බලය ඇති පාර්ශවයක් යම් අයථා ලාභයක් වෙනුවෙන් වංකව හෝ වංචනිකව කටයුතු කිරීම දුෂණය ලෙස අර්ථ දැක්විය හැකිය. ලොව බොහෝ නොදියුණු රටවල් දුෂණය අතින් ඉතා ඉහළ මට්ටමක…
මේක බොහොම දෙනෙක් දන්නා කතාවක්. නොදන්නා අයට කියවන්නයි ලියන්නේ. දවසක් පීතර එනවා පිටිසර ගමකට එයාගේ සහයක ඇන්තනී එක්ක. පීතර ගමේ හැමෝටම කියනවා තමන් රුපියල්…
අහසින් බිමට බැස රොබරෝසියා වියන සුදුවැලි මාවතේ බුමුතුරුණු අතුරලා ඔබේ හද මැදුර වෙත එමග පිය නගන්නට ලැබුණු ආරාධනා නොහැඟුනා නොවේ මට යෞවනයේ කිරි සුවඳ කටගාන…
අහසින් බිමට බැස රොබරෝසියා වියන සුදුවැලි මාවතේ බුමුතුරුණු අතුරලා ඔබේ හද මැදුර වෙත එමග පිය නගන්නට ලැබුණු ආරාධනා නොහැඟුනා නොවේ මට යෞවනයේ කිරි සුවඳ කටගාන…
ජිවිතයේ සමහර අවධියන්හි අපිට ඉතා කිට්ටු මිතුරු මිතුරියන් ලැබේ. ඔවුන් ළඟම ඥාතීන්ටත් වඩා අපට සමීප වන අවස්ථා බොහෝ ඇත. මේ මිතුරුකම් වෙනස් ලිංගික පාර්ශවවල වන…
පෙරදිග බොහෝ ආගමික සහ ශාස්ත්‍රීය දර්ශන ගොඩනැගෙන්නේ “මම” නමින් භුතාර්ථයක් පැවතීම (හෝ නොපැවතීම) මුල් කරගෙන බව පසුගිය මාස කිහිපයේදී ඇසුරු කරන ලද පොතපත සහ ශ්‍රව්‍ය…
මගේ සීයා (මවගේ පියා) පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙක් ලෙස වසර 35 කට වඩා සේවය කර විශ්‍රාම ගියේය. නමුත් දෙහිවල සහ පිළියන්දල යන ඔහු ජිවිතයේ සැන්දෑ…
මා සංචාරය කර ඇති සියළු දේශයන්හිදී වටහා ගත් කාරණයක් නම් ඒ සෑම රටකටම ආවේනික වූ ඖෂධ වර්ග රාශියක් ඇති බවයි. එය ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනගරයේ ජිවත්වන…
“චන්දිම, ඔබ සිතන විදියට ප්රභාකරන්ට වැරදුණේ කොතනද?” අප මැලේසියාවේ ගත කල කාලයේදී අපගේ හිතවතියකගේ නිවසේදී ඇතිවූ කොටි සටන පිළිබඳව සංවාදයක් මගේ මතකයට නැගේ. කලින් යුධ…
“චන්දිම, ඔබ සිතන විදියට ප්රභාකරන්ට වැරදුණේ කොතනද?” අප මැලේසියාවේ ගත කල කාලයේදී අපගේ හිතවතියකගේ නිවසේදී ඇතිවූ කොටි සටන පිළිබඳව සංවාදයක් මගේ මතකයට නැගේ. කලින් යුධ…
In a previous post when I referred both science and religions as models, many colleagues rushed to comment that all religions may be models…
Homo erectus, which originated somewhere in Asia or Africa about two million years ago, travelled to many corners of the world within the following…
When you say that “I have understood”, what does that really mean? It means that you have come to the conclusion that you have visualized…
වසර තුනකට පමණ පෙර මට ලංකාවේ පැවති පර්යේෂණ ක්‍රමවේද පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීමට ආරාධනා ලැබුණි. මෙහිදී මට හමුවූ බොහෝ ලාංකික විද්‍යාඥයන් තුල දකින්නට ලැබුණු…
The Developed World used to fund researchers and research groups in under-developed countries (UDCs) for the last five decades. I am also a beneficiary of…
