Menu Close

Category: dailysports

කොදෙව්වන් සමඟ සටනට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. තරග 3 කින් සමන්විත…

පාපන්දු පුහුණු කරන්න ශ්‍රී ලංකාවට අලුත් පුහුණුකරුවෙක්.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු පත්කර තිබේ. ඒ අනුව නව පුහුණුකරු ලෙස ආමීර් අලාජි මහතා පත්කර තිබෙනවා. UEFA වෘත්තීයමය පාපන්දු පුහුණුකරු බලපත්‍රයක්…

සුපිරි නවසීලන්ත ක්‍රීඩක ස්කොට් ස්ටයිරිස්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක්.

සුපිරි නවසීලන්ත ක්‍රීඩක ස්කොට් ස්ටයිරිස් සිය සර්වකාලීන කණ්ඩායම නම් කර තිබෙනවා. එම කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ද ඇතුලත් වෙනවා. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස…

ඩිල්ශාන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නායකත්වය දෙයි.

දවසින් දවස ක්‍රිකට් ලෝකයට විවිධ තරගාවලි එකතු වෙනවා. එවන් තවත් අපූරු තරගාවලියක් “Road Safety World Series 2020” නමින් පැවැත් වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මාර්ග…

“කොවිඩ්” නිසා ඔලිම්පික් වලට වෙන දේ ගැන එහි සභාපතිගෙන් පණිවිඩයක්.

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිටින ක්‍රීඩාලෝලී සියලු දෙනාගේම අවධානය යොමුවුණේ මේ වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත “ගිම්හාන ඔලිම්පික්”උළෙල පිළිබඳවයි. පැතිරයන කොරෝනා…

ආසියාවේ කලු සිංහයාගෙන් තවත් ලෝක ශූරතා බලාපොරොත්තුවක්.

ඇමෙරිකාවේ පැවැත්වෙන IFBB Pro Arnold Classic Amateur 2020 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කායවර්ධන කී‍්‍රඩක ලූෂන් පුෂ්පරාජ් අද (18) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි. අදාළ තරගාවලියේදී ලූෂන්…

උපුල් තරංගගේ ශතකයත් සමඟ ලංකාවට විශිෂ්ට ජයක්.

සංචාරක කොදෙව් පිළ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරඟය කඩුලු දෙකකින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වුණා. නායක උපුල් තරංග පන්දු 124කදී…

දරුණු පරාජයන් නිසා T20 නායකයා ඉල්ලා අස්වෙයි.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් හා විස්සයි 20 නායක Faf du Plessis සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ එංගලන්තය සමඟ පැවති තරග සංචාරයේදී දකුණු අප්‍රිකාව ලද…

ශ්‍රී ලංකාවට ලකුණු 283 ක ඉලක්කයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය මේ වන විට පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදී. පැවැත්වෙනවා. කාසියේ වාසිය…

එංගලන්ත – දකුණු අප්‍රිකා සටනින් එංගලතයට විශිෂ්ට ජයක්.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජයගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ (16) සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති තරඟ…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරඟය මාර්තු 29.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරඟය චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර මාර්තු මස 29 වන දා ආරම්භ වෙනවා. ඒ, වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. එහි…

ශ්‍රී ලංකාව පරදවා ද පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කරගනී.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයක් අද පැවැත්වුණා. එගිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 41 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු…

කොවිඩ් නයින්ටීන් නිසා රග්බි තරගාවලිය කල්යයි.

ලෝක ශූරතා සත්සාමාජික රග්බි තරගාවලියේ හොංකොං සහ සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අදියර දෙක කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ මේ දිනවල පැතිර යන කොවිඩ්…

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන T20 සටන අද.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරඟය අද ඩර්බන් හිදී පැවැත්වෙනවා. පළමු විස්සයි විස්ස තරඟය එක් ලකුණකින් ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙම…

2020 ඔලිම්පික් උළෙල සැළසුම් කළ පරිදි ටෝකියෝ නුවරදී

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ හිදී සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන්…

කොදෙව්වන්ට එරෙහි එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය නම් කර තිබෙනවා. එක්දින නායකත්වය…

කෝබේ බ්‍රයන්ට්ගේ බිරිඳ සැමියාගේ සහ දියණියගේ මරණ පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

කෝබේ බ්‍රයන්ට්ගේ බිරිඳ වන වැනේසා පවසන්නේ ඇගේ සැමියා සහ ඔවුන්ගේ දියණිය වන ගියානාගේ මරණය පිළිගැනීමට තමන්ගේ හිත ඉඩ නොදෙන බවයි. Instagram හි සටහනක් තබමින් ඇය…

මොහොමඩ් සාලාගේ ඔලිම්පික් තීරණය වැට උඩ.

ඊජිප්තු ක්‍රීඩක මොහොමඩ් සලාහ් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවද නැද්ද යන්න ඔහු හා ලිවර්පූල් කණ්ඩායම තීරණය කළ යුතු බව ඊජිප්තු කණ්ඩායමේ පුහුණුකරු Shawky Gharib…