Menu Close

Category: ansathu dinapotha

උණවටුන කිමිදුම් ගමන

  “ඔයා බැලුවද මම එවපු වීඩියෝ. ඒවයෙ තියෙනවා කිමිදෙන එක ටෙක්නිකලි කරන හැටි“. පූසා කෑල්ල ගන්න ගනේමුල්ල ගිහින් එනගමන් කාරෙකෙදි කෑල්ලගෙන් ඇහුවා. ආ නෑ අනේ. කියලා…

ගව හමට තලමු

බයිමාමලා චොකාට ඉල්ලන්නට දුන්නාය. චොකා ඉල්ලුවාය. ඉල්ලූ කල බයිමාමලා ගොස් චොකා දිනවන්නැයි ඉල්ලුවාය. ඉතින ්චොකා දින්නාය. චොකා දින්න එක වහන්න හරක් මරන එක නැවැත්තුවාය කියනවාය.…

යාල

යාල කියලා බින්ග් කලාම මට ගොඩක් ආවේ විද්‍යාල විශ්ව විද්‍යාල ගැන තොරතුරු. යාල කියල වචන දෙකෙන් බොහොම සරලව හැදින්වෙන්නේ අපේ රටේ තියෙන මරු ප්ලේස් එකක්.…

වල්පොලමුල්ල ගමන

වල්පොලමුල්ල කින්නේ නක්ල්ස් හෙවත් දුම්බර වල තිබුන පරණ ගමක්. සුන්දර වතුර පාරක් අයිනේ තියෙන ගමට වෙනමම හෙල්මළු කුඹුරු යායක් තියෙනවා. බව බෝග වවාගෙන සතෙක් මරාගෙන…

කහ ලයිට් එක

අක්ක කට්ට හෙමත් ගන්නවද සෙල්ලම දාද්දි ? ජෙසී : මොනාද සමන් මල්ලි මේ අහන ජරා කතා. ඊය. ඔයා ගැන මිනිස්සු හිතන් ඉන්නේ ඔයා හෙන ම…

ගොයියට තියෙන කොරෝනා පස්න

කොරෝනා හැම කෛනාටම බලපානවා. ගොවිැතන කියන කර්මාන්ත ක්ෂේතයටත් මේක බලපානවා. ගොවියා නිපදවන්නෙක්. ඔහු නිපදවන බඩුව අලෙවි කරගන්න ගැටළුවක් මිහිපිට පේන්න තියෙනවා. ඒක ප්‍රවෘත්ති වලිනුත් පෙන්වනවා.…

ඉස්සරහ ගැන කයිය

කයිය ගැන  කයිය කියනනේ මාර ලල් වැඩක්. අපි වැඩක්නැති වෙලාවක කරන ලොකුම විනෝදාංසයක් තමයි කයි කෙලින එක. මේ බ්ලොග් ලිවීමත් කීපෙ දනෙක් නම් සිරා අරගෙන…

දායාදය

අවන්හලකි මේසයකි එහි දෙදෙනෙකි. තිස්ස : මචං සමරේ.. උඹෙ ලේලි ඉන්නවා නේද? ඇත්තම කිහාන් මට ඒකි උඹ කලින් දන්නවා නේද? මට අර ඉස්පිරිතාලෙදි උඹ එක්ක…

ඩයිවරගේ ජංගි කතාව

මටනන් මේ මහත්තුරුන්ට වගේ ඉතිං හොද කතා නැහැ. ඇරත් මට ඉතිං මේ සම්පත් මහැත්තයට වගේ කාර් ගස්සන්නත් බැහැ නෙව. නෝනලා මහත්තුරු ගස්සන කල් ඉදී.ඒත් අපි…

ලොක් කරපු දවස්

කොවිඩ් -19 එහෙම නැතිනම් කොරෝනා දැන් මුලු ලෝකෙම බය කරලා ඉවරයි. දැන් ලෝකේ කොයි කෙළවරක නිවුස් බැලුවත් තියේනනේ කොරෝනා ගැන. කොරෝනා වලින් ජන ජීවිතය ලෝකෝත්තර…

තටු අහසට

               ඒ වුනාට අම්මි මට නිසා මෑනියෝ එන පොට එච්චරම අල්ලන් නැහැ. මොකද එයා මලින්තට ඉව අල්ලනවා වගේ. හැමතිස්සේම අනිත්‍යයි කිව්වට එයාගේ…

බින්තැන්නේ ශෘංගාර කවි

                බින්තැන්න කියන්නේ වැද්දෝ උන්න පලාතක්.අම්පාර දිහා දිගාමඩුල්ලට අයිති වෙන බින්තැන්න හතලිහපනහ දශක වෙනකනුත් වෙනමම සංස්කෘතියක් තිබුන පලාතක්. අතීතයේ ලංකාවේ මිනිස්සුන්ගේ ගති…

ලොවම බිය කල කොරෝනා ගැන කරුණු 7ක්

ෆිල්ම් වල නම් අපි හිතන වෙලාවටම සතුරා එනවා ඇවිත් මුල් හරියේදී සතුරා දිනලා අවසානයේ කොහොම හරි අපේ වීරයා ජයග්‍රහනය කරනවා. ඒත් ඇත්ත ලෝකේ සතුරා ඊට…

