Menu Close

Category: Cinema.lk

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් සිනමාහල් තාවකාලිකව වසා දැමීම නැවත වරක් සිදුවුනා. තිරගත වෙමින් තිබූ වගේම තිරගත වෙන්න ආසන්න වූ චිත්‍රපට බොහොමයකට මේ තත්වය නිසා…

බොලිවුඩයට Remake වෙන දකුණු ඉන්දියානු චිත්‍රපටි

බොලිවුඩ් සිනමාව; එහෙමත් නැතිනම් හින්දි සිනමාව තමයි තවමත් ඉන්දියානු චිත්‍රපටි කර්මාන්තයේ මුහුණත විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මොකද මේ දක්වා ඉන්දියාවෙන් බිහි වුණ දැවැන්තම චිත්‍රපට සියල්ලටම…

Henry Cavill රඟපාන අලුත්ම වැඩක් ගැන විස්තර නිකුත්වෙයි.

Henry Cavill කියන්නෙ හොලිවුඩ් සිනමාව රසවිඳින අය වගේම TV Series බලන අය අතරත් ජනප්‍රිය චරිතයක්. The Rosie Project නැමැති ROM-COM චිත්‍රපටයට එකතු වෙන ශිල්පීන් ලැයිස්තුවේ…

ශ්‍යාම් රඟන Ponniyin Selvan, පරිච්ඡේද දෙකක් ලෙසින් නිකුත් වෙයි.

Mani Ratnamගේ අධ්‍යක්ෂණය යටතේ නිකුත් වෙන්නට නියමිත Ponniyin Selvan සිනමාපටය මෙතෙක් ඉන්දියානු සිනමා ඉතිහාසයේ දැවැන්තම star cast එකක් යොදාගෙන නිර්මාණය වෙන චිත්‍රපටියක්. හින්දි, දමිළ, තෙළෙඟු,…

Black Adam රූපගත කිරීම් අවසන් වෙයි.

Hollywood සිනමාවේ සිටින දැවැන්තම Hollywood Stars අතරේ ඉහළින්ම තියෙන නමක් තමයි, Dwayne Johnson එහෙමත් නැත්නම් The Rock කියන්නේ. Rockගේ චිත්‍රපට Critically කොයිතරම් පහළට ගියත් ප්‍රේක්ෂක…

Prabasගේ නවතම චිත්‍රපටයට Prithviraj Sukumaran එක් වේද?

පසුගිය දිනයක පැවති live instagram session එකකදී Prithviraj හරි අපූරු තොරතුරක් තමන්ගේ රසිකයින්ට දැනුම් දුන්නා. කලින් සැලසුම් කරගෙන හිටි කාරණයකටත් වඩා ඔහු අතින් එක්වරම මේ…

Drishyam අධ්‍යක්ෂක Jeethu Joseph සහ Mohanlal සුසංයෝගය නැවතත්.

ලෝක සිනමාවේ බිහිවන ඇතැම් අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග දිහා ප්‍රේක්ෂකයින් කවදත් බලා සිටින්නේ විමසිල්ලෙන්. මොකද ප්‍රේක්ෂයින් හොඳාකාරයෙන් දන්නවා, මේ පුද්ගලයන් යම් සිනමාපටයක් වෙනුවෙන් එකට ගිවිසුම්ගත වුණොත්…

මගේ චිත්‍රපටය නතර වෙලා නෑ – මුත්තයියා මුරලිදරන්.

800 දෙමළ සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අතහැර දමා ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවන බවත්, හැකි ඉක්මනින්ම රූපගත කිරීම් ආරම්භ කරන බවත් මුත්තයියා…

රිතික් සමඟින් දීපිකා උඩු ගුවනේ…

සුප්‍රසිද්ධ බොලිවුඩ් තාරකාවන් දෙපළක් වන Hrithik Roshan සහ Deepika Padukone ප්‍රධාන චරිත රඟ දක්වන නවතම හින්දි සිනමාපටයක් පිළිබඳව තොරතුරු Viacom18 Studios නිෂ්පාදන ආයතනයෙන් අණාවරණය කළා.…

73 වැනි Emmy Awards – නිර්දේශ නාම නිකුත්වෙයි.

