කොහෝ උබ හැමදාම ගී සින්දු ගැයුවාටවෙනදාට වාගේම අවුරුද්දේ ආවාටකාටවත් දැනුණේ නෑ අවුරුද්ද ගෙව්නාටඋඹ තාම ගයන්නේ හැමදාම පුරුද්දට ජීවිතේ ලස්සනට අපි හීන දැක්කාටහීනයක් කියන්නේ මං ඇඳපු…
හිනා වෙන කල දෙනෝදාහක්ලොවම හොයන්නේ හිනාවක් වුවඇතිව නැතිවන සිනාවන් ළගමගේ මුවගේ හිනාවයි නුඹ ජීවීතේ මහ හුගක් දේ නැතනුඹ ව හැර මුළු ලොවම එක්කලහීනයක් වී හිතේ…
හිත පිරුණ හැම දේමගලපන්න කවියකටකවියෙක්ට වුණත් පුළුවන්දකොහොමත් ම කරන්නට හද ගැඹුරේ පත්ලේමසිතේ රැදි දේ සිතුවමටසිත්තරෙක් වුව කොහොමපාට ගාන්නේ නිසැකවම අපි දකින අපි අහනනේක දෑ අතරේම…
දුවන්නට හැකියි නම් එක්වරක් කොහේවත් නෑ ඔබ සොයා මිසක් හිත විමසනා තරමට හුගාක් ලියන්නට බෑ මට කව් පෙළක් මේ ආකාසේ වැහිබරයි හුගක් නුඹ මගේ හැගුමන්…
රෑක අහසේ වෙනදා වාගේම නිවි දැල්වෙන තරුත් තිබුණා අදුරේ නොපෙනුන පුරුදු අටවක වළාකුළකට මැදිව තිබුණා පුරත් අවපස නොවී වෙනසක් අහස හැම දා ඔහේ උන්නා එළිය…
ආකාහේ අළුපාටවගේ හිත පිරීලා බෝමවැහිවලාවක් සේ විටෙකඇද හැලේවිදෝ හිතේ මට මහපොළොව වගේ දරානහුස්ම ගන්නා හැමෝමජීවීතේ මෙයැයි කියන්නේහොද හිනාවක් මවාන කදුළු එන්නට ඕනීම නෑහඩා වැටෙනා වෙලාවටවැහි…
සිතින් නිරතුරු මැවෙන හීනේකසෙනෙවන්තව ළගම දැවටෙනවෙලි සියොළඟ සිනාවන් දෙනනුඹයි ලෝකය මසිත නිවාලන සෙමෙන් පිරිමැද රිදුම් නොරිදාහදේ ගැඹුරේ රැදී සනහනජීවිතේ සුව සදන පැතුමකනුඹයි ලෝකය මගේ සම්පත…
දහක් තරු මල් දිලෙන අහසේ සදක් නැති වග නෙතට මැවුණද පුරට අවරට නොදනී රැයකට සමන් මල් මත සුවද වෙන්නේ දුරින් පායන සදේ එළියයි….. හිතක් වාගේම…
දෙනෝදාහක් මැද හැම වෙලාවේහිත දුවන්නෙම කල්පනාවටගතේ දැවටෙන සිහිල් සුළගත්මවා දෙන්නෙ පාලු හිස්කම ලොවේ කොතැනත් ජීවිතේ මගහිතට හුරු තැන හුදෙකලාවටසෙමින් නැලවෙන තුරු ලතාවන්ගෙනත් දෙන්නේ රැයේ සිතුවම…
ජීවිතේ මග ඇසුරු සැණකදි හීනයක් නොවී මොහොතක මේ තරම් සොදුරුයි ආදරේ ගෙනාවේ නුඹයි මහදට පද පෙලින් ගලපා එකිනෙක කවි ලියන්නේ කොහොමද කවියක් වගෙයි ආදරේ අරුත…
මන්දාරම් වැහි වලාවක් ආකාහේ පායනා හැම හැන්දෑවක ගහ කොළට මිහිකතට දැනෙනවා ඇති සතුට නැහැවෙන්න වැහි නොදී ඔච්චමට ආකාහේ ඇස් බැඳුම් මවනා සෙයකවියළෙනා තුරු ඉපල් මියැදෙන්නේ හුස්ම…
එතැන තියෙන්නේ ජීවීතේම නෙමෙයිඒත් ඒ ජීවීතේම උණ මතකයක්ආදරේ කියන්නේ හැගීමක්ම නෙමෙයිඒත් ඒ විතරමයි හිස්තැනක්හමුවීම් කියන්නේ මවාපෑමක් නෙමෙයිඒත් ඒ හදවත් කතාකිරීමක්දෛවය කියන්නේ පැවැත්මක් නෙමෙයිඒත් ඒ හැම…
