Menu Close

Category: dailysports

කුසල්ට ICC යෙන් රුපියල් මිලියන 90 ක්.

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අමෙරිකානු ඩොලර් 500,000ක වන්දි මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 90කට වැඩි වන්දි මුදලක් ලැබීමට නියමිත බව වාර්තා…

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයන් තරග වදින පළමු T 20 තරගය අද.

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියානු…

කාන්තා ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට.

මෙවර ලෝක කුසලාන කාන්තා පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා. ඒ, ඉන්දියාව ලකුණු 85කින් පරාජයට පත් කරමින්. ඕස්ට්‍රේලියාව…

ලූෂන් පුෂ්පරාජ් යළි ජාත්‍යන්තරය ජය ගනියි.📹

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන IFBB Arnold Classic 2020 තරගයේ 4 වන ස්ථානය ලබා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් ඊයේ සමත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් තම ෆේස් බුක් ගිණුම…

වනිඳුට එංගලන්ත ටෙස්ට් තරගය අහිමි වෙයි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලකැලේදී පැවැති දෙවෙනි T-20 තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ආබාධයකට මුහුණ දුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සති 6 ක කාලයක් විවේක…

ආසියාවේ කළු සිංහයා අවසන් වටයට.

ඇමෙරිකා එක්සත් ජන පදයේදී පැවැත් වෙන IFBB Pro Arnold Classic 2020 තරගාවලියට ලූෂන් පුෂ්පරාජ් සහභාගී වුණා. ඔහු එම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. නැවතත්…

ටයිගර් වුඩ්ස්ට “Players Championship” අහිමි වෙයි.

කොඳු ඇට පෙළේ ආබාධයක් හේතුවෙන් ටයිගර් වුඩ්ස්ට ලබන සතියේ සාග්‍රාස් හි පැවැත්වෙන ක්‍රීඩකයන්ගේ ශූරතාවලිය අහිමි වී තිබෙනවා. සති තුනකට පෙර පැවති Genesis විවෘත තරගාවලියෙන් පසු…

එංගලන්තය සමඟ පළමු පුහුණු තරඟය ඇරඹෙයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන ලද ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අතර නිල නොවන පුහුණු තරගය අද කටුනායකදී ආරම්භ වුණා. මෙම තරගය…

බංගලාදේශයට සුපිරි ජයක්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩයම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තෙවැනි…

දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර 20 තරගයත් කඩුළු 7 කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා. මේ අනුව ඔවුන් තරගාවලිය ජය…

එංගලන්තයත් එක්ක පුහුණු වෙන්න යන ශ්‍රී ලංකා කණ්ඩායම.

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙනු ලබන තුන් දින නිල නොවන පුහුණු තරගය සඳහා නම්…

IPL සල්ලි අඩු කරයි.

මෙම මස 29 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සමාරම්භක තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය…

ඩිවිලියස්ගේ ක්‍රිකට් අනාගතය IPL යටතට.

පසුගිය කාලය පුරා ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අවධානයක් දිනා ගත් සිදුවීමක් බවට පත්වූ හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් නැවතත් විස්සයි-20 ක්‍රිකට්…

චමරි සහ ශෂිකලා ලෝකයේ හොඳම 10 අතරට.

කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි…

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය සංජුට.

දින 03ක් පුරා පැවැත්වෙන 21 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනය ඊයේ (05) මහනුවරින් අවසන් වුණා. ඒ අනුව, පළමු අදියරේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා…

ඉතාලිය ප්‍රේක්ෂකයින් නැතුව ක්‍රීඩා කිරීමට සූදානම් වෙයි.

ඉතාලියේ පැවැත්වෙන සියලුම ක්‍රීඩා තරග ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. ඒ ඉතාලියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ. එංගලන්තය සමඟින් පැවැත් වීමට නියමිත…

“සුලෝහිත සංග්‍රාමයට” සියල්ල සූදානම්.

“ආචාර්ය එන්.එම්. පෙරේරා අභියෝගතා කුසලාන” වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන ‘91 වැනි සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස…

21 වන ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹෙයි.

21 වන ගුවන් හමුදා තෙදින පාපැදි සවාරිය අද ආරම්භ වනවා. උදෑසන 7.30 ට කොළඹ කොටුව ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් මෙම තරගය ආරම්භ වූ අතර, තරගකරුවන්…

ඔලිම්පික් තරගවලිය ගැන අවසන් තීරණය මෙන්න.

ඔලිම්පික් තරඟාවලිය නතර නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියයි ජපානයේ – ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරඟාවලිය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව…

එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙයි.

කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත් වුණා. ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් තරගයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අවසන්…

ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දමිමේ සූදානමක්.

ජපානයේ ඔලිම්පික් ඇමතිවරයා පවසන්නේ ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල ගිම්හානයේ සිට වසර අග දක්වා කල් දැමිය හැකි බවයි. ජපානයේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සයිකෝ හෂිමොටෝ…

සිංහ – කොදෙව් පළමු T20 සටන අද.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු T20 තරගය අද ආරම්භ වෙනවා. ඒ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. සුපුරුදු පරිදි Match එකට කලින් අද දවසේ…

Skydiving තරගාවලියක් ශ්‍රී ලංකාවේදී.

දේශීය සහ විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභගිත්වයෙන් පැවැත්වෙන ගගන කිමිදුම් උළෙලක් නකල්ස් කඳුවැටියේ මාතලේ දර්ශන පථය සහ මහනුවර කැලෑබොක්ක 360 දර්ශන පථය ආශ්‍රිතව මේ මස 7,…

කුසල් ජනිත් යුග දිවියට. 📹 📷

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අද විවාහ දිවියට ඇතුලත් වුණා. වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියක් වන කලණි රන්දිමා…

“ලංකාවේදී කාටවත් අතට අත දෙන්නේ නෑ.” – එංගලන්ත නායකයා කියයි.

ශ්‍රී ලංකා තරග සංචාරය තුලදී සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිවෙකුට හෝ අතට අතදී සුබ නොපතන බවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ප්‍රකාශ කර සිටිනවා. ව්‍යාප්ත…

කලින් එලියට CR&FC කණ්ඩායමට පරීක්ෂණයක්.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරේදා (1 වැනිදා) පොලිසිය සමග පැවැති තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරගයේ නියමිත කාලයට පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී…