ශ්‍රීලංකාවේ රජය ඔවුන්ගේ බහුතරය යොදාගෙන රටට ‘අත්‍යාවශ්‍යම’ 20 වන සංශෝධනය ගෙන එන අතරේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ රජයත් ඉන්දියානු සමාජය සහ ආර්ථිකය විශාල දියුණුවකට පත්කල…
ඉකොනොමැට්ටා බ්ලොග් එකේ තිබ්බ කරුණක් නිසයි මේක ලියන්න හිතුණේ. බොහෝ බටහිර රවවල වැඩි දෙනෙක් තමන්ගේ වයස මොකක් වුනත්, තමන් හදිසියේ මියගියොත් තමන් ගේ වත්කම් බෙදී…
ප්‍රශ්ණ විසඳීමට හාස්‍යජනක විසඳුම් සහ තීන්දු තීරණ දුන් කැකිල්ලේ රජු ගැන පුරාවෘත්ත අපි අසා ඇත්තෙමු. එම ගණයටම වැටෙන කැකිල්ලේ රජ්ජුරුවන් සහ උපදෙස් දෙන්නන් අදත් ඇති…
Lockdown Vs Curfew වේගයෙන් පැතිරෙන වසංගත රෝග වැලැක්වීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාලනය වැනි හේතු නිසා ප්‍රාන්ත ආණ්ඩු හෝ මධ්‍යම ආණ්ඩු Lockdown ක්‍රමය භාවිතා කරයි. එහි බොහෝ…
YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති ලෙස පත්වූ YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා එම ප්‍රාන්තයේ පාසැල්වල උගන්වන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි…
දේවානී ජයතිලක මහත්මිය කඩොලාන පරිසරයක් රැක ගැණීමට දේශපාලන අධිකාරිය සමඟ ගම්පහ වන ජීවී නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය තනිවම සටන් වදින වීඩියෝවේ අන්තර්ගතය ගැන බොහෝ අදහස්…
අවුරුදු 71 ක් රටකරපු අය එපා මෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්රමයේ වෙනසක්…
කහපාට ගවුමකින් සැරසුන යුවතියක් ඇත්තටම දැක්කද? 1කලින් ලියපු ‘ඇත්තටම දැක්කද?’ පෝස්ට් එක මතකනෙ. මතක නැත්තම් ලින්ක් එක උඩ තියෙනවා. අද දෙවෙනි කොටස.අපි හැමෝම දකින රූප…
විශාල බරක් ඔසවාගෙන යන අයෙක් ෆේස්බුක් එකේ හෝ බ්ලොග් ලියන අය අතර එතරම් නොවූවත් සමාජයේ බොහෝ දෙනෙක් විශාල බරක් ඔළුව උඩ තියාගෙන යන අය වගේ…
නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක්…
පාවී දුරක සිට ඉර අවරට යන්නාරෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නාබෑවී ඉවසීම මක, තරහක් එන්නා ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නාගිය පසු උදේ නැගිටල දඩි බිඩි…
දුවල හති අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ…
Dear Cupid, next time hit both බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ…
ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ…
Dad, daughter’s first love දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව. අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික…
නිමල් දිසානායක තමන්ගේ ජීවිතයේ අත්දැකීම් සමඟ ලියන නිදීගෙ පන්චතන්තරේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්න දේවල් සහ පුළුවන් නම් අත්හදා බලන්න දේවල් බොහොමයක් තියෙනවා. ඒවගේම එකකට එකක් නොදෙවෙනි පෝස්ට්…
ලංගම ලාංජනය තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක් කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය…
මහින්ද සහ ‘නීතීඥ’ නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච…
එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate…
සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි. මේ ලිපි දෙකම කියවන්න. ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා…
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක…
සල්පිටියේ ධම්මදස්සී හිමි ලංකා ඊ නිව්ස් – 2018.අප්‍රේල්.12, ප.ව.8.20) මේ දිනවල ITN එකේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සහෝදරයා හි එන දෙබසක් වෙයි. එහි සඳහන්…
පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස්…
Help පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි.…
ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.වෙන වෙනම පක්ෂ දෙකක්…
ජුනි විසිහතර අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය…
ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින්…
කලින් කොටස් දරුවන් සමඟ අත්දැකීම් 1දරුවන් සමඟ අත්දැකීම් 2 Father hugging a child මීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ…
ප්‍රේමදාස ජනාධිපතිවරයා අද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns) බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම…