උඳුවප් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ…
සෝමා තෙරණිය ගේ ගාථා . 60. (මාරයා) ඔය “අරහත්වය ” කියන්නෙ අවබෝධයට ඉතා දුෂ්කර දෙයක්. බුදුවරුන්, ඍෂිවරුන් වගේ උදවියයි ඒක අවබෝධ කරන්නෙ. මේ ඇඟිලි දෙකේ…
ථේරි ගථා. සේලා තෙරණිය ගේ ගාථා . 57. (මාරයා) මේ ලෝකේ “නිවන” කියල දෙයක් නෑ . ඒ නිසා ඔයා මොකද මේ හුදෙකලාවේ විවේකයෙන් ඉන්නෙ? ගිහින්…
කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන්ගේ ගාථාව. 37. අසංවර උදවියට තියෙන්නේ පළාත් ගානේ ඇවිද ඇවිද කල් ගෙවන එක විතරයි .ඔවුන්ට සමාධියක් නම් ඇති කර ගන්නට ලැබෙන්නේ නෑ.…
සුක්කා තෙරණිය ගේ ගාථා .54. සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්නට මේ මිනිස්සු එන්නෙ නැත්නම් , මේ රජගහනුවර…
අද උඳුවප් පුන් පොහෝ දා ඔබට සෙනෙහසින්. සංයුත්ත නිකාය සගාථ වග්ගෝ 5.1.6. චාලා සුත්තං 5.1.6. චාලා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම සාවත්ථියං…. සැවැත් නුවරදී ……………………… අථ ඛෝ…
පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤතිඅත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං ලස්සන හැඩරුව ඇති හොඳ – දරුවන් මට ඉන්නවාමහන්සියෙන් හම්බ කරපු…
සිත නිවන පියුම් විල: ථේරී ගාථා: අද වගේ පුන් පෝදාක මේ ගාථාවන් ලියන්න ලැබීමම වාසනාවක් . ප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු පන්සියයක් පිරිසට ධර්ම දායාදය ලබා…
අද වගේ පුන් පෝදාක මේ ගාථාවන් ලියන්න ලැබීමම වාසනාවක් . ප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු පන්සියයක් පිරිසට ධර්ම දායාදය ලබා දුන් දිනය අදයි. කියවන ඔබටත් බොහෝ…
චරඤ්චේ නාධිගච්ඡෙය්ය – සෙය්යං සදිසමත්තනෝඑ්කචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා කෙනෙකුගෙ ඇසුරට නිසි කල – උතුම් කෙනෙකු නොලැබෙන විටඅඩු ගණනේ තම ගතිගුණ – හා සම වූ…
දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං නොනිදා නිදි වරනා විට – දිගු වෙයි එ් රැය ඔහු හට වෙහෙසින් ගමනක්…
යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේපදුමං තත්ථ ජායේථ – සුචිගන්ධං මනෝරමංමහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල…
තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනංසම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප්‍රමාදීව ම යි ධර්මයේ හැසිරෙන්නෙ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස්…
අප්පමත්තෝ අයං ගන්ධෝ – යායං තගරචන්දනීයෝ ච සීලවතං ගන්ධෝ – වාති දේවේසු උත්තමෝ සඳුන් තුවරලා වාගේ මල්වල තියෙන සුවඳ ටිකයි . ඒ වුණාට සිල්වත් ගුණ සුවඳ…
යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූඑ්වං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලාඑලෙසින් ලොව උපන් කෙනා – කළ යුතුමයි…
මේ සටහන දහම් පාසැල් දරුවන් උදෙසායි. බෞද්ධ ස්තූපයක කොටස් — චූඩා මාණික්‍යය කොත කොත් කැරැල්ල හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව ගර්භය වාහල්කඩ පේසා…
උබ්බිරී තෙරණිය ගේ ගාථා.උබ්බිරී දැන් ඔයා හඬ හඬා ඉන්නව මේ වනයට ඇවිදින් “මගෙ දුවේ ජීව” කිය කියා. ඔයා දන්නවද ? අසූහාර දාහක් ජනතාව මේ සොහොනේ…
Siddhartha Gautama Buddha visited Sri Lanka thrice, first to Mahiyangana in the 9th month of His Enlightenment, the second to Nagadipa in the North, the…
ධම්ම පදය – ඵුප්ප වග්ගය 7 න පරේසං විලෝමානි – න පරේසං කතාකතංඅත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේසිතමින්…
ධම්ම පදය – පුප්ඵ වග්ග 6 යථා’පි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං පලේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ.බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ…
පහුගිය ධම්ම පද ගාථා රත්නයට පාදක වුන කථා ප්‍රවුත්තිය අද ඔබට කියන්නේ බොහොම සතුටින්. වෛරය අපේ ජීවිත වලට කොයි තරම් බලපානවද කියල ඔබටම හිතා ගත…
දන්තිකා තෙරණිය ගේ ගාථා.48.මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල , නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගංතෙරේ ඉන්නව දැක්ක. හෙන්ඩුවක් අතට ගත්ත මිනිහෙක් ඒ…
අද මේ ලියන්නේ අප ගයාවෙ ගතකල අවසන් දිනයයි. ශීලසමාදානයෙන් පසුව අප නැවතී සිටි නවාතැනට එනවිට බොහෝ රෑ බෝවී තිබුනා. වෙහෙසත් සමග සිතේ සතුටත් සමග අපේ…
උත්තමා තෙරණිය ගේ ගාථා.බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මේ සප්ත බොජ්ඣ ංග ධර්මයන් වඳාලෙ. මං ඒවා ඔක්කොම ඒ විධිහටම අනුගමනය කලා.මං කැමති විදිහට ශූන්‍යතා…