තිත්ත බව දැන දැනම නෙල්ලි කුමට කම්ද පැණි රසක් තිබු බව මතකයි අම්මා විටෙකදි කීව නේක රස ඇති අසා ඇති වුව කොහිද ඇඹුල් වත් නොදැනුන…
හිමින් සිසිලස ගෙනෙනමටම පමණකි මේ හුළගඒ විදිහටම කාටවත් දැනේදැයිනොදැනෙන ලොවක සැණින් නික්මෙන මොහොතකකාලයක ඉසිඹුව අපූරුයගෙවෙන හැම මොහොතමමට වගේමයි නැතිකොට හිතේ අස්සෙම කොණකගැඹුරුම තැනක සියුමැලිවසැතපෙන්න මා…
සුදු මල් සිනා විසිරුණු මුව දසන් පෙළ සුරතල් කතා තෙපළන් නිති මිටින් හළ නිකලැල් සිතුම් හද පිරෙනා ගිමන් හල සෙනෙහස් බැදුණූ ජීවීතයයි පුතු දෙපළ විටෙකදි…
හිස් මහ හුඟක් ඇති විටෙක වුව එකම එක හිස් හිස්තැනක් තියෙන්නට හැක පිරුණ බව පෙනී නොපිරුණ ඒ ඒත් හිස් හිස්කමක් විය හැකි තැනෙක ඇස්බැදුම් පුරාවටම…
සිත් තුල මෙත් මල් පිබිදේවා…!ලස්සන සිරියයි වෙසගේදුටු නෙතගින් මන පිනවයිදිලි දිලෙයි නෙක පාටින්ආසිරි පවනයි මේ සැලෙනා සද එළියෙන් නැහැවීඒ තරමට ඒ වරුණාවන් මවලා කොහොමද අම්මේ…
ඒ ඇස්කවදාවත් ම හැරුණේ නෑඒත්ඒ ඇස්හැමදාමත් ම දිලිසුණා අහම්බෙන් වත් මුණගැහුණොත්විදුලියක් සේ ගැස්සුණාබලා ඉන්නැද්දීම ඈත බලාගෙනඅනන්තය ළග නැවතුණා ඒ ඇස්හැමදාමත් ම මුණගැහුණාඒත්ඒ ඇස්ඈත කොහෙදෝ බලාගෙන…
මග හැරුණු හුඟක් දේ අස්සේ හොයාගෙන කලාවක් හුඟ දෙනෙක් දුවනවා නිනව්වක් නැති ගමනක්
පමාවෙලා ළාහිරු වැටෙනකම් මග බැලුදානිදි බරින් වෙළුණු නෙත් පියන් හැර පිසදාසුදෝ සුදු මල් කැකුළක්ව පිපුණේ සුවද විහිදාපුංචිම දවස් වලත් අද වගෙයි සුපුරුදුම ඉරිදා ගුණ සුවද…
කාලය ගෙවෙනවා හරිම ඉක්මනට. මේ ගෙවෙන දවස මට එකම එක දවසක් විතරයි. ඒත් මගේ වටා මුළු ලෝකයටම ඒ ගෙවෙන්නේ මහා ලොකු කාලයක්. ජීවීතේ මොහොතින් මොහොත…
මරණයේ බිය දැණිනි. නමුත් කිසිවක්ම නොකළ බව විටින් විට සිහිගන්වමින් හිත කීරී ගෑවේය. බලාගෙන ඉද්දීම අසරණයෙක් අවසන් හුස්ම හෙළුයේ ඇතිවන සියල්ල නැතිවන බව පසක් කරවමිනි.…
සබඳ නුඹ සුළගක් ය දාහයෙන් නිවාහල සිසිලසින් සිඹිනහදතුටින් වෙලාගත් කළදුරින් මැව් අරුමැසි ය මියෙන සබඳ නුඹ කවියක් යඑළිසමේ ප්‍රතිභාව පදරුත් ද රැකුණහිමි හිමින් විදිනා කළඑකින්…
ජීවීතේ හරි දුරයි සිතුවිලි එකිනෙක ඈතවෙලා ගත් හදපුරා හුස්ම වැටුණට මෑතනිවී ගිය සද එළියෙ මතකයක කටු ගෑ ගීතපාරනා හිත් මතින් නුඹ සුළගක්ය මට දූත ඇස්…
ඉස්සරම දවස් වල හිමින් හිත පිරි මැදපු මතකයත් අරන් යලි විටින් විට ලුහු බැදපු සමුඅරන් එන්න අවසර කාලයයි මග කියපු හද සුසුම් කුමකටද බැදීමක් නැත…