Menu Close

Category: gaba`s තකතීරු ලිපි

යතුර

ඔන්න අපි කට්ටිය වෙඩිමකට සෙට් වෙලා, ඒ අස්සේ කාර් පාර්ක් එකේ වාහනේ නවත්තපු පුරු පුරුවා උගේ යතුර ඇතුලට දාලා වාහනේ ලොක් කරගෙන. වෙඩිම ඇතුලේ හිටපු…

He Rain Made You

The Wire කියන්නේ මම ජීවිතේ බලපු ආසම ටීවී සීරිස් එකක්. Wire ගැන වෙනම හෑලි ලියන්න පුළුවන් ඒක එච්චරට ආතල් කතාව, හැබැයි අද කියන්න හිතුවේ ඒකෙ…

දඬුබස්නාමානයේ ආරච්චිල දුෂ්ටයෙක්ද?

ඉස්සර කාලේ හදපු ගොඩක් කතා වල වීරයා සහ දුෂ්ටයා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒවායේ වීරයා හොඳම හොඳ වන අතර දුෂ්ටයා කැරීම චාටර්ය. නමුත් ඇත්ත ජීවිතේ කවදාවත්…

ගබං ආතාගේ කවි

හැමදාම ඔයාලට කුණුහරප කතා කියන මම අද කල්පනා කළා යාලුවනේ ඔයාලට ලස්සන ආදර කතාවක් කියන්න.. මේක ලස්සනයි , හැබැයි ටිකක් දුක්බරයි.. ඔන්න එහෙනම් කිව්වා.. ****************************…

අධ්‍යාපනය

– black box– social statusමේ ටිකේ ඕලෙවල් ප්‍රතිපලත් එක්ක අධ්‍යාපනේ ගැන හැමෝම කතා වෙනවනේ. ඉතින් අධ්‍යාපනේ පොඩි පැතිකඩක් ගැන මගේ අත්දැකීම කියන්න හිතුනා. අධ්‍යාපනේ කියන්නේ…

ලෝකේ කෙටිම , ලේයර්ස් දෙකක් සහිත රහස් පරීක්ෂක කතාව: පැල කැඩුවේ කව්ද?

වෙලාව 0800“මේ ඇහුනද.. වෙලාව උදේ අටයි.. නැගිටින්නකෝ අනේ අව්ව වැටෙන්න කලින් අර පැල වලට වතුර දාන්නත් තියෙනවානේ..” “මොන බම්බුවක්ද බබා , මට තව පොඩ්ඩක් නිදාගන්න…

XD-13

ACT 1වර්ෂ 2019 යේ අප්‍රේල් මාසයේ වැසිබර දිනයකි. බක්මහ අකුණු කොටන සැටි නැරබීමට තරු හෝටලයේ උඩම මහලට එකක් යටින් පිහිටි භෝජනාගාරය කදිම ස්ථානයකි. ඩෙනිමක් සහ…

හුස්ම

මම සාමාන්‍යයෙන් හෙන සද්දෙට හුස්ම ගන්නවා. විශේෂයෙන්ම ෆර්ස්ට් එකේ සෙකන්ඩ් එකේ දාලා කන්දක් වගේ අදිනකොට. මගේ හුස්ම එතරම් බර මගේ පපුවේ නුඹ ඉන්නා නිසාවත් මොන…

අහිමි වීම්

දෑස නුඹටත් නින්ද නැති වුණෙඈව හමුවුණු දවසෙ ඉඳලයි දෙතොල නුඹටත් පිස්සු හැදුනේඇගේ තොල් සිප ගත්ත දිනමයි බොක්ක නුඹටත් ලිමිට් පැන්නේමා දමා ඈ ගියපු දිනමයි වැස්ස…

Conway the machine

මුලින්ම කියන්න ඕනේ මම එහෙම හාර්ඩ්කොර් හිපොප් රසිකයෙක් නෙමෙයි. මම හරියට හිපොප් අහන්න අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ ඇති. spotify එකේ ඔහේ හිපොප් සින්දු අහගෙන…

සිගරට්

සිගරට් කියන්නේ කොලු ජන ජීවිතය එක්ක තදින්ම බැදිච්ච දෙයක් , එච්චර හොඳ දෙයක් නොවුණට. ගොඩක් පිරිමි ළමයි වස විස වලට අත් පොත් තියන්නේ ඉස්කෝලේ යන…

untitled

දවසේ වැඩ නිමාවීබස් එකේ තැලී පොඩිවීහවසට ගෙදර එමි තුවායත් කරේ දමන්නාන කාමරේ දොර තදින් වසන්සිංහාසනාරූඩ වෙමිමගේ සෙරමික් සිංහාසනයේ සිගරැට්ටුවක් පත්තු කරන්දිග දුම් සුසුමක් පිට කරම්“ආහ්…කෙතරම්…

අසරණයන්ට පිහිට වෙමු

ඔන්න නෝනයි මමයි හැන්දෑවේ වෝක් එකක් දාලා ගෙදර පැත්තට ඇවිදගෙන එනවා. එනකොට අසරණ ත්‍රීවීල් අයියා කෙනෙක් වීල් එක කැඩිලා තනියම තල්ලු කරනවා. හරි අමාරුවෙන් තල්ලු…

සිංහ බා

ටීවී එකේ සිංහබාහු නාට්ටියේ සිංහ බා සින්දුව ගියා දැන්. මට ඒක අහනකොට හිතිච්ච දෙයක් තමයි මම සිංහ “බ්‍රා” කියලා බ්‍රා බ්‍රෑන්ඩ් එකක් නිෂ්පාදනය කලොත් ,…

ගැබාස් තියරිස් සහ ගිෆ්ට් වවුචර්ස්

මම සාමාන්‍යයෙන් කරන හැම වැඩේටම තියරි දාලා ඒ වැඩේ optimum විදියට කරන්න ට්‍රයි කරන මිනිහෙක්. ඔෆිස් එකේ වැඩක් කලත් , සාමාන්‍ය ජීවිතේ වැඩක් කලත් එච්චරයි.…

දොරමඩලාව

වර්ෂ 2100 දී දොරමඩලාව වැඩසටහන: මේ වනවිට තාක්ෂණය සැහෙන්න දියුණු වී මිනිසුන් අමරණීය වී ඇත. හසන්ත මහත්තයා සහ ජේ ආර් පී සූරියප්පෙරුම මහතා මිනිස් අවයව…

ආදරණීය දෙබස්

රජ කාලේ ආදරණීය දෙබසක්.. කුමරිය සහ ඇගේ අතගැනීමට ස්වයංවරයෙන් ජයගත් කුමරා , කුමරියගේ මාලිගයේ සැන්දෑ සමයේ කතා බහක්.. “ආදරණීය කුමරුනි ..” “මා ප්‍රිය කුමරියනි.. පවසනු…

The Last Black Panther

වඳවී ඇතැයි සැලකුණු කළු කොටියා නැවතත් මතුවෙයි – පුවතක් මෙහෙම වෙන්න බැරිද , ලංකාවේ ඔන්න කළු කොටි වඳ වෙලා අන්තිම කළු කොටි පවුල ජීවත් වෙන්නේ…

බාල අපචාර

මගේ බිරිඳයි මමයි එකට ඉන්නවා දැක්කම ගොඩක් අය ඉස්මතු කරන කාරණාවක් තමයි මගේ බිරිඳගේ ලාබාල පෙනුම. සැබවින්ම ඇයට දුරින් වැම්පයර් නෑදෑකමක් වත් ඇති දැයි සැක…

රජයේ කන්තෝරුවකින් වැඩක් කරගැනීම

අයිඩී කාර්ඩ් එක පොට්ට පාට වී මැකී ගියේ අනාදිමත් කාලයකට පෙර නිසාත් , පාස්පෝර්ට් එකත් ඩ්‍රයිවින් ලයිසමත් දෙකම එක වර කල් ඉකුත් වීම නිසාත්, මා…

බෙබ රෑන්කින්

මිනිසෙකුට කලකදී නම්බුවක් ගෙන දෙන හැකියාවක් හෝ ගති ලක්ෂණයක් තවත් කලකදී සාපයක් වන අවස්ථා ජීවිතයේ එමට ඇත. “අඩෝ උට බොන්න පුළුවන් මචං… ගුදමක් වගේ! කොච්චර…

ගැබාගේ graduation එක

Graduation එක , Convocation එක නැත්තම් උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ළමයෙක්ගේ ජීවිතයේ වැදගත්ම සහ මෙමරබල්ම දවසක්. අවුරුදු තුන හතරක් මහන්සි වෙලා ගත්තු උපාධියේ පොටෝ එකක් හැගීම්බර…