ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.මට කවදාවත් මගේ නව යොවුන් කාලෙ…
මිනිස්සුන්ගෙමොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙනියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුටනැති තරම් ලොකුවට මේකමිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට මේ…
බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා නොදැන…
නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම හරහා…
සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙලා අලි බොරුවක් තරමට පිරිහුනා.…
අපිස්වභාවයෙන්ම අන්තවාදයට ප්රතිපක්ෂයි. විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මංඇසුරු කරන බහුතරයක් විරුද්දයි. ඒක අපි ඇසුරු කරනසාහිත්යය, සංස්කෘතිය, සහසමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේබහුතරයක් අන්තවාදයන්ට…
අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑමක් වෙන්න ලොකු ඉඩක්…
පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන් වැස්සකුත්…
මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි කතාබහක්…
දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින එක…
ලංකාවඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයිමං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැනගොඩක් අය අවලාද කිව්වටමං දකින්නෙ…
රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා…
ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ…
(ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?) අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක්…
කන්නංගරගේ භාෂා භාවිතාව මට ගොඩක් දේවල් ගැන හිතන්න ඉන්සයිට් එකක් වුනා. කෙනෙකුගේ භාෂාව කියන්නෙ ඒ කෙනා වහරන දේශපාලනය හෝ වෙන ඕනම විෂයකට වඩා විශාල පදාසයක්…
ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති…
කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු…
තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක…
ඉලියුමිනාටි කියන සීක්රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ්රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක එක…
කළුවර වැටෙන්න කලින් ඔෆිස් එකෙන් පැනලා ගෙදර ආවා. අන්තිම ඉර රැුල්ල ජනෙල් පඩියට වැටෙනවා බලන්න ඕන. උණු උණු ප්ලේන්ටියක් ළ`ගට ඕන. ඔතාගත් ජොයින්ට් එක හීන්…
චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට වැටුනා.…
මං ඩ්‍රග්ස් ප්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න ඕන කියල…
2020 කවුදඑන්නෙ කියල එක එක විදිහෙකතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම්පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ…
කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න,…
කූඹියෝ දැන් ඉවර හින්ද ඒ ගැන මගේ තියෙන අවංකම අදහස් එලියට දැම්මට කවුරුවත් තරහ වෙන එකක් නෑ. ඒ නාට්ටිය හදපු උන් වෙනුවෙන් වුනත් මට කරන්න…