‘හරි අමාරුයි ඝණ එක්ක ගිහින් වදිනවා හැම තිස්සෙම’ ද්‍රව එහෙම කිව්වා ‘ඒකට මට….’ වායු කට ඇරියා ‘මට උඹෙනුත් කරදරයි ද්‍රව…’ ඝණ නිහඬවම හිටියා ලියා එව්වේ…
නිරිත මෝසමෙන් ගුවන් බටසරුංගල් විසි පහක් ගැණඋදා වූ රාත්‍රී මැදියමකි ගල් ගලින් දියකර මත්වරති සැපයෙන්ද තෘප්තමා උඳුවප් මිහිඳු සඳ යට තුරු පත් නගන සිරි සිරියගාලු…
දුක් කතාවලට සෑඩ්මිපුක් කතාවලට හාහාවෙමිවැදගත් කතාවලට ලයික්මිබලු පැටවුන්ට හාට්මිනොදත් කතාවලට කට බලියමිඑකඟ නොවන විට රතු වෙමිබුකි වෝලයේ ගාටමිසෝෂල් ජීවිතේ ගෙවමි
සොඳුර මා හෘදයේ මැහුම් පට තද කරගනිමි දෙදරීමකට මග අවුරමින්අපේ කතාව කුරුටු ගෑවෙන තරමටපසෙකටව ඉඩ දෙමි නුඹට අහසේ සරන්නට
බස් රියේ වීදුරු ජනේලයෙ පිට පැත්තසෝදමින් ගලන ඝන වැසි දියහිත මතින් ගලා මතු කරයි අතීතයහේදීම යන්නට දෙන්න ඕනෑ එයට
බුබුළු ලා කැකෑරෙනවරද කළු කරයි හිතදැවි අඟුරු වන තුරුමඅඳුරටම ඇදගෙනම
වතුරට වැටුණි දඟලමි පීනනු බැරිවවිහින්ම ලියූ නව ගීයක් අත ඇතිවගයනෙමි පැරණි තාලෙට ගිය අමතකවපිහිනා එගොඩ දැක එන තෙක් ඉන්ට දෙව
එක්සයිස් කර හදාගත්කඩවසම් සිරුරුක්රීඩකයින්ට හුරේ දමයිබීම බොන කෑම කනක්රීඩා ලෝලීන් තරබාරු
ඇසෙයි ආයෙත් පැයේ කණිසමක්වබුද්ධියට අමතන ඒ මායා වදනඅරක්කු කාලට මාමක හදවතටහසු නොවී පාවෙන්නන් අමතන වෛවර්ණයෙන් සුමට අකුරින්මිටි පිටින් මුද්‍රිතව බෙදෙනපසුව කුණු ව රීසයිකල් වනකියවන්න ප්‍රතිපත්ති…
ඕනෑ වී නැද්ද උඹටඋඹ වගේම එකෙක්උඹ දන්න දේවල්වලට පෙරේතඋඹටත් පෙරේත හිතෙන දේ දන්නඋඹව වටේ යවන ගමන්ඌත් වටේ යනදෙන්නම සෙට් වෙන තැනඅනිත් උන්ට නොතේරෙනරස ලෝකයක් මැවෙනඕනෑ…
පිපිරෙනකූඹින් පළඟැටියන්…උන් ගැන දුක් වෙන්නඑන්නමේ ගිණ්න අවුළුවන්නඇවිලිලයි වැලපිල්ලයිදෙකක්
මේ අවුරුදු කාලේකටේ කලු කුහරඊට පසු පණු නාල කොකිස් නෙබියුලාකැවුම් ග්‍රහ මණ්ඩලදොදොල් අඳුරු පදාර්ථආස්මි මන්දාකිණිපොකුරු පිටින් නැතිනම් පුකේ සුදු කුහරඇඟයි වෙන්නෙප්රසාරණය
මං ආදරේ කරන… දරුවෙක් එක්ක හරිමං බාරගන්න කැමතිකෙල්ලෙක්මගෙන් අහනකොටකවද්ද වෙඩිම ? කියලා…දෙන්න හිතෙනවා දෙකක් හොම්බ තැලෙන්නඒකිට තියෙන ආදරේ පැත්තක දාලා
කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් (event horizon) එපිටදන්නා භෞතික විද්‍යා නියම බිඳ වැටෙයි…ජීවිතේ ගැන දරන මතවාද අදහස් සියල්ලත්හිත මත් කරන ආදරයකින් බිඳ වැටෙයි…ආදරෙත් කළු කුහරයක්
වැඩිපුරම තැලෙන රිදෙනකීරිගැහෙන හූල්ලන බිඳෙනහිත ඇත්තෙ නොපෙනෙන්නසිනා වත අස්සෙ සැඟවී ම
නුඹත්.. අපේ පාලු මහ ගෙදර වගේ.. නවතින්න හිතයි.. උරුමය මට නැති…
කුමට වෙන්කල දිනක් අපහට, මතකයට නගනු ආදරය ගැන නැවත අමතක උනොත් දිනක මට ඔබ ගැනඑදවස වේ දවස මෙමා මළ ගමන යන
හිත මුමුනන දහසක් දේ අසයි සිත ආය ආයෙමත්
ළඟ ඉද්දී කතා නොකරනවට.. වඩා අමාරු දුර ඉන්නැද්දී කතා නොකරනඑක බව දන්නැද්ද වත්සලා.. ජීවිතේ කෙලෙසද කියා නොදැනඑවූ ඒ සේයාව දෙස පමණක්බලා සැනසෙනු කෙලෙස..
ගිණි පුපුරකි පුපුරණ දිය බිදුවකි සිසිලන තරහවඅැයගේ…
සඳරැස් වැටී දිලිසුණු තරුව නොදනීද තව තරුවක් සඳට ඇති වග සඳවතියේ නුඹේ සොමි සඳ කිරණ හෙලන විට තනි තරුව මත දුර ඈත ඇති තරු කැට…
ප්රේමයේසදාකාලික නොවන බවඑදිරිසිංහයන්ගේ හඬටමුහුකලආනන්ද අමරසිරිනොමැරෙන සිරියකින්ලියන්න එයපරමාදර්ශී නොවන බවත්
තිබුණාට අාදරය – මහ මෙරක් වගෙ නුඔයි කවි ලීවෙ නෑ නුඔට – ඒනමුත් අාදෙරෙයි සිත ගියත් අරෙහෙ මෙහ – නැවතුනේ ඔබෙ ලගයිහැමදා ළඟ හිඳි –…
පාදයක ඇනීඇදුම්කන්නට පෙරගලවා ඉවතලිය හැකකටුවක් ජීවිතේ ඇනුණු කටුදඑලෙස ඉවතලිය හැකිනම්ගලවා පහසුවෙන්සුළු වේදනාවකින්
පෙට්රෝලියං එකේ උන්ට හරි පඩිලු මහත්තයෝඕකුං නඩත්තු කරන්න තමයිඅපේ බඩට ගහන්නේත්රීවීල් රියදුරා ඇරඹූ කතාවනතර කලේ මම බහිද්දි…මමත් වරායයි පෙට්රෝලියං එකයිමණ්ඩලෙයි ඔක්කොම ට්‍රයි කලාබැරිම තැන වීල්…
මුහුද ද මායිම් කර අරගන්නඅහස ද කීතු කීතු කර බෙදාගන්නඔබට තව හැකිනම්සුළඟ ද අයිති කරගන්නඅපියි ශිෂ්ඨ මිනිස්සු….
ගංඟාවෝ ගලා යතිඅවට ලෝකයක් ගැන නොසිතාමගැඹුරුව.. නිසසලව..බැබලෙනා ජලතලයකින්නොපෙන්නා..එහි පතුලේ සැඟවාන ඇතිබාධක..උඟුල්.. ආගාධ..………………………..ගංඟාවෝ ගලා යති!
වැට බදින්න පුන් සඳටඉරි ගසා හිරු බෙදාගන්නටඑකක් නෑර තරු ගනින්නටජාතික අනුපාතයට බෙදාගන්නටඅපියි ශිෂ්ඨ මිනිස්සු….