අහසින් ගිලිහුන තරුවක් විලසින්

අහසින් ගිලිහුන තරුවක් විලසින් සඳට හොරා අහසින් නික්මුනේ නුඹයි රහසින් කෙඳිරුව කවියක් විලසින් කවක් තියේ කවි සිතනම් හුඟක් දුරයි  නොදැනිම නෙතු අග කඳුලක් විලසින් මඳක්…

හොටන් තැන්න ගමන

හෝටන් තැන්න කියන්නේ කොච්චර බැලුවත් ඇතිවෙන් නැති තැනක්. ඉතින් මාත් හිතුවා ආයෙම හෝටන් තැන්න යන්න ඕනි කියලා. මේ ගමන යන්නහැදුවේ පට්ටිපොලින් බැහල. ඒත් පාන්දරම නයිට්මේල්…

මුක්කුවත්ත පාරෙන් මරේ වත්තට

සිරිපාදේ ට්‍රිප් එක ගැන දන්න අය දන්නවා සිරිපාදේ යන පාරවල් ගොඩක් තියෙනවා. එයින් එක පාරක් තමයි මුක්කුවත්ත දෙහෙනකන්ද පාර. ඒක කැලෑ පාරක්. එච්චර හොද නැහැ.…

ඒ පාර නල්ලතන්නියෙන්ම නැග්ග

නල්ලතන්නියෙන් නැග්ග හැටි නල්ලතන්නියෙන් අවාරේ බැහැලා වැඩි දවසක් නැහැ. ආයෙම නල්ලතන්නියෙන් නැග්ගා. ඒත් මේ පාර බැස්සේ නම් වෙනමම පාරක. මේ පාර මුක්කුවත්ත පාරෙන් බැහැලා ටික…

අවාරේ මළුවට

සිරිපා බැද්ද ඇවිත් පඩි උඩට ඈතින පේන කදු අවාරෙට පිපුනු පඩි උඩ මල් වලාකුලු මැදින්මාවුස්සාකැලේ ඉපැරණි යකඩ ඉනිමගක් අවාරෙට වැවුන මල් වහපු ගේට්ටුවේ පඩුරු ගැටගහල…

සීථ ගගුලේ සිට මකර තොරණ පසුකර

අපි උදේම නැගිටින්න හිතාගෙන ිහටියත් හීතල සහ රෑට නින්ද නොයාම නිසා නැගිටලා ලැහැස්ති වෙල ගමනට පටන් ගද්දි අටත් පහු වෙලා. වැහි දවස්, ශීත ගගුල කිට්ටුව,…

අවාරේ එරත්නෙන් පටන ගත්තා

බස් වෙලෙන්දෝ අම්බලමක් ලග ගල්තලා මතින් වැස්සේම වැස්සට නොනැවති තවත් අම්බලමක් ලග ඈත කදුකරය සහ අපි පොටෝ ගන්නමිතුරන් අතරමග හමු වූ පංසල වැසි කාලගුනය යට…

හැරිකැටිය වෙරළ

හිරිකැටිය වෙරළ ලස්සන තැනක්. ලස්සන බොක්කක තමයි හිරිකැටිය තියන්නේ. හොදට රැල්ල ගහනවා. ඒත් වැඩි ජම්බක් නැහැ. ජම්බ කියන්නේ ගැඹුර. ඉතින් මේ නිසා ගොඩක් දුරට බීච්…

නෙරපූ රජ සහ කතා

නෙරපූ රජ කියලා ගනනාථ ඔබේසේකර මහත්තයාගේ එල කිරි පොතක් තියෙනවා. ගනනාථ මහත්තයාගේ පොත ඇවිල්ලා මෙතෙක් අපි හිතාගෙන හිටිය ඉතිහාසේ කකුලේ දෙකෙන් අල්ලලා රිදෙන්න පොලවේ ගහලා…

ඉස්පිරිතාල ගමන

ජාතික රෝහල තියෙන්නේ වෝඩ්පෙදෙසේ. මම 170 බස් එකේ ගිහින් වෝඩ් ප්ලේස් එකෙන් බැස්සා. බැහැලා දත් වාට්ටුව පැත්තෙන් මහරෝහලට පිවිසෙන්න හැදුවත් ඒ පැත්තෙන් එන එන්ටරන්ස් වල…

දීප උයන

දීප උයන ලෙස දැන් පොලොන්නරුවේ අලුත් උයනකි. එය සාමාන්‍ය පාක් එකක් ලෙස නිමකර රුපියල් විස්සක ටිකට් එකකට පවුල් පිටින් ගොස් විවේකය ගත කල හැකි කුඹුක්…

නිශ්ශංක රාජ සභා මණ්ඩපය

මේ නිශ්ශංක රාජසභා මන්ඩපය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය අයිනේ. රජතුමා වැව අයිනේ මණ්ඩපේ ගහගෙන ඒකේ ඇමති ගොල්ල රැස් කරගෙන ආතල් එකේ රාජ්‍යය පාලනය කරන්න ඇති. දැනට ඉතුරු…