මචන් මන් අද උඹලට මුලින්ම කියන්න යන්නේ කාටත් ඇනයක් වෙච්ච මේ Blue screen අවුල ගේම් එහෙක සුපිරිම හරිය යද්දි Video එකක් rendering වෙද්දි එහෙම මේ…
සාර්ථක පුද්ගලයෙකු ධනවතෙකු වීමට ඔබ තුල හදාගත යුතුම පුරුදු 10ක් 01) හොඳ පුරුදු හදා ගන්න. අප හැමෝම ගාව හොඳ පුරුදු නරක පුරුදු යන දෙවර්ගයම තියෙනවා.…
සමහර සුදු කුඩු ඉහළ ධාරාවක් සහිත විදුලි රැහැන්වල භාවිතා වන බව ඔබට පෙනෙනු ඇති අතර ඒවා භාවිතා කරන්නේ ඇයිද යන්න ඔබේ මනසෙහි පැන නගී. ඉතින්…
ව්‍යවසායකයෙකු වීමට සිහින දකින අය දැනගෙන සිටිය යුතු කරනු කිහිපයක් වේ.බොහො විට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය වුනත් ඒ වෙනුවෙන් දිරිමත් කිරිමේ ලිපි හා ඒ සම්බන්ද දේවල්…
පරිගණක භාවිතා කරන ඔබ සදහා වැදගත් Shortcut Keys Ctrl + A – Select AllCtrl + B – BoldCtrl + C – CopyCtrl + D –…
නව රජයේ නව ආදායම් බදු සංශෝධන මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාසික වේතන ලබන සේවකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බොහෝ ආයතනවල වසර අවසාන ප්‍රසාද දීමනා ආදිය…
ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ අද හෙටදින තබන සටහනක්.ගෝඨාභය රාජපක්ෂ නාමය පිළිබඳව මෙරට ජනතාව අතර කතාබහක්…
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්.…
අද මම ඔබට කියා දෙන්නේ ගෙදර ඉඳන්ම කරදරයක් නැතිව වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නා අන්දම ගැන.ඔබට මේ යටතේ ඕනෑම වාහනයක් සඳහා බලපත්‍රය ලබා ගත් හැක.මේ…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. 2009 වසරේ නිකුත් කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 ජනවාරි 14…
අන්තර්ජාලය තුලින් මුදල් උපයාගැනීම කල නොහැකියි යන මතය අද සමාජය තුල ගැබ්වී ඇත.නමුත් ඔබට ඇත්තවශයෙන්ම අන්තර්ජාලය තුලින් මුදල් උපයාගැනීම සිදුකල හැකියි.විශේෂයෙන් පරිඝනක දැනුම…
ලිෆ්ට්, එසේත් නැතිනම් එලවේටර් යන ඉංග්‍රීසි නමින් ම භාවිතයේ දී බොහෝ විට හැඳින්වෙන විදුලි සෝපාන හෙවත් උත්තෝලකය නාගරික පරිසරයක ජීවත් වන බොහෝ දෙනකු එදිනෙදා පරිහරණය…
අප දන්නා තරමක් කල් වාහනවල පැති කණ්ණාඩි සකසා තිබුණේ වීදුරුවලින්. ආසන්නයේ වාහනයක් ඇත්නම් සංඥාවකින් දැක්වීම වැනි අංග ලක්ෂණ මෑතකාලීන පැති කණ්ණාඩිවලට එක් වුණත් ඒවා වාහනයේ…
සුළි සුළගක් ඇති වන්නේ වායු ගෝලයේ කැලබිලි ස්වාභාවයක් ලෙස හටගන්නා වෙනස් වීම පසුව අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඉන් පසුව එය පීඩන අවපාතයක් බවට…
දැන් රටපුරා කවුරුත් කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන.දේශපාලන නායකයන් වේදිකා කැඩී වැටෙන්න තරම් හයියෙන් කතා කරන දෙකට නැමිලා දුප්පත් අපේ ජන්දය ඉල්ලනවා..දකින විට අපටනම් ඇතිවන්නේ…
ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි. රෝහල්ගත…
මම අද ඔබට අරගෙන එන්නේ ලංකාවෙන් බිහිවන නව සුපිරි තාක්ෂණික ශිල්පියෙකු ගැන ලිපියක්..මුලින්ම අපේ රටේ තාක්ෂණික විෂයට තියෙන තැන ගැන ටිකක් කියන්න ඕනා..ඇත්තටම කියන්න…
ඔබ කොතරම් දුරකථන භාවිතා කලත් එහි භාවිතා වන sim එක මගින් කල හැකි දේවල් දන්නේ ටිකයි නේද..අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..බලන්න මේ පොස්ට්…
ශ්‍රී ලංකාවේ වාහන රසිකයන් නවීන පන්නයේ වාහන වලට ඉතා වැඩි රුචි කමක් දක්වනවා..අපේ රටට වසරක් පාසා නව වාහන පැමිණියත් අපේ රටට ගැලපෙන හා සාමන්‍ය අදායමක්…
ගොඩක් කට්ටිය අහල එවල තිබුන ADSL ROUTER එකක් CONFIGURATION කරගන්නේ කියල මම අද ඔබට එම පාඩම් මාලාවක් ආරම්භ කරනවා..ඔයාලට WIFI ක්‍රමයට පරිගණක කීපයක් සෙට් කරගෙන…
භූමිය ඉහළින් විදුලි රැහැන් දිවෙන ස්ථානයක ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගොඩනැඟිල්ල හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම දුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම…
අපේ වෙබ් එක පරිශීලනය කර LED බල්බ හදලා ගෙදර ලයිට් බිල මට්ටු කළා කියල මට බොහෝ පිරිසක් ලියල එවල තිබුනා..හැමෝටම රිප්ලයි එකක් දෙන්න බැරිවුනාට සමාවෙන්න,අද…
වසර ගණනාවක් තිස්සේ හෙටදින තාක්ෂණික ආයතනය ඔබ වෙත ලබා දුන් තාෂණික දැනුම අති විශාලය.සිංහල වෙබ් අඩවියකින් කිසිඳු තැනකින් සොයා ගත නොහැකි මාහා දැනුම් සම්භාරයක් අපි…
⍈ඔබගේ පරිහරණය සදහා නව POWERLED V2.86.5 මෘදුකාංගය මෙතනින් බා ගන්න..එය පහත සදහන් කන්ට්‍රෝලර් කාඩ් සදහා යොදා ගත හැක.POWERLED V2.86.5 The software supports the following models:TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද සංගණනය 2016 නොවැම්බර් මස 17 වැනි දින පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා වූ කාලය තුල මුළු…
කලින් පාඩම් වලින් අප Arduino ප්‍රෝග්‍රෑම් සඳහා අවශ්‍යවන උපාංග ගැන කතා කළා ඔබට මතක ඇති.එම ලිපි ටික ඔක්කොම බලන්න. කරන ක්‍රමය මෙතන ඉඳන්ම අල්ල…