Menu Close

Category: dailysports

භානුක රාජපක්ෂට වසර 02කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක්

කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 02කට අත්හිටවූ  වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර තිබෙන බව නිවේදනයක්…

නිමාලි ලියනාරච්චි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි

ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි සුදුසුකම් ලබා තිබෙනවා. මේ මස 23 වන දා ජපානයේ ටෝකියෝ නුවරදී ඔලිම්පික් තරගාවලිය…

ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනේ

ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මෙලෙස කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ සර්බියානු ඔරුපැදීමේ…

එංගලන්තයෙන් හරවා එවූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග

එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලෙන් ඉවත් වී විනය විරෝධීව නගර තුළ හැසිරීම හේතුවෙන් ආපසු මෙරටට එවූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳ දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්…

යුපුන් සහ නිලානිට ඔලිම්පික් වරම්

මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායක ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. යුපුන් මෑතක…

2021 ICC විස්සයි විස්ස ආරම්භක දිනය ප්‍රකාශයට පත් කරයි

2021 ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වීමට පියවර ගෙන ඇති බව…

ඉන්දියාවේ දී ලංකාවට රන් පදක්කමක්

60 වන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි 400m ඉසව්ව තත්පර 45.73ක කාලයකින් නිමාකරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදීමට කාලිංග කුමාරගේ සමත් වුණා. මෙම තරගාවලිය…

මහ රෑ විදී දිගේ ගිය කුසල් සහ දික්වැල්ල යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතුකෙරේ

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට ගිය සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල වහාම දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එමෙන්ම කණ්ඩායම් කළමණාකරුගෙන්…

ශ්‍රී ලංකා අභිමානය විදෙස් නගරයකදී කෙලෙසෙයි 📹

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට දිනයේදී රිවර්සයිඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, දෙරට…

රංගනට බංග්ලාදේශයේ අලුත් තනතුරක්

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නව දඟ පන්දු යැවීමේ පුහුණු උපදේශකයා වශයෙන්, ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පත්කර තිබෙනවා. හිටපු දඟ…

ලංකාවෙන් ඔලිම්පික් යන ජුඩෝ ක්‍රීඩකයා

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ජුඩෝ ක්‍රීඩක චාමර නුවන් සමත් වී තිබෙන බව ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.(dailysports.lk) The post ලංකාවෙන් ඔලිම්පික්…

දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 05ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී…

දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි අලුත් කරයි

තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා සමත්වී තිබෙනවා. ඒ, මීටර් 6 යි…

පළමු විස්සයි විස්ස තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පළමු විස්සයි විස්ස තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු…

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට දඩ

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තරග ගාස්තුවෙන් සියයට 60ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති…

ශ්‍රී ලංකා – එංගලන්ත ප්‍රථම විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට…

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ප්‍රථම වරට “සංක්‍රාන්ති ලිංගිකතත්වයට” පත් පුද්ගලයෙක්

ඔලිම්පික් උළෙලක් සඳහා පළමුවරට “සංක්‍රාන්ති ලිංගිකතත්වයට” පත් පුද්ගලක් එක් වී තිබෙනවා. ඒ, නවසීලන්තයේ බර උසුලන ශූරියක් වන ලොරල් හබර්ඩ්. 43 හැවිරිදි ඇය ඔලිම්පික් උළෙලක බර…

උසේන් බෝල්ට් තම Instagram ගිණුමට එක් කළ විශේෂ පණිවුඩය

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස හැඳින්වුණු උසේන් බෝල්ට් සිය සහකාරියට පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණු බව ඔහුගේ Instagram මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඔහු සිය දරුවන්…

ශ්‍රී ලංකාවට එන ඉන්දීය කණ්ඩායම නිරෝධායනයට

එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා ලංකාව බලා පැමිණෙන ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉන්දියාවේ මුම්බායි හි හෝටලයක දින…

විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවේ සංගක්කාරටත් තැනක් 📹

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් යුගයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් නම් කරන ‘හෝල් ඔෆ් ෆේම්’ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් වී තිබෙනවා. මෙම…

ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලංකාවේ ක්‍රීඩකයෙකු තීරණය කරයි

දඟ පන්දු ක්‍රීඩක අමිල අපොන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී ඇමරිකාවේ ක්‍රිකට් කණ්ඩායමට එකතු වීමට තීරණය කර තිබෙනවා. එක්දින තරග 09ක් සහ 20-20 තරග…

එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලැබෙයි

එංගලන්ත සංචාරය සඳහා තෝරා ගත් ක්‍රීඩකයින් 24 කින් යුත් ක්‍රිකට් කණ්ඩායම නම් කරනු ලැබුවා.ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දුන් අතර…

LPL තරග සැළසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය කරයි

ජූලි 30 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට තිබු ලංකා ප්රිමියලීග් තරඟාවලිය පිලිබඳ තීරණය වෙනසකින් තොරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය…

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වෙයි

සමාජ මාධ්‍ය හමුවේ සිදු කළ වැරදි ප්‍රකාශයන් නිසා එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔලි රොබින්සන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ලබා දිමට එංගලන්තයේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන…

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෙදර්ලන්ත ජාතික සිෆාන් හසන් සමත් වී තිබෙනවා. ඒ විනාඩි 29යි තත්පර 6. 8 යි දෙකක දක්ෂතාවක්…

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වෙයි

ආසියානු H කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට අද එක්වනවා. ඒ ලෙබනන කණ්ඩායමට එරෙහිව 2022 ලෝක…

නිලූකට ටෝකියෝ ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට වරම් දිනූ 3 වන…

ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව…

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට දකුණු කොරියාවට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සුජාන්…