ප්‍රේමයැයි නම් කළ හැකි සියල්ලමනුඹයි – නුඹයැයි – නුඹමයැයි නම් තබමිඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමිප්රියය – ප්‍රේමයට පර්යාය ක්‍රියා පදයම මම වෙමි
ප්‍රේමයැයි නම් කළ හැකි සියල්ලමනුඹයි – නුඹයැයි – නුඹමයැයි නම් තබමිඉතිං ඉන් පසු ඒ නමින් දුක සතුට ඉවසමිප්රියය – ප්‍රේමයට පර්යාය ක්‍රියා පදයම මම වෙමි
සොඳුර, අප නිහඬ බව අතර තුර මතක අතු රිකිළි සුළඟ හමන අතටම දුටුවද? නැවෙන හැටි
ස්ටෙප්ස්; මිටියාවතට කළියෙන් වසන්තය ඇවිදින් ගෙමිදුලට. ආතුර වු සිතක යළි පෙම් කවක් ලියන්නට වසන්තය. නුඹ හැඬුවා මදි හිතක් උණු වෙන්ට