Menu Close

Category: dailysports

ඇමෙරිකාවේ ප්‍රභල පැසිපන්දු ක්‍රීඩකයින් 4 දෙනෙක්ට කොරෝනා වැළඳෙයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රධාන පෙළේ වෘත්තීය පැසින්දු කණ්ඩායමක් වන බ්‍රොක්ලයින් නෙට්ස් පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම…

රටවල් කිහිපයක් ඔලිම්පික් පුහුණුවීම් නවතා දමයි.

කොරෝනා වෛරසයේ අවදානම නිසා ජපානයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සදහා වන පුහුණුවීම් රටවල් කිහිපයක් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වනවා.…

කොරෝනා නිසා T20 ක්‍රිකට් ලෝක කුසලනයට වෙන දේ.

කුමන බාධක පැවැතියද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට උපරිම උත්සාහය ගන්නා බවත් කොරෝනා හෙවත් කොවිඩ් _ 19 වයිසරයේ…

කොරෝනා නොසලකා ඔලිම්පික් පවත්වන්න හදූ ජපන් ලොක්කාට සිද්ධ වුන දේ.

කොරෝනා වෛරසයේ බලපෑමට යටත් නොවී යොදාගත් පරිදි යොදාගත් දිනවලටම ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම පිණිස ජපාන ඔලිම්පික් සංවිධායකයන් කටයුතු යොදමින් සිටියදී ජපාන ඔලිම්පික් කමිටුවේ උපප්‍රධානී කොසෝ…

PSL ගිය රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට.

රොෂාන් මහානාම මහතා සිය නිවාස තුළ නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වනවා. අද (18) පෙරවරුවේදී ඔහු විදේශගත සිට මෙරටට පැමිණ තිබෙනවා. ලාහෝර් සිට PSL තරගාවලියේ තීරකවරයෙකු…

PSL ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයාට කොරෝනා වැළඳෙයි.

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී අසනීප තත්ත්වය හේතුවෙන් නැවත එංගලන්තයට පැමිණි ඇලෙක්ස් හේල්ස්ට කොරෝනා හෙවත් කොවිඩ්-19 වැලඳී ඇති බව සනාථ වී තිබෙනවා.…

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වසා දමයි.

කොරෝනා වයිරසය ඉන්දියාවේ පැතිර යෑමත් එමඟිින් සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණ ඇතිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කාර්යාලය ඊයේ සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට…

ක්‍රිකට් ආයතනයට වෙඩි නොවදින රථ මිලදී ගැනීම ගැන සභාපති හෙළිකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙඩි නොවදින රථ මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව මේ වනවිට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්…

සිංහයන් ක්‍රිකට් ලෝකය දිනා වසර 24 යි.

1996 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අලුත් පිටුවක් පෙරළුණු යුගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව වන්නේ 96 ලෝක කුසලානය දිනා ගත්තේ අද වැනි දිනයක…

දැල්පන්දු ක්‍රීඩිකාවන්ට දීර්ඝ නිවාඩුවක්.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාතික දැල්පන්දු සංචිත ඇතුළු සියලුම ජාතික දැල්පන්දු සංචිත සඳහා අද (17 වැනිදා) සිට මාසයකට ආසන්න කාලයක විවේකයක් ලබා දීමට තීරණය කර ඇති…

මහේල ශ්‍රී ලංකාව අඟුලු දමන ලෙස ඉල්ලයි.

මේ වනවිට සමාජ මාධ්‍ය වල විශේෂයෙන්ම ට්විටර් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ වී ඇති LockDownSL හෙවත් ශ්‍රී ලංකාව සති දෙකක කාලයකට වසා දැමීමට හිටපු ටෙස්ට් ක්‍රිකට්…

කොරෝනා, ඔලිම්පික් ගිනිසිලුවත් වසා ගනී.

ඔලිම්පික් ගිනිසිලුව ජපානයේ ටෝකියෝ බලධාරීන්ට භාර දීම නිමිත්තෙන් ග්‍රීසියේ ඇතැන්ස් හිදි පැවැත්වීමට නියමිත උත්සවය නරඹන්නන්ගෙන් තොරව ක්‍රියාවට නැංවෙනු ඇතැයි තොරතුරු හෙළිවනවා. නව කොරෝනා වෛරස ව්‍යප්තියයි…

නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන 141 වැනි නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය පෙරේදා (14 වැනිදා) එස්.එස්.සී. පිටියේදී ජය…

වසර 74 කට පසු ක්‍රිකට් වලට සිද්ධ වුන දේ.

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ඇතැම් නගර සම්පූර්ණයෙන් වසා දමා ඇති අයුරින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ද සියල්ලම පාහේ පවතින්නේ…

රොනාල්ඩෝ සිය හෝටල් කොවිඩ් 19 සඳහා පරිත්‍යාග කරයි.

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෙස්ටනා CR7 හොටෙල් දාමය, කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කරන රෝහල් බවට පත් කිරීමට ලබා දී තිබෙනවා. එමඟින් සියලුම වෛද්‍යවරුන්ගේ…

එංගලන්ත කණ්ඩායම රටින් පිටව යයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තාවකාලිකව නවතා දැමීමට තීරණය වීමත් සමග එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අද නැවතත් ඔවුන්ගේ රටට…

ඇමෙරිකාවේ සියලුම ප්‍රධාන ක්‍රීඩා තරගාවලි අත්හිටුවයි.

අමෙරිකාවේද සියලුම ප්‍රධාන ක්‍රීඩා තරගාවලි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මීට හේතුව වී තිබෙනවා. ජාතික පැසිපන්දු සංගමය, ජාතිග හොකී ලීගය, පාපන්දු ලීගය සහ…

එංගලන්තයේ සියලුම පාපන්දු තරග අත්හිටුවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සියලුම ඉහළ පෙළේ පාපන්දු තරග අත්හිටුවීමට තීරණය අර තිබෙනවා. අවම වශයෙන් අප්‍රේල් 3 වනදා දක්වා මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.…

2020 ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ පළමු අදියරත් අවලංගු කරයි.

2020 ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ පළමු අදියර අවලංගු කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය හේතුවෙනි. මෙම අදියර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මෙවර ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ…

IPL පැවැත්වෙන දවස වෙනස් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 15 දක්වා කල් දමා තිබෙනවා. අයි.පී.එල්. තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව…

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කලි යයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට කොරෝනා වෛරසය…

බ්‍රිතාන්‍යයත් ක්‍රීඩා තරග තහනම් කිරීමට සූදානම් වෙයි.

කොරෝනා වෛරසය පැතිරීම නිසා සියලුම ක්‍රීඩා තරග තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය සලකා බලමින් සිටිනවා. අගමැති Boris Johnson පැවසුවේ කොරෝනා පාලනය කිරීමේ පියවරක් ලෙස ක්‍රීඩා තරග අත්හිටුවීම…

එංගලන්තයෙන් පළමු ඉනිමට දැවැන්ත ලකුණු පුවරුවක්.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ අතර පුහුණු තරගයේ දෙවෙනි දිනයට තරගය අද පැවැත් වෙනවා. අද දවසේදී එංගලන්ත පලමු ඉනිම අවසන් වෙද්දී…

කොරෝනා නිසා කල් යන පාසල් මහා ක්‍රිකට් ගැටුම් මෙන්න.

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු 9 වැනි ‘මැදි මහා සටන’ වාර්ෂික…

IPL තරගාවලියට කොරෝනා නිසා වෙන්න යන දේ.

මෙවර IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ, මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට…

බාස්කට් බෝල් ක්‍රීඩකයෙකුට කොරෝනා වැළඳෙයි. සියලුම බාස්කට් බෝල් තරග අත්ගිටුවයි.

පැසිපන්දු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සොයා ගැනීමත් සමඟ උතුරු ඇමෙරිකා ජාතික පැසිපන්දු සංසදය එහි සියලුම තරග නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට පියවර ගෙන…

කොරෝනා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියටත් හරස් වෙයි.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් Road Safty world series ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ප්‍රෙක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.…

ප්‍රවීණයන්ගේ පාපැදි සවාරියට අයැදුම්පත් කැඳවයි.

අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ පාපැදි සමාජය මගින් 5 වැනි වරටත් සංවිධානය කරනු ලබන ප්‍රවීණයන්ගේ පාපැදි සවාරිය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ලබන 21 වැනිදා පෙ.ව. 8.30…

“නිල් මහා සටන” අද.

කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර පවත්වනු ලබන ‘නිල් මහ සටනේ’141 වැනි දිගහැරුම හෙට (12), 13 සහ 14 යන තෙදින පුරාවට කොළඹ එස්.එස්.සී…

ශ්‍රී ලංකාව සමඟ තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකයින්ව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසනවා. ඒ…