Menu Close

Category: සොඳුරු සඳවතී

කොළඹ කියන්නෙ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට !

බොරලැස්ගමුව පැපිලියානකොහුවල කිරුළපනතිඹිරිගස්යාය තුන්මුල්ලඔය සේරෝම පහුකරන් එකසිය විස්සගාට ගාට එනකොටමං හදන්නෙම  අමතක කරන්න ඔයාව( මට මතක් වෙන්නෙම ඔයාව ) කංකරච්චල් සංගීතයදැන් නෑ තමා බස්වලඑෆ් එම්…

මැට්ටො !

ඔයා නපුරු වෙද්දිමට දුක හිතෙනව!ඔයා තරහ වෙද්දිමට යාලු වෙන්න හිතෙනව!ඔයා වචනයක් හරි කතා නොකල දාටමට පාළු දැනෙනව! එත්…..ඔයා මට ආදරෙයි කියල දැනෙද්දිමට මැරෙන්න හිතෙනව! මේක…

මට මල් සුවඳ දැනෙනවා….

 කඩරොළු බුනීල කපුරුරෝස මුසැන්ඩාස් බාබන්ඩේසියාහරි හරියට මල් පුරෝගෙනමට හිනා වෙනවා ඇත්තටම ඉස්සරකොහොම හිටිය එකියක්ද…..මල් වවන්න තියා හරියකටකන්න බොන්නවත් වෙලාවක්තිබුනෙ නෑ ඕකිට….. කහ බාබන්ඩේසියාවක් රතු බුනීලෙකටරස කර…

මලකි මා… මලකි මා ඔබගේ !

  ( La Sara Photography ) දුරින් හිද ඇස් වලින්හී විඳින බඹරානඑපා සුසුමන් ඔහොමආදරේ වපුරාන සීරුවට සීරුවටහිත මත්තෙ වැහුවාමකොහොම ඉන්නද සෙනේපපු මැද්දෙ හංගාන මඟහරිමි  මඟහරිමි …

සැඟවී ගියාදෝ සෙනේ !

සැනකෙළි සමය ඇරඹී ඇත.බැලූ බැලූ අත සැරසිලිය..රාත්‍රියට මුලු නගරයම දිව්‍යලෝක වෙස් ගන්නා සෙයකි.කඩ සාප්පු වලත් මහ මඟත් හිස් ලූ ලූ අත දිව යන මිනිසුන්ය..ගැහැනුන්ය..ඒ සියල්ල…

මේ ප්‍රේමයම මනරම් !

සියල්ල අහවරයැයිසිතෙද්දීත්යලි යලිත් යලි යලිත්හද කොනොති ගහනඒ හැඟීමටඉතින් මාප්‍රේමයයැයි කියමි සියල්ල ශුන්‍ය වීහදවත සෝදාපාලු වීගිය පසුත්හද බිතෙහි ඇලවුනු යමක්අංකුරයක් වීනැගී සිටිද්දීඑකී සෙනෙහසටඅවසානයක් නැති බවඉතින් මා…

ඔබ නො ඒනම් !

හුදකලා නිම්නයකග්ලැසියරයක්වමිදෙමි ! ධ්‍රැවාසන්න  ගිරි විලකහිම කුණාටුවක්වරැදෙමි ! ඝන මීඳුම් වලාවකහිම තුහිනයක්වපාවෙමි ! වසන්තය ඔබ….නොඑන බව දැන දැනමමේ රුදුරු සිසිරයේම ගිලෙමි !

.ඔබට දැනෙනවානම් !

හීතලට හිම මිදුණු  මීඳුම් හැන්දෑවකසිසිරයෙන් තෙත බරිතමුඳු ලැවැන්ඩර් යායකසරත් සමයට මඟහැරුණුතද ලේ පාට මේපල් පතකහීතලට ඇවිලිච්චඋස බීර බඳුනක සත්තමයිමම ඉන්නවා…ඔබට දැනෙනවානම්….. අළු පාට ආකහේ අරුණෝදසළු…

මන්දාරමෙන් එහා…. තියෙනවද නිල් අහසක් !

වැහැල වැහැල එක සීරුවවටකාබාසිනියා වෙච්චගොංමං හැන්දෑවක්කොහොම පින්තාරු කරන්නද මංබොරුවටවත් එක හිනාවක්මන්දාරමෙන් එහා කොහේ හරිතියෙනවනම් නිල් අහසක්මට ඕනෙ දකින්නඑකම එක ඉර කෙන්දක් හඳත් නොදැක ගෙවිල –…

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ !

අජිත් ධර්මකීර්ති එහෙමත් නැත්තං අපිට හුරුපුරුදු කොළඹ ගමයා බ්ලොග් පිටුවේ හිමිකරු අජිත් අයියාගේ ” ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ” කියවා හමාර කරල දවස් කීපයක් වෙනව.පොත…

Kabhi Alvida Naa Kehna !

” මං යනවා ” ගොඩාක් දවසකට පස්සෙහදිස්සියෙන් වගේ ඇවිත්එහෙම කියනකොටසත්තයිහිතම කීරි ගැහුනාඑක පාරටම කටට ආවේ ” මාව දාලා ” ? එහෙම අහන්නඒත් මං කිව්වෙ වෙන…

සුළඟ මේ අහපං !

සුළඟ මේ අහපංගිහින් අන්න අරඋන්දැට කියපං කොයි තරං ඈතක හිටියත්මං ආදරේ බවදැනෙනවද අහපං…. ඔය සමහර ඒවාඑයාගේ හිතළු විතරක්ම බවඔන්න එයාට කියපං…. මං කියන එකවිස්වාස නැත්තංරෑට…

සුළඟ මේ අහපං !

සුළඟ මේ අහපංගිහින් අන්න අරඋන්දැට කියපං කොයි තරං ඈතක හිටියත්මං ආදරේ බවදැනෙනවද අහපං…. ඔය සමහර ඒවාඑයාගේ හිතළු විතරක්ම බවඔන්න එයාට කියපං…. මං කියන එකවිස්වාස නැත්තංරෑට…

My Love !

ඈත දුරා’තීතෙකඅහම්බකාරක හමුවීමකඔබ ඉපදෙන්න ඇත්තේමමේ මා වෙනුවෙන්ම ලෝකයට විවර නොවූ කවි හිතතවමින් පිරිත් පැන් ඉස ඉසඔබ දරාගත්ත හැටිආඩම්බරකාර සිතුවිලි කවි රළ පාට හේදුනු සමනළ තටුවක…

පෙම්වන්ත නොවූ පෙම්වත !

පලින් පල ලෙහී ඉහිරුණුකඩමාලු අතීතෙකමතක මැස්මක් දෙකක්හැරුණු  කොටදැන් ඉතින්අල්ලා බදා ගන්නටකිසිවක්ම නැති… අනපේක්ෂිත  මොහොතකඅපේක්ෂිත හාදුවක සුවඳ සුසුමින්මන්මත්වීමහදිසි අනතුරකැයි  සිතාසලකුණු  මැකෙන තුරුදරාගැනීමේ ලේපය ගැල්වීමතමයි දැන් යුතු….…

සඳ අමාවක !

ඊයේ වගේම අදත් පාන්දර ඉදන්ම එක සීරුවට වැස්ස.වෙනදටනම් මේ වගේ ධාරාණිපාත වරුසාවක් කියන්නෙ මං ජීවයෙන් පිරෙනවා කියන එකට.පැට්ටවත් එක්කහු කරගෙන කඩදාසි බෝට්ටු හදල වැහි වතුරෙ…

සුපෙම්වත !

මා ගැන නොසොයා නොබලාඔබට කොයිතරම් දවසක්හිඳින්නට හැකිද …? අහා ! ප්‍රීතියි දැන් මටත්ඒ තරම්ම දවසක්ඉවසා හිඳින්නට හැකි බවඔබ දන්නවාද …? ඉතින් ස්තූති නොකර කොහොමදඔබ පුරුදු…

අහන්නකො !

දන්නවද හීන් මද මාරුතයඔය අරන් වඩින්නේආ..න් අර දුර ඈතපිපුණු  මල් වල පහස අර බලන්න අවාරේ ඇහැ ඇරුනු බටිත්තෙක් හරි හෙමින්තටු සලා ඉගිලෙන්නහදනවා රෑ අහස ඔය…

දම්සාරී…!

විසිකර දමා අවසන් නැති පොරි අහුරහතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවරටියුෂන් නඩේ බැන්දත් කර වට පවුරඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනාමිල්ටන්,…

දම්සාරී…!

විසිකර දමා අවසන් නැති පොරි අහුරහතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවරටියුෂන් නඩේ බැන්දත් කර වට පවුරඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනාමිල්ටන්,…

ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !

 ඉතින් දැන් කොහොම හරි උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාවවදන් අවියකින් හිත හෑරුව හින්දමයිමේ හැටිම හිත සංකාව ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප වීමක වේදනාවකමක් නෑ මං…

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා !

ආදරණීය  පුණ්‍යා… සමාවෙන්න,එහෙම ආමත්‍රණය කරන්න මට අයිතියක්වත් යුතුකමක්වත් නෑ කියලඔබට හිතේවි.එත් ඔබ මට සදාදරණීයයි ඒ නිසාම මං ඔබට මෙහෙම අමතන්නම්.ඉතින් ඔබ දන්නවාද මේ මොහොතෙත් මා…

සත්තමයි ! හිත රිදුම් දෙනවා…

මේ ගෙවෙන්නේ ජීවිතයේ අසීරුම කාලයක්.සිතින් සහ ගතින් දෙකෙන්ම අඳුරුම ආගාධෙකට වැටිල ඉන්න මොහොතක්.ළඟින් උන්නු අය , ළඟින් හිටියයි කියල හිතන් උන්නු අය පිටුපාන මොහොතක්.කොටින්ම මිනිස්සු…

මල් කලින් නෙලූ බැවින් අනාරාධිතවම තබා යමි !

අපි වෙන්වුන බවඇත්තයිඒත් මේ මල්නෙලා ගත්තෙමඔබටයි ! ආයෙ මේ බිමටවසන්තය නො එනබව නම් සත්තයි ඒ උනත්, මේ අන්තිම හාදුවත්මගෙ ආදරේතරමටමඇත්තයි !