Menu Close

Category: Monsoon Moon

දාවිත්

by Branisa Beric සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ – එම්. ඒ. නුහුමාන් මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත් කැටපෝලෙ ළෙලවාන ගොලායත්…

ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී

ඈ ආත්මය, ගලා එන හිරු රැසෙහි, රශ්මියෙහි දියැව ඇත. ඈ ස්ත්‍රීතුව, ගලා එන සිඳු රළෙහි, රිද්මයෙහි දියැව ඇත. ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මට පවසන්න… ශුන්‍යතාව පවා…

හේමාවෙනි, පෙමිනි.

  දෙ ළැම දෙදරුවන්ටයි – කෘෂ වුවත් ළැමත් පිබිදිණ සසර දුක නිවෙන්නයි – සෙනෙහසත් පෙමත් ඇහැරිණ දෙ ඇස දැදුරු වෙන්ටයි – කඳුළටත් නමක් ලියැවිණ අහස…

ඒ ගැඹුරු මඳහස

  පැරිසියේ ‘පෙර් ලෂේස්’ හෝන්පලෙහි වන ‘ඔනොරෙ ද බල්සාක්’ ථූපය© Manjula Wediwardena මානව ප්‍රහසනය දෙ තොල මත ඇඳ පෙන්වන බල්සාක්මය මඳහස….. පිටතට ඇරුණු ඇස් මත…

Arnav ….. ! ආනෆ් ….. !

By Cyril Rolando කිරි සුවඳ, අන් සියලු සිහින අතරින් මිදෙන සිහිනමය ඉසව්වක් සොයන්නද නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද පියවරක් එසෙව්වේ…

කළු වළලු

(ඔබ එවූ කළු වළලු ලැබුණා) කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු මධු විතක තොල…

දහ අටට !!!

by Todd M. Casey කොක්ටේල්මය අඳුරක හිනැහෙමු කොක්ටේල්මය සිතිවිලි කළතමු කොක්ටේල්මය බඳුනක කිමිදෙමු. -මංජුල වෙඩිවර්ධන

සහෝදරයා !

BY YURI SMITYUK පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක සුසුම්ලන හදවත හෙමින් පියමැන ගිහින් නවතියි ‘සැලුන් දොර’ අබියස උඹට දැනුණෙද නොදැනුණාවෙද අහස් ගව්වක දුර රහස් රැව්…

මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං -ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්   මාතලං උඹට බොරු කිව්වෙද කවුරු පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු හීතලෙංම…