Until as recent as the mid-twentieth century, there were incidents of white Americans hunting the native Indians in the US. From the time that Christopher…
කෙනෙකු යමක් තේරුම් ගැනීම යනු කුමක්ද? මගේ අර්ථ දැක්වීමේ හැටියට නම් යමක යථා තත්වය පිළිබඳව තමන්ගේ රාමුව තුල වටහා ගැනීම තේරුම් ගැනීමයි. අවබෝධ කරගැනීම යනු…
ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික, පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි.…
ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික, පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි.…
මෙම පැනයට පිළිතුරු සොයා මම වසර තුනක් තිස්සේ දෙස් විදෙස් බෞද්ධ කථිකයන්ට සවන් දුනිමි. නමුත් ඒ කිසිවෙකුගෙන්වත් තාර්කිකව අවබෝධ කරගත හැකි ආකෘතියක් ලැබුණේ නැත. සෑම ආගමික…
කැලේ ගහ කොළ ඉඩෝරෙට කේඩෑරි වෙලා හේබෑ වෙලා ගිහින්. වැවේ වතුර හොඳටම අඩුවෙලා. වතුර බොන්න යන සත්තුන්ව බඩගින්නේ ඉන්න කිඹුල්ලු අල්ලාගෙන කනවා. මේ නිසා අනතුරක්…
වසර 2000 දී පමණ ඩුබායි ගුවන් තොටුපොලේදී ගුවන් යානා පමාවක් නිසා අහම්බෙන් මා සමග කතාබහේ යෙදුනු චීන ජාතිකයෙක් මට අපූරු කතාවක් කීය. එකල මගේ කථන පාලනයේ අඩුපාඩු…
අවදියෙන් සිටින “මම”. නිදා ගෙන සිහින දකින “මම”. සිහින නොමැති තද නින්දේ වෙසෙන “මම”. මේ මමම බව මට වැටහේ. එසේ නම් මේ “මම” කවුද? මිනිසා…
“ඔබ මා දකින්නේ කොතනද?” මා පිරිසකගෙන් ඇසුවහොත්, බොහෝ දෙනෙකු මා සිටින දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වනවා ඇත. ඇත්තටම මා සිටින්නේ ඔබ තුල මිස ඔබ ඇඟිල්ල දිගුකර…
එකමත් එක රටක, තරමක වත් පොහොසත් කමක් තිබුණු ගොවියෙක් හිටිය මණ්ඩුක කියල. මණ්ඩුකට හිතේ ලොකු බයක් තිබුන තමන්ගේ ගේ කොයි වෙලාවක හරි හොර හතුරෝ බිඳී…
ශ්‍රී ලාංකික ජනතාව මැතිවරණ උණුසුමෙන් රත් වී තිබෙන මොහොතක ලෝකයේ තවත් තැනක අමිහිරි ඛේදවාචකයක් සිදුවිය. තව ටික දිනකින් එය අතීතයට එක්වූ තවත් සිදුවීමක් වනු ඇත.…
පුර්ව මැතිවරණ සමය යනු සාමාන්‍යයෙන් දේශපාලකයා සිල් ගන්නා පුණ්‍ය කාලයයි. උපන්ගෙයි මෝඩ අමනයන් මහා ප්‍රාඥයන් සේ පඬි බස් දොඩන, අමු බේබද්දන් අමද්‍යප සංගම් සභාපතිවරුන් සේ හැසිරෙන,…
මෙතෙක් මා රටවල් හතරක දීර්ඝ කාලීනව ජිවත් වී ඇත. එනම් ලංකාව, ස්වීඩනය, මැලේසියාව හා දකුණු අප්‍රිකාවයි. ඊට අමතරව මා වැඩිම වාර ගණනක් සංචාරය කර ඇති තවත් රටවල් දෙකකි.…
වේදනාව (pain) සහ දුක් විඳීම (suffering) යනු කාරණා දෙකකි. වේදනාව යනු සත්වයාගේ සුරක්ෂිත භාවයට අත්‍යවශ්‍ය සංවේදනයකි. වේදනාව පංචෙන්ද්‍රියට සංවේදනය වන විට එය භෞතික වේදනාවක් ලෙසද…
ඊයේ දිනයේ නිරෝධ රණසිංහ මහතා FB එක හරහා පණිවිඩයක් එවමින් මගෙන් අසා සිටියේ සන්නිවේදන කුළුණු නිසා අවට නිවාසවලට අකුණු අනතුරු ඇතිවේද කියාය. මේ සමගම එතුමා…