Menu Close

Category: diviyapura

පෙරුම් පිරුවේ මම සමනලයෙකු වෙන්න…

පෙරුම් පිරුවේ මම සමනලයෙකු වෙන්න, සිද්ධ උනේ  මට යුධ සෙබලෙක් වෙන්න. සමනල්ලු ඉගිල්ලුනා, යුද්ධය දිග අරුනා. මට හිතෙන විදියට මේක අජිත් කුමාරසිරිගේ හොදම සිංදුව, සහ…

සමාන්තර රේඛාව

අවුරුදු ගානක් තිස්සේ,එකම දුරින් ඉදන්,ගොඩක් දුර ඇවිදින්,එක පාරටම නවතින්න හදන,සමාන්තර රේඛාවට… කවමදාවත් අපේ රේඛා දෙකසමපාත වෙන්නේ නම් නැතිවෙයි.ඒ වුනාට මෙතුවක් කල්,අපි ගියේ එකම දිශාවට. ඔයා…

चन्ना मेरेया मेरेया | ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත.

ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත. ඔබේ ප්‍රර්ථනා වල කොනක මගේ නමත් මතක් කරන්න. මගේ ගැන මතකය හදවතේ නිතර මතක් නොවන තැනක කෙළවරකට දමන්න. නිහඩ මැදියම්…

මීවන සහ උණ | Fern and bamboo seeds

  ඔබට කවදා හෝ සියල්ල අතහැර දමන්න සිතී තිබෙනවාද? ඔබට අවශ්‍ය දේවල් ඔබට අවශ්‍ය වේගයෙන් සිදු නොවේද? ඔබ කරන දේ කිසිම දියුණුවක් වර්ධනයක් නොමැති නිසා…

| වියැකුණු සිහින |

  චිතගොන්ග් නගර වීදියට ඉහලින් වසත් සඳ පායලාය. ඒ දිගුදෑස තවමත් මා අසලය.   ඒ හීනෙන් ඇහැරුණේ, දහඅට වංගුව හරහා මහියංගනයට වීසිවෙලාය.   දහඅට වංගුවේ…

අවසාන වතාව | one last time

තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.

ගප්පියා සහ ඩයස්පෝරික මතක.

* ගප්පියාගේ ඉහත සම්මුඛ සාකච්ජාව නැරඹීමෙන් පසු, හිතේ සිරවී තිබු වසර කීපයක  ඩයස්පෝරික මතක නැවත අවදි විය. මට හිතෙන හැටියට ගප්පියාගේ අදහස් මා සමග අනුනාද…

මෙයට වඩා හොඳ මිනිසෙකු වීමට | “Better Man”

හිමවැටෙන රැයක, තට්ට තනියම, කින්ග්ස්බරි හන්දියේ කාමරයේ, ජනේලය අසලදීය.     මා හට ආදරය කරන්න කෙනෙක් මා වෙත එවන්න කඩ හැලෙන මහා වැස්සෙන් මා බේරාගෙන…