Menu Close

Category: හද පතුල

දැන් ලොකුයි.. මගෙ පුතා

වසර දහයකට පෙරනුඹ මෙලොව එළිය දුටුඒ දිනය අමතකවනෑ පුතේ මට තවම .. මාස නවයක් පුරාඇඟිලි ගනිමින් උන්නෙහඬ නඟා කියන්ටයිමට පුතෙක් ඉන්න වග.. නුඹෙ සුවඳ දැනුණාමඒ…

ඔයාට පිස්සුද?

මහ මුහුදේ රළ වෙනදාට වඩා උදාසීන යැයි සිතූ ඈ එය ඇත්තක්දැයි බලන්නට මෙන් දෑස් පෙති පිසදා මුහුද දෙස හොඳින් බැලුවාය. බලන්නකෝ.. මුහුදු රළ එන්නෙ.. අපට ඕනවට…

මහ වනේ මතු වෙලා

එදා කපලා තිබුණු  මහ වනේ මතු වෙලා ආයෙමත් කොළ පාට  අපිත් කුල්මත්වෙලා හරි පුදුමෙ මාසයෙන් දෙකෙන්  ගස් ලොකු වෙලා ජාතියේ හුස්ම ටික තවත් ඔද්දල් වෙලා…ඒ…

බැරිදා විග්‍රහය! ලිබරල් හොඳයිද?

ඉස්සර මං ඔය ලිබරල් කියන වචනෙ තේරුම දැනං හිටියෙ නෑ.. රනිල් ලොක්කා ලිබරල් වාදියා ය කියලා.. ජෙප්පො ඉස්සර පස් පඩංගුවේ බනිද්දි මං හිතුවෙ… ලිබරල් කියන්නෙ…

එළැඹෙන 2019 සුබ නව වසරක් වේවා!

2018 න් 2019 ට යන්නෙ.. වෙනදට වඩා වෙනස් හැඟීම් සමුදායක් එක්ක. පවුලෙ පළමු සාමාජිකයා අඩුයි..ලොකු දෝණියෙකුත් ඉන්නවා. ණය කන්දකුත් තියෙනවා.. මේ හැම අලුත් අත්දැකීමකුත් එක්ක…

බැරිදා විග්‍රහය! මහින්ද අගමැති වීමේ හොඳ නරක

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කමින් නෙරපා දමා මෛත්‍රී විසින් හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කර ගැනීම පසුගිය…

සුසන්තිකා කුහක ද?

සුසන්තිකා ජයසිංහ.. එන්නට පෙර.. ආසියාවේ කළු වෙළඹ.. දමයන්ති දර්ශා ය. එහෙත්.. සුසන්තිකා ගේ ආගමනයෙන්.. දර්ශාට පසු බසින්නට සිදු විය.. දර්ශා.. සුසන්තිකා ලෙසින් කෑගෑවේ නැත. ඔලිම්පික්…

බැරිදා විග්‍රහය! ලංකාවේ දේශපාලනය

අද වන විට බරපතළ ලෙස සෝදාපාළුවට ලක්ව ඇතැයි සැලකෙන.. අතිශය ප්‍රෝඩාකාරී කේෂේත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය බැලූ බැල්මට පෙනේ. මුහුණුපොතට ගොඩ වූ පසු වැඩිපුරම…

පඬුපුල් ආසනේ..

උණුවෙනවා උණුවෙනවා ඉවරයක් නෑ කියලා ගලෝලා පැත්තකට විසි කරලා තිබුණ පඬුපුල් ආසනේ.. ළඟපාත තිබුණ කුෂන් කඩේකින් අලුතින් කුෂන් කරවගෙන කාරිය සක්කර දෙයියෝ ආපහු සිය සුපුරුදු…

අප්පච්චි..

මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ…

අලුත් අවුරුද්ද ..

  නෑදෑයෝ එකා දෙන්නා හරි මුණගැහෙන්ට ඉඩක් ලැබෙන.. පවුලේ අය එක්ක තුටු පහටු වන්නට ඉඩක් ලැබෙන කාලයකි.. ඉස්සරට වඩා දැන් අලුත් අවුරුද්දේ වෙනසක් ඇත.. එදා…

ක්‍රෙඩිට් කාඩ් වලට අහු වුණාද?

ඔබත් ක්රෙඩිට් කාඩ් එකක් භාවිත කරන්නෙක් ද? මාසය අවසන සම්පූර්ණ මුදලම නොගෙවන අයෙක් ද? එසේ නම්.. නිකරුණේ ඔබ අදාල බැංකුව හෝ සමාගම පොහොසත් කරන්නෙකි. අද…

කඩමාල්ල

ඉර ට කළින් මුළුතැන්ගෙයි වැඩ අල්ලද්දී නුඹ පරණ ගවුං කඩමල්ලක් ඇන්දෙත් මොහොතක් සිඹ ඒ සුවඳේ මොන අඩුවද සිතමින් හුස්මක් පිඹ වළා සිනාවක් දිසි තද හිරු…

සතුටින් යන්න

ඔබ ඇත සයනක වැතිරී දුක සේදිනයක යනු ඇත අතහැර නිසි සේකලකදි වින්දත් සැප හැම රිසි සේදුරකය එම දේ ඇති හුදු මනසේහැම දෙයකට නිසි කල එළඹෙනවාඔබ…

බයිට් වූ කලා කරුවෝ..

ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර…

අදින් හෙටට

ඉස්සර මං උසස් පෙළ කරන කාලෙ.. මං අවිස්සාවේල්ලටත් හැතැක්ම දෙකක් විතර එහායින් නෙ හිටියෙ.. ඉස්කෝලෙ තිබුණෙ.. කොල්ලුපිටියෙ ඉතිං උදේ පාන්දර ගෙදරින් පිටත් වෙනවා.. සඳුදට නම්..…

එක් කලෙක..

මුව මුවග මිමිණීම් මඟ සිහින විමසීම් ගී සුරල් සුගැයීම් රස කතා නිමැවීම් පතට බත් රොක් වීම් පොර ට වැද පැරදීම් තරඟයට බොරු කීම් නොසිතු ජය…

බැරිදා විග්‍රහය! අපි කවුරුද?

මදුරුවන් හපා කෑම නිසා සියොළඟ ම කහඹිලියා ගෑවුණු සෙයක් දැනෙද්දී..වහා ඇඳෙන් මෑත්ව මදුරු දඟරය නිවී ඇති දැයි බැලීමි. නැත මදුරු දඟරය තවමත් දැවෙයි.. වහා නැඟිට…

අපට හුප්පේ!

මල් යටට යාවේකළු ගල් ජලයෙ පාවේගොළුවන් කතාවේඅඳ අයත් ටෙලි සුවයෙ නෑවේ හොර මැර තක්කඩින්ඉහළය කිවොත් ලුහුඬින්දුරුවල අපෙ හඬින්අවදි වෙති ටින් එකේ සාඩින් බුදු බණට හුරුවායහපත…