සිසිල් සුදු හිමෙන් වැසි සුළඟට රඟන තුරු හිසක් පාමුල ඇවිලි ගිනි පුළිඟුවෙකි තියුණු රුදු ගිනිදළු විහිදුවන… හිම දියැව තුරු ගොමුව තෙත් කර ගලා හැලුණි –…
ආයෙමත් කිව්වෙ මොකෝ දන්නවද? මේ වාගේ ම සටහනක් මම මීට අවුරුදු දෙකකට කළිනුත් ලිව්වා. ඒ මගේ දෙවෙනි පොත නිකුත්වුණ සුබ ආරංචියත් එක්ක. ඉතින් මේ…
මේඝ වළා සරනා දුර අහසේ අසනි විසිරි ගිගිරුම් අතරේ මතක මංපෙතේ මං සලකුණු මැද මංමුලා ව සැරිසරන වෙලේ ඒ ගී සරින් – මන්මද නදින් ඝනඳුරු…
තොම්සන් ඒ. වැන්දබෝනා… සිංහල පාඨකයන් හට අමතක නොවන නාමයක්… එතුමන්ගේ තුරුණු වියේදී ලියූ ස්වතන්ත්ර නවකතාවන්ට පෙම් බැඳි අපගේ වැඩිහිටි පරම්පරාව අදටත් එම නිර්මාණ සිහිපත් කරන්නේ…
“ඒ ගෙවල් පේළිය තියෙන්නේ තරු පිරිච්ච අහසක් යට. රෑ දවල් කියලා වෙනසක් නැහැ, ඒ අහසේ හැම වෙලාවෙම තරු පිරිලා තිබුණා. ඒ ගෙවල්වල ලන්තෑරුම් පත්තු කරන…
මා ඇය පළමුවරට දුටුවේ එම අහසට දිවුණු පියගැට පෙළ මුදුණේ චෙරි ගස පාමුලදී ය. ඈ එම චෙරි ගස පාමුල නිවසේ පදිංචිකාරියකි. මා එම වෙරළබඩ ගම්මානයට…
පාට පාටින් දිලිහෙමින් පාවෙවී පාවේවී අහසට නගින සබන් බෝල දිහා චූටි පුතා බලාගෙන හිටියේ හරිම සතුටින්. ලොකු උත්සවේට ඇවිත් හිටපු වැඩිහිටියන්ට ලොකු ලොකු වැඩ තිබුණට,…
ඇළ කණ්ඩියට පහළින් තිබුණ ගල් පොත්ත උඩට වෙලා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඉබිහාමි බලාගෙන ඉන්නවා. දෙල් ගහට හේත්තු වෙලා පොතක් කියව කියව ඉන්න ගෑනු ළමයා…
සොෆී… එන්නකො මාත් එක්ක තරු බලන්න… කම්මැලියා වාගේ දොයියගෙන ඉන්නෙ නැතුව… අද හඳ නැහැ. ඒකට මොකද මේ තරු තියෙන්නේ අහස පිරෙන්නම. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා… සමහර…
මේක වැඩකට නැති ලියමනක්. කියවන්න එපා. මං මේක ලියන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න. කාටවත් කියවන්න නෙවෙයි. කියන මගුලක් අහන්න බැරිනං ඕන එකක් කරගන්න එකයි ඇත්තේ!…
ජීවිතයක මතක පොදි බැඳ එක් දිගු සුසුම් රැල්ලක මුසු කොට ගුවන් තලයට මුදාලන දිනෙක ඒ සුසුම සිහිල් මඳ පවනක්ව ඒ මතක සුසුදු මල් සුවඳක්ව හමනු…
“වෙල් එළියේ, ලදු කැළයේ ඇළේ, දොළේ මඩ වගුරේ දුවපැන කෙළිදෙලෙන් ගත කළ අපේ ළමා විය සුවදැති මතකයකි සැමදාම සිත සුවපත් කරවනා……………. පොත් පත් අතරේ පරිගනකයේ…
ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව මතින් බොහෝ වේලාවක් පුරා වේගයෙන් සැරිසැරූ කාර්ල්ගේ දෑත් මඳ ඉසිඹුවක් ලබාගත්තේය. ඔහු කට කොණකට නැගුණු සිනහවකින් – නැත එය වියරු විරිත්තීමකි,…
ගුණදාස සිය උපන් ගමට යළි පය තැබුවේ අවුරුදු ගණනාවකට පසුව ය. මහ පාළම අද්දර බස් නැවතුම්පොළෙන් බැසගෙන තේ කහට උගුරක් බොන්නට හෝ පමා නොවී ඔහු…
දැරියන් තිදෙනෙකුගේ රූ රැගත් සිතුවමකි. රූපය අන්තර්ජාලයෙනි. පණස් වසරකට පෙරාතුව ඔවුන් තිදෙනා සොයුරි-බන්ධනයේ දිවුරුම් දුන්නේ අයිලින්ගේ නිවස පිටුපස මිදුලේදීය. එය, තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ අයිලින්ගේ…
මගේ සිත්තරා ඇඳි සිත්තමකි 🙂 සිලි සිලි නදින් කොඳුරමින් නැලැවෙන තුරු හිස් පිස හමා එන මඳ පවනැල්ල හරිත පැහැ මුසු සිහිල් ගොම්මනේ හෙමි හෙමින් ඇද…