රූපවාහීනී මාධ්‍යයේ විශිෂ්ටතම නිර්මාණ අගයන ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් විදිහට Emmy Awards සම්මාන රාත්‍රිය හඳුන්වන්නට පුලුවන්. 1949 සිට මේ දක්වාම පවත්වා ගෙන එන මෙම Emmy සම්මාන උළෙල 2021 වසරේදී…

Atharvaa Murali ගේ රංගනයෙන් දමිළ බසට හැරවෙන Anjaam Pathiraa.

පසුගිය වසර දෙක තුනක කාලය තුළදී මලයාලම් සිනමාවෙන් එකපාරටම Thriller රැල්ලක් ඇති වෙන්න ගත්තා. Anjaam Pathiraa වගේ චිත්‍රපටි අයිති වෙන්නේ ඒ රැල්ලේ ආරම්භයට. වෙනත් විදිහකින්…

බොලිවුඩ් තරු වෙනස්ම පෙනුමකින් – Dabboo’s celebrity colander.

බොලිවුඩ් සුපිරි තරු එකතු කරගෙන ඡායාරූප ශිල්පී Dabboo Ratnani වාර්ෂිකව ඉදිරිපත් කරන Celebrity Calendar එක ඉන්දියාව පුරාම ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ වසරේදීත් සුපුරුදු විදිහටම හින්දි සිනමාවේ A…

“RATSASAN” හින්දියෙන් Mission Cinderella වෙයි.

2018 වසරේදී තිරගත වුණු Ratsasan දෙමළ චිත්‍රපටය ලංකාව ඇතුළෙත් බොහොම ජනප්‍රිය වුණා. මෙරට බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් Ratsasan වටා එකතු වුණු නිසාම ඇතැම් රූපවාහිනී නාලිකාවලින් පවා…

Kamal Haasanගේ Vikram චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹිමට සූදානමක්..?

Kamal Haasanගේ මීළඟ චිත්‍රපටය Vikram, මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධම මාතෘකාවක් වී අවසානයි. පසුගිය දිනෙක තිරගත වුණු තලපති විජේගේ Master චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Lokesh…

භාෂා තුනකට Remake වෙන මලයාලම් චිත්‍රපටය – “ONE”

හින්දි සිනමාවේ ප්‍රබලම නිෂ්පාදකවරයෙකු වන Boney Kapoor , මලයාලම් Political thriller සිනමාපටයක් වූ One (2021) චිත්‍රපටය ප්‍රාන්තීය භාෂා කිහිපයකින්ම ප්‍රතිනිර්මාණය කිරීමට අවසර ඉල්ලා ඇති බවට…

බොලිවුඩ් නළු Amir Khan දෙවැනි වරටත් දික්කසාද වෙයි…?

Aamir Khan බොලිවුඩයේ ජනප්‍රියතම තාරකාවක් වගේම ඉන්දියානු සිනමාවේ පුරාවෘතයක් විදිහට හැඳින්වූවත් වරදක් නැහැ. සිනමා ජීවිතය තුළ තමන්ගේ ගමන සාර්ථකව පවත්වා ගත්තද ඔහුගේ විවාහ ජීවිතය නැවතත්…

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස ගොඩනැංවීමට පියවර.

චිත්‍රපට ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන පෙලේ කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කරනවා. ජූලි 05…

ඉතාලි නළු Michele Morrone බොලිවුඩයට….???

2020 අවුරුද්දේ Netflix හරහා එළිදැක්වූ 365 Days චිත්‍රපටය ලෝකය පුරා ප්‍රසිද්ද වුනා. ජනප්‍රිය වුනා කියනවටත් වඩා ප්‍රසිද්ද වුනා කියන එක වඩා වැදගත්. ප්‍රේක්ෂකයින් වෙතින් ලැබුනේ…

ආදර මත්ස්‍යයින්ගේ දූපතට පැමිණි නිහඬ මිනීමරුවෙක්.

මලයාලමේ කට්ට කලු යක්ෂයා, Vinayakanගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ Pranaya Meenukalude Kadal සිනමාපටය කේරළ සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වුණේ 2019 වසරේ ඔක්තෝබර් 04වනදා සිටයි. නමුත් මේ…

මෑතකාලීන ඉන්දියානු සිනමාවේ දැවැන්තම Women Centric චිත්‍රපට.

ඉන්දියානු සිනමාව ඇතුළේ බෙහෝ විට නිර්මාණය වන්නේ පුරුෂමූලික සිනමාපට. කාන්තා මූලික සිනමාපට බිහි වුණත් බොහෝ විට ඒවා කලාත්මක සිනමාපට විදිහට වර්ග කෙරෙනවා. ප්‍රධාන ශානරයේ වාණිජ…

රූගත කරද්දීම නඩු වැටුන Bhansaliගේ Gangubai, රූගත කිරීම් අවසන්.

අධ්‍යක්ෂක Sanjay Leela Bhansaliගේ නවතම චිත්‍රපටය වන Gangubai Kathiawadi හි රූපගත කිරීම් සියල්ලම සිදු කර අවසන් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. Alia Bhattගේ ප්‍රධාන රංගනයෙන්…

Indiana Jones රූගත කරද්දී Harrison Ford අනතුරකට ලක්වෙයි.

Indiana Jones 05වන සිනමාපටයේ වැඩ කටයුතු අතරතුරේදී රංගන ශිල්පී Harrison Fordගේ උරහිස ආබාධයට ලක් වී තිබෙනවා. ඒ ඔහු විසින් සිනමාපටයට අදාළ සටන් ජවනිකාවක පෙර පුහුණුවීම්…

Akshay Kumar ,The Undertaker සමඟ ගැටුමකට යයිද..??

Akshay Kumarගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සිනමාපටයක් විදිහට හැඳින්වෙන Khiladiyon Ka Khiladi, පසුගිය ජූනි 14වනදා සිය 25වන සංවත්සරය සැමරුවා.,. ඔබත් මේ චිත්‍රපටය නැරඹු අයෙක් නම් එහි…

KRRISH 04 – ලබන වසරේදී..?

ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් බිහිවූ සාර්ථකම Super-Hero Movie Franchise එකක් විදිහටයි Krrish චිත්‍රපට මාලාව හැඳින්වෙන්නේ. Krrish චිත්‍රපට මාලාව ලබාගත් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ගණන වගේම Box Office ආදායමත් සෑහෙන්න ඉහළයි. ඒ සාර්ථකත්වය නිසාම…

“ආකි බෝයි”ගේ Bell Bottom එළඹෙන 27 වැනිදා රිදී තිරයට.

වසංගත තත්වය තුළ පවා තම සිනමා ගමන ස්ථාවරව පවත්වා ගනු ලැබූ ඉන්දිය රංගන ශිල්පීන් ලැයිස්තුවේ Akshay Kumarගේ නම ඉහළින්ම සටහන් වනවා. ඉදිරි වසර එකහමාරක දෙකක…

වසංගත සමයේ එන, මග නොහැරිය යුතු චිත්‍රපට – #2

කෝවිඩ් වසංගතයත් සමඟ මුලු ලෝකයම පෙරදාට වඩා අඩාළ වෙද්දි සිනමා කර්මාන්තයටත් ඒ බලපෑම හොඳින්ම දැනුණා. ඇතැම් සිනමාපට දින නියමයක් නොමැතිවම කල් දැමුණා. ඇතැම් සිනමාපටවල නිෂ්පාදන…

“තට්ටු දෙකේ ඉස්කෝලේ” ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රදර්ශනයට සැලසුම්

මාධ්‍යවේදී ලලිත් රෝහිත එදිරිසිංහ සිනමා ආගමනය සනිටුහන් කරන “තට්ටු දෙකේ ඉස්කෝලේ” නම් වූ ළමා චිත්‍රපටය එළෙඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්‍තයේ නගර 24 ක ප්‍රදර්ශනය…