්‍රවේශ විය හැකි ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. සිතුල්පව්ව චෛත්‍යය…
ජෝන් ආසරෆ් ආකර්ෂණ ධර්මතාව දෙස මා බලන ඉතාමත් සරලතම ආකාරය මෙයයි. මා දකින්නේ මා කාන්දමක් ලෙස නම්, කාන්දමට තවත් කාන්දමක් ආකර්ෂණය වන බවයි.…
මීට කලින් ශීතකරණ දෝෂ නිවසේදී ම නිවැරදි කර ගන්නා ආකාරය ගැන මම පෝස්ට් දෙකක් දාලා තියෙනවා. නමුත් කියන්න ඕන මම ශීතකරණ අලුත්වැඩියා කිරීම ගැන මෙලෝ…
මම ගියේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්‍යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා…
බ්ලොග් එකක් පටන් ගන්නට බොහෝ කලක සිට පැවති ඕනෑකම නිසාම 2012 වසරේ දී ‘මගේ ලෝකය සහ එපිට ලෝකය’ නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා. මෙයට…
The Secret – දෙවැනි කොටස රහස හෙළිවෙයි ජීවිතය ජයගන්නට හේතුවන රහස ගැන දැන සිටි පුද්ගලයන් ගැන මේ කෘතියෙහි දැක්වෙනවා. පහත කියැවෙන්නේ ඔවුන් ගැනයි. බොබ්…
ජීවිතය ජය ගන්නට ධනාත්මක අදහස් ජීවිතයට එක් කරන්නට ලොව පුරා ලියැවී ඇති කෘතීන් දහස් ගණනක් තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික රූපවාහිනී තිර රචිකාවක් සහ නිෂ්පාදිකාවක් වන රොන්ඩා…
ගලින් කරන ලද ඔරු දෙකක් දක්නට ලැබෙන නටබුන් ගොඩනැගිල්ල මිහින්තලයේ දාන ශාලාව ලෙස හඳුනාගෙන තිබේ. විශාල ඔරුව බත් ඔරුව ලෙසත්, කුඩා ඔරුව කැඳ ඔරුව ලෙසත්…
සිංහ පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මිහින්තලයේ මැද මළුවේ ඇති ආරාම සංකීර්ණයට අයත් දිය පිහිල්ලකි. මෙය ආරාමයේ වාසය කළ භික්ෂූණ් වහන්සේලාගේ ස්නානය සඳහා ඉදිකරන ලද්දක් බැව්…
image courtesy: Wikipedia ලෝකයේ ජාතික සතුන් සහ පක්ෂීන් පිළිබඳ තොරතුරු පාසල් යන දූ පුතුන්ට ඉතා වැදගත්. ඔවුන්ගේ විෂය නිර්දේශයට පමණක් නොව සාමාන්‍ය දැනීමට ද මේ…
Image Courtesy : https://www.minuteschool.com/2017/08/the-importance-of-classical-music-in-a-modern-world/ අපේ ගීත සාහිත්‍යය දෙස බලන කොට හොඳම ගීත ලියැවුණේ 70, 80, 90 වගේ දශකවල. එයින් කියවෙන්නේ නැහැ අද හොඳ ගීත නොලියවෙන බවක්.…
ඉන්දීය ලේඛිකා අම්රිතා ප්රිතම්ගේ A Stench of Kerosene කෙටි කතාව ඇසුරිනි. මේ කෙටිකතාව අදින් වසර 23 කට පෙර මවිසින් එකල තිබූ ‛අරලිය’ පුවත්පතේ විදෙස් කතාව…
ඉන්දීය ලේඛිකා අම්රිතා ප්රිතම්ගේ A Stench of Kerosene කෙටි කතාව ඇසුරිනි. මේ කෙටිකතාව අදින් වසර 23 කට පෙර මවිසින් එකල තිබූ ‛අරලිය’ පුවත්පතේ විදෙස් කතාව…
නිතර ගීත රස විඳින මට නොයෙක් විදියේ ගීත හමුවෙනවා. මේවා ගැන විචාරයක් නොවුනත් මට ඒවා ගැන හිතෙන විදිය ගැන ලියන්න හිතුණු අවස්ථා බොහොමයි. එහෙම ඉන්න…