Menu Close

Category: සෙව්වන්දිය

වෙල්ප්, විද්‍යාඥයින් විසින් දියවන ග්ලැසියරයක නව වෛරස් කණ්ඩායම් 28 ක් සොයා ගනී.

❤මීට වසර 15,000 කට පෙර ග්ලැසියර අයිස් වල සිරවී සිටි මීට පෙර සොයා නොගත් වෛරස් 28 ක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.     ❤මෙම කණ්ඩායම…

පෙබරවාරියට දින 28 ඇයි?

පෙබරවාරි යනු දරුණු මාසයකි. පෙබරවාරි උදාවන විට උතුරු අර්ධ ගෝලයේ රටවල් සීතලෙන් ගල්වෙන අතර සමකයට ආසන්න රටවල් දැඩි උණුසුමෙන් වියළෙයි. පෙබරවාරියට දින විසි අටකි. අධික…

කොරෝනා වෛරසය

වර්තමාන වුහාන් කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා තීරණය කළේය. “ මෙය චීනයේ හදිසි අවස්ථාවක්,මිස එය තවමත්…

ඔස්ට්‍රේලියානු කැලෑ ඔටුවන්ගේ ඉතිහාස කතාව

    ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔටුවන්ගේ පමණ ඉක්මවා යන ජල පරිභෝජනය හේතුවෙන්, ඔටුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්නට ගත් තීරණය කාගෙත් සංවේදී මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ඔටුවා…

“හරිත කල්ලිය” ට පදනම වැටෙන්නේ එයිනි. ඔවුන් ගෘහස්ත හිංසනය, මත් පැන් සහ සූදුවට එරෙහිව සටන් වදිති. ඉන් ඇතිවන ගැටළු මැඩ පැවැත්වීමට මැදිහත් වෙති. ඔවුන් ගමේ සූදු පොළවල් වටලති. මත් පැන් බොන ස්ථාන වටලා මත් පැන් විනාශ කරති. සූදුවට ගන්නා කාඩ් ආදිය විනාශ කරති. කාන්තාවන්ට හා දරුවන්ට හිරිහැර කරනා පිරිමින් නීතිය ඉදිරියට ගෙන යති. පොලිසියද ඔවුන් හා සමීපව කටයුතු කරයි. වර්තමානය වන විට එහි කාන්තාවෝ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කරති. පිරිමින්ගෙන් ඔවුනට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙමින් පවතී. “හරිත කල්ලි” ගම්මාන කීපයකම ඇතිවෙමින් පවතී.

 උතුරු ඉන්දියාවේ, ශුද්ධවූ වරණාසි නගරයට නුදුරින් පිහිටි කුඩා ගම්මානයක් වන කුෂියාර් ගම්මානයේ කාන්තාවන් විසි පස් දෙනෙක් විසින් කල්ලියක් නිර්මාණය කරගෙන වැරදි කරනා පිරිමින්ට දඬුවම් දෙති.…

හඬ නිහඬ- Silent Patient

හඬ නිහඬ- Silent Patientසිංහල පරිවර්තනය – කුමාර සිරිවර්ධන මහතා මම පොත කියවන්නේ තරමක් ප්‍රමාද වෙලා. ගොඩක් දෙනෙක් පොත නිකුත්වූ විගසම අරගෙන කියවලා ඇති.පොත කියවන්න ගත්ත…

ලෝක ප්‍රසිද්ධ හෝල්ස්ටැට් ‘අස්ථි මන්දිරය’

ඕස්ට්‍රියාවේ හෝල්ස්ටැට්  නගරයේ ලෝකයේ පැරණිතම ලුණු පතල සහ ලෝක ප්‍රසිද්ධ තැපැල්පත් දර්ශනය සමඟින්, ශාන්ත මයිකල් චැපල් හි චැනල් හවුස් හෝ ‘අස්ථි මන්දිරය’ යනු හැල්ස්ටැට්හි වඩාත් සිත්ගන්නා සංචාරක…

නොත්‍ර දාමයේ කුදා

” නොත්‍ර දාමයේ කුදා” නමින් සිංහලය හඬ කවා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කතාව නරඹලා තිබුනාට පොත නම් කියවලා තිබුනේ නෑ. පොත කියවලා අවසන් කලේ ඊයේ.සුන්දර…

