Menu Close

Category: සොඳුරු සුව අසපුව

245) කොට බෙල්ලයි ගෙරවිල්ලයි හරි අවදානම්

ලැබූ නව වසර වාසනාවන්ත කරගන්නට ඔබ සැමට හැකිවේවා කියල අද ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම ප්‍රාර්ථනා කරනවා. අද පළමු වෙනිදනේ , ඊයේ දෙසැම්බර් 31 කියන්නේ…

242) සිරි ලංකාවේ කෝවිඩ් “සෙල්ලම”

ලංකාවෙන් ඈතක ජීවත් වුනත්, උපන් රට නිසා ලංකාවේ සිදුවන දේ ගැන ඇහ , කණ යන එක සාමාන්‍ය දෙයක්. බොහෝ වෙලාවට ලංකාවේ දේශපාලනික කොමඩි වලට මුල්…

241) කෝවිඩ්ට බය වෙන්න ඕනමද?

ලංකාවේ ආයෙත් කෝවිඩ් ගැන කතාව පටන් අරගෙන, දවස ගානේ තැන් තැනි “පොකුරු පිපෙත්දි” සමාජගත වුනාද නැත්ද කියන එක ගැන තර්ක කරමින් ඉන්න මේ වෙලාවේ ,…

240) හැට පැන්නම Sex ඕනද?

කෝවිඩ් අපට අළුත්ම ලෝකයක් ගෙනත් දුන්නා. වෙනදට වඩා අත්සෝදන, අනෙකාගෙ පරිස්සම ගැන හිතල තමන් පරිස්සම් වෙන, වැඩි වෙලාවක් ගෙදර ඉන්න අළුත්ම ජීවන රටාවක්. මේකටම එකතුවුනු Working from…

ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න…

මේ දිනවල ඇති අවිවේකී පරිසරය තුල “සොඳුරු සුව අසපුව“ යාවත්කාළීන සිදුකරන්නට ලැබෙන්නේ නැති තරම්. කෙසේ වෙතත්, පවතින තත්ත්වය පිළිබඳ ලිපි මගේ පෞද්ගලික ෆේස්බුක් පිටුව තුල…

239) මාස්ක්, රැවුල සහ කොරෝනා

COVID -19 වයිරසයේ සීග්‍ර පැතිරීමත් එක්ක බොහෝ මාස්ක් පළඳින්න පෙළඹිලා තිබෙනවා. මේ පළඳින මාස්ක් වලින් බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබුණත්, රෝගී හෝ රෝගයේ ලක්ෂණ පෙන්වන අයෙක් මාස්ක්…

238) කාන්තාවන්ට විශේෂයි- Baby Blues & Postpartum Depression

Postpartum Depression කියන්නේ දරුවන් ප්‍රසූත කළ මව්වරුනට ඇති විය හැකි අවදානම් සහිත , ඉක්මණ් හඳුනාගැනීමක් සහ ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. නමුත් බොහෝ අවස්ථාවලද මේ තත්ත්වය…

237) ඇඟ හැඩ වෙන්න බර අඩු වෙන්න රසට කන්න

අද දවසේ බෝනොවන රෝග වල සීග්‍ර වැඩි වීමක් දකින්නට පුළුවන්. හෘදයාබාධ, දියවැඩියාව , ලේ නාල ආශ්‍රිත රෝග විතරක් නොවේ තරබාරුවත් ලොකු සමාජයීය ගැටළුවක් වෙලා. මේ…

236) හෙට දවසේ අවදානමක්!

ඉදිරියේදී අපේ රටේ වියපත් ජනගහණය සීග්‍රව වැඩිවෙන බවක් හඳුනාගන්න ලැබෙනවා.ඒ තත්ත්වය මත අනාගතයේ ඩිමෙන්ෂියා, පාකින්සන් වැනි රෝග තත්ත්ව වල වැඩි වීමක් දකින්නට පුළුවන් වේවි. අන්න…

අවදානමට සූදානම් ද?

මේ වෙත්දි කළ සංඛ්‍යා ලේඛණ දත්ත අනුව අපේ රටේ සෞඛ්‍ය තත්ත්වයේ ඉහළයාම නිසා , අනාගතයේ වැඩිහිටි ජනගහනය , සීග්‍ර වැඩිවීමක් විය හැකි බවට හදුනාගෙන තිබෙනවා. …

231) හිල තනා වල ගේන බොත්තම

මේ නත්තල් කාළේ මේ නත්තල් කාළේ, ඒ වගේම පාසල් නිවාඩුව ඒ කියන්නේ අම්මල තාත්තලගේ වැඩි වැඩිම , හැබැයි පැටවුන්ට සතුට වැඩිම කාළෙ.කොහොම වුනත් මේ සතුට…

232) කිරුළු පැලදි කොරෝනගේ කෙරුවාව

හැඩ වැඩ කොරෝනා දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත්…

233) මාස්ක් වන්නමේ ආශ්චර්‍යය

මෙ ලිපිය ලියන අද දවස වෙත්දි ලංකාවේ එක්තරා ආකාරයක “කුලප්පුවක්“ වී ඇති බවක් හැඟෙනව , අහන්න දකින්න ලැබෙන දේ අනුව. එහෙම කියන්න හේතුව “බහුතරය“ නිවැරදි…

235) දරුවා රැක ගන්නට HATTS & PANTS

අද දවසේ දරුවන් විවිධ අපයෝජනයට ලක්වීම වැඩිවෙමින් පවතිනවා.දිනපතා පුවත් පතල මාධ්‍යයක එවැනි පුවතක් පළ නොවන දවසක් නොමැති තරම්. ඉතින් ඒ ප්‍රවණතාව හමුවේ ඔබේ දරුවා ,…

230) ශිෂ්‍යත්වෙන් පස්සේ එන AjD ගැන දන්නවාද?

දින කිහිපයකට ඉස්සර වෙලා “ලෝක ළමා දිනය“සැමරූ අපේ පුංචි පැංචන් , පැංචියන්ට “තීරණාත්මක“ දවසක්. ඒ ශිෂ්‍යත්වේ ප්‍රතිපල පිට වෙලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි විතරක් නෙවේ…

230) ශිෂ්‍යත්වෙන් පස්සේ එන AjD ගැන දන්නවාද?

දින කිහිපයකට ඉස්සර වෙලා “ලෝක ළමා දිනය“සැමරූ අපේ පුංචි පැංචන් , පැංචියන්ට “තීරණාත්මක“ දවසක්. ඒ ශිෂ්‍යත්වේ ප්‍රතිපල පිට වෙලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි විතරක් නෙවේ…

මේ දිනවල පැතිරෙන මාරාන්තික ගෙඹි උණ තත්ත්වයක්

ලෝකෙන් උතුම් රට !  මන්තිරිවරුන්ගේ “ඔළු ගෙඩි“ ගණනින්   , වාසි පතා පක්ෂ අතරේ පනින්නන් සහ තව වාසිය වෙනුවෙන් ආණඩු පෙරලන හැකියාව අනුව  ලෝකෙන් ඉහළින්ම ඉන්න…

කැනඩාවට Refugees & asylum ඔස්සේ වීසා දෙනවාළු , මේ ඇත්තක්ද?

(මේ ලිපිය “කැනඩාවට එන්නට මග“ ෆේස්බුක් ගෘෘප් එකේ (https://www.facebook.com/groups/SLtoCanada) මා පළකළ ලිපියකි. සාමාන්‍යෙයන් කැනඩාව Refugees & asylum ලබා දෙන්නේ දිගුකාළීන සිවිල් යුද්ධයක් හෝ යම් ජනකොට්ඨාශයකට…

229) හිත් කපාගෙන “වඳ“ වෙන මිනිස්සු

කළකට පස්සේ නැවතත් යමක් ලියන්නත් මේ උත්සාහය. අවුරුදු අටකට ඉස්සර ආරම්භ කළ මේ “සොඳුරු සුව අසපුව“ අළුතින් ලිපියක් ලියන්නට ඇති උනන්දුව අඩුවීම නිසාදෝ සෑහෙන කළකින්…

228) සැපට උරල- හිත රිද්දන-තෙවෙනි “අත“

අද මාතෘකාවෙන්ම ඔබට වැටහෙන්නට ඇති අද කතාවේ ප්‍රධාන චරිතය “දරුවන්“ බව . කෙසේවෙතත් මේ ප්‍රධාන චරිතය මතුකරන්න හේතු වෙන්නේ  වැඩිහිටියන්. තව විදියකින් කීවොත් මේ දරුවන්ගේ…

මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා! Come to Canada

මේ දවස් වල ටිකක් විතර සීතලයි , “ටිකක්” කිව්වෙ සෙල්සියස් වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රෙද්ශත් “ටිකක් සීතල“වුනා. ( සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස…

227) ගිරවා වගේ කතා කරල තනිව විඳින පුතා! (Non-verbal Learning Disabilities)

“අනේ මන්ද , අපේ කොල්ල දැන් දැන් ඉස්කෝලේ යන්න හොරයි , හැමදාම ඉස්කෝලෙ මග හරින්න මොනවා හරි කියනවා, ගියත් පැත්තකට වෙලා තනියම වගේ ඉන්නේ ,…