Menu Close

Category: හැලපයා

සමුපකාරේ රතු හාල සහ මදුරාසියේ රතු හාල, මාටිං මාමාගේ වී මෝල, ඉඳිආප්ප කතා, කොච්චියාගේ රා සප්පායම, මාදුවා හමුවීම සහ සුද්දාගේ වගාව.

                  පසුගිය කොටස අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ…

ඩැනිස්ගේ ලණුව, සේනගේ සංවේගය,නිලමේගේ වගතුග, කූපන් පොත් සහ කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්.

අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය.  එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි.  තාක්ෂණික දෝෂය…

මාදුවාගේ කුඹුරු අස්වැද්දිල්ල, පොඩි මාදුවා දුටු හොල්මන, සුමනදාස මහත්තයගේ ඡන්දය සහ කොරෝනා කතා.

අපි මාදුවලෑ කුඹුර අස්සද්දන්නට කතා කර ගත්තේ කොරෝනා වසංගතය පැතිරෙන්නට හිතලවත් නැති කාලයක හෙවත් ජනවාරි මාසේ මුල වගේය.  ඔය අදහස මගෙ හිතේ තිබුණේ කාලයක සිට…

ත්‍රිකෝණය – 4

ත්‍රිකෝණය -3 අගෝස්තු පාසල් නිවාඩුවේ එක් සති අන්තයක කුලියාපිටියේ දිලිනිලාගේ ගෙදර යන්නට දින නියම විය.  ගමන යන්නට සුදානම් වුණේ රංජිත්, අම්මා, තාත්තා හැරෙන්නට රංජිත්ගේ අක්කාත්,ලොකු…

2019 අලුත් අවුරුද්ද ආරම්භ වූ හැටි.

අලුත් අවුරුද්දේ අලුතින් යමක් ලියාගන්න කියා දෙසැම්බර් මාසෙ ඉඳන්ම කුරුමානම් ඇල්ලුවත් අකුරක්වත් ලියැවුණේ නැත.  ඒත් කමක් නැහැ කියා ජනවාරි වල ලියන්න හිටියත් කම්මැලිකම හරහට හිටියේය. …

ගින්නෙන් උපන් සීතල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය , 82 ජනාධිපතිවරණය , දයාසිරිට වැදුණු කොක්ක, උපසිංහ සහ සුනිල් සහෝදරයා.

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල මා නැරඹුයේ මීට මාස කීපයකට පෙරදීය.  එම සිනමා නිර්මාණයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන කමල් අද්දරආරච්චි තම චරිතය රඟපෑමේදී…

මහාබෝධියේ වගතුග, රාජා, කපිල සහ ධර්මසිරි ගමගේ ගේ සංවේගය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ රථ ගාය සහ එග්මෝර් හි ට්‍රැෆික් පොලිස් නිලධාරියා.

මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තුති කතාව,සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ. ආයෙම ලිවීම අමාරු වැඩක් බව තේරෙන්නේ ලියන්නට පටන් ගත් විටය.  වැඩියත්ම…

නිහැඬියාව.

අන්තිමට පෝස්ටුවක් ලීවේ අදින් මාස දෙකකට පමණ පෙරදී එනම් පෙබරවාරි මාසයේය.  ඊට පසුව පෝස්ටුවක් ලියන්නට කොතෙක් උත්සාහ කළත් ලියැවුණේම නැත.  ඊටද විවිධාකාර හේතු තිබිණි.  එකක්…

මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තූති කතාව, සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.

අවුරුද්දකට වරක් මහාබෝධියේ පැවැත්වෙන ලොකුම උත්සවය වූ වෙසක් මංගල්‍යය ඒ අවුරුද්දේ මහ ඉහළින් පැවැත්වුණේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි.  කෙනට් පාර පටන් ගන්නා තැන සිට ආරම්භ වූ…

සමිත හාමුදුරුවන්ගේ වෛද්‍ය සායනය, අඹ වෙළෙන්දාගේ ගසා කෑම,මහාබෝධියේ වෙසක් උත්සවය,ලොක්කාගේ විස්කි පානය සහ කරුපාගේ සැළකිලි.

අපි ලියමින් හිටපු සේනගේ කතාව මැදට භික්‍ෂු පරිච්ඡේදයක් ආව නිසා සේනගේ කතාව ඉවර කරන්නට නොහැකි විය.  හාමුදුරු කතා ටික මේත් එක්කම ලියා අහවරයක් කරන්නට හිතුවේ…

සේනගේ කතාව, අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සමිත හාමුදුරුවෝ සහ බුද්ධ පූර්ණිමා.

අපට සේනගේ කතාවේ අවසානයක් දකින්නට බැරි වුණේ ඒ මැදට හාමුදුරු කතාවක් ආපු නිසාය.  එය මගේ භික්‍ෂු පරිච්ඡේදය දැයි ඇනෝ හිතවතෙකුත් අසා තිබිණ.  ඒ ගැන කල්පනා…

ගඩොල් වාඩිකරුවන්ගේ කතා, ගඩොල් පිච්චීම සහ වලං පිච්චීම, පුස්තකාලෙ පන්සල, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ගිලන්පස පූජාව, සිල්වාගේ වැඩ සහ හාමුදුරුවන්ට දෙසු කාමසුත්‍රය.

අපේ ගම කාලාන්තරයක සිටම දක්ෂ ගඩොල් බාස්ලා සිටින ගමක් හැටියට නම්දරා ඇති ගමකි.  ගඩොල් කොන්ත්‍රාත් කරුවන් හෙවත් මුදලාලිලා යම්කිසි ඉදිකිරීම් වැඩබිමකට ගඩොල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගත්…

ඩැනිස්ගේ කාමරයට ආ අලුත් සාමාජිකයා, සේනගේ නළුකම, ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ රොටියාගේ ලව් එක.

අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි.  සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි…

සුද්දාගේ අන්නාසි සොමිය, අලුත් අවුරුදු උත්සවය, මාදුවාගේ දිවා භෝජන සංග්‍රහය, ඔපරේෂන් ත්‍රීවීල් සහ අවලංගු කළ ප්‍රහාරය.

අපට නිතරම සොමිය දෙන සුද්දා ගේ කතාවක් ආයෙම ලියන්නට සිතුණු නිසා ත්‍රිකෝණයේ ඊළඟ කොටස මඳක් පමාකොට සුද්දාගේ කතාව ලියමි.  සුද්දා පහුගිය දවස්වල හිටියේ තරමක් අවුලෙනි. …

ත්‍රිකෝණය – 2

අද ලියන්නට සුදානම් වෙන්නේද කලින් ලියු කතාවක ඉතිරි කොටසයි.  මේ කතාව මා ලියා තිබුණේ මීට අවුරුදු තුනකට පමණ පෙර වුවත් ඉතිරි කොටස ලිවීම දිනෙන් දින…

දෙසතිය මතක – රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම.

 රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද. අද ලියන්නට යන කතාව මීට කලින් මා ලියන්නට පටන් ගත් කතාවක ඉතිරි කොටසයි.  විශේෂය වන්නේ මම මේ මුලින් ලින්කුව…

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 19 – ජීප්ගේ වැලපීම, කළුතර ගමන, දීපිකාගේ උපදෙස්, අබේගේ මඟුල, ස්ථාන මාරුව, පාට් ටයිම් ජොබ් එක සහ අලුත් අත් ඔරලෝසුව.

                           Photo : Google Images අක්කා කෙල්ල හෙවත් ජීප්ගේ කලවයස දැනටමත් පැන ඇති…

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 – එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..

අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව…

දෙසතිය මතක – බුත්තල ගම් උදාව, සිරිසේන කුරේගේ ඉන්ටවිව් එක, මාළිගාවිල බුදු පිළිමය, රියැදුරන් බඳවා ගැනීම සහ බණ්ඩා ගේ අවුල.

අගමැති ප්‍රේමදාසයන් නිවාස හා ඉදිකිරීම් ඇමති තනතුරේද කටයුතු කරනා කාලයේ පොඩියට වගේ ආරම්භ කළ ගම් උදාව ප්‍රදර්ශනය ටිකෙන් ටික සරුවී මහා ප්‍රදර්ශනයක් බවට පත්වෙමින් තිබිණ. …

පොසොන් පෝය, සුදු මල් පොකුරක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ශ්‍රී මහා බෝධිය, සංස්කෘතික පොලීසිය, වට්ටක්කා තෑග්ග සහ ජම්බෝල දොළදුක.

අනුරාධපුරේ ගමන ගැන වැඩි විස්තර පොසොන් පෝයට ලියනවාය කියා මම කිව්වේ පහුගිය පෝයට ලියපු පෝස්ටුවේය.  මම ඒ පොස්ටුවේ කාරණා තුනක් ගැන කතාකළෙමි.  එකක් නම් විජයපුරේ…

ස්වප්නාගේ දානය, එරික්ගේ ස්නානය, ගල පාමුල ඇළ, ගුණේගේ මඟුල් ගෙදර සහ දුවගේ නෝක්කාඩුව.

අපි කට්ටිය ස්වප්නාගේ ගෙට ගොඩවෙන විටත් ස්වප්නා කුස්සියේ ගජරාමෙට වැඩය.   සතියක් විතර එක දිගට වැටුණු මහ වැස්ස හේතුවෙන් ස්වප්නලාගේ ගෙදරට යන පාර මඩ ගොඩක් වී…

අධි පොසොන් පෝය, මහින්දාගමනය, පොසොන් දන්සැල්, විජයපුරයේ ක්‍රෂ් එක සහ ප්‍රඥා ප්‍රදීප දල්වා.

අධි පොසොන් පෝය යෙදී තිබුණේ ද වෙසක් මාසයේය.  ඔරිජිනල් පොසොන් පෝය වගේ උත්සවාකාරයෙන් අධි පොසොන් පෝය සැමරුවේ නැතත් තැන් තැන්වල දන්සැල් තිබුණු බව දැනගන්නට ලැබුණි.…