සනීපාරක්ෂක තුවා සහ ලංකාවේ ජනතාව

පසුගිය වසරේ සිට ස්කොට්ලන්තයේ සියළුම පාසැල්, උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව ඔබ දැන සිටියාද? එලෙස සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ…

Breast Cancer Awareness Month

#ඔක්තෝම්බර්_පියයුරු_පිළිකා_පිළිබඳ_දැනුවත්කිරීමේ_මාසය 🎀කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන පිළිකාව පියයුරු පිළිකා වේ. 🎀කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා ඇති බවට හඳුනාගෙන ඇත. 🎀කාන්තාවන් තුළ බහුලව දක්නට…

තුර්කි යෝගට්

ඕනෑම සාම්ප්‍රදායික තුර්කි කෑම මේසයක යෝගට්  හෝ යෝගට් මිශ්‍රකර සාදන ලද ආහාරයක් අනිවාර්යෙන්ම ඇත. වසර දහස් ගණනක් තිස්සේ තුර්කි කෑම මේසයක යෝගට් අනිවාර්ය අංගයකි. යෝගට් අතුරුපසක්, සරල…

ප්පත්කම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය

#EndPoverty දුප්පත්කම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයඔක්තෝබර් 17👨‍👩‍👧‍👦2019 තේමාව: දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ළමුන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා එක්ව ක්‍රියා කිරීම. 👨‍👩‍👧‍👦මෙම වසර…

ඈත දුර ඈත

පසුගිය වසරේ දැසැම්බරයේ සිට ගන්නට පෙරුමු පිරූ, මා යන එකම අවස්ථාවකදීවත් පොත් සාප්පුව නොතිබූ “ඈත දුර ඈත” පොත් ප්‍රදර්ශනයේදී හමුවුනි.ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මියගේ “සුවඳ තොටු…

ලෝක මානසික සෞඛ්‍ය දිනය

අද ඔක්තෝම්බර් දහය “ලෝක මානසික සෞඛ්‍ය දිනය”. මෙවර තේමාව වනුයේ සිය දිවි නසාගැනීම් වැළැක්වීමයි.සියදිවි නසාගැනීමේ හැසිරීම මානව ඉතිහාසය පුරාම පැවතුනද, සංකීර්ණ සාධක කිහිපයක් හේතුවෙන් එය…

වර්ජන

ඔයාලට කියන්න යාළුවනේ ස්ටේෂන් මාස්ටර් ලා එයාලගේ ඔෆීස් ඉබ්බො දාලා සීල් කරලා ගිහින්. රෑ උනාම ලයිට් දාන්න ක්‍රමයක් නැති නිසා ස්ටේෂන් එක අඳුරේ. හවසට කෝච්චි…

බීජින් ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

චීනය..අපි ඉන්නේ ලංකාවෙද චීනෙද කියලත් වෙලාවකට හිතා ගන්න බැරිවෙන තරමට චීනය අපට සමීපයිනේ. චීනය අනුකරණයට වගේම නව නිපැයුම් වලටත් දක්ෂයි. මේ එයාලගේ අලුත්ම නිර්මාණය. නිර්මාණයක්…

ඇමසන්

ගින්නෙන් දැවී යන සුන්දර ඇමසන්..වෘක්ෂලතා පමනක් නොව ඇසට පෙනෙන නොපෙනෙන ජීවීන් කොපමන ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී මිය යයිද? මිනිසා සිය සීමාවෙන් ඔබ්බට ගමන් කරමින් සිටී. ඒ…

නිදහසේ අරුණළු දකිනා සෞදි කාන්තාවෝ.

පිරිමි “භාරකරුවෙකුගේ” අනුමැතියකින් තොරව කාන්තාවන්ට විදෙස් ගත වීමට සෞදි අරාබිය ඉඩ ලබා දෙන බව සෞදි රජය විසින් නිවේදනය කර ඇත. සෞදි කාන්තාවන්ට වාහන පැදවීමේ අවසරය…

TROPICAL ISLAND PARADISE YACHT

yacht සිංහලෙන් කියන නම මොකක්ද දන්නෙ නෑ..බෝට්ටුවක් යාත්‍රාවක් කියලා කියමුකො. අපේ රටේ නැති උනාට මේවාට හිමිකම් කියන කෝටිපතියෝ ලෝකේ වෙනත් රටවල් වල ඉන්නවනේ. අපි නොදන්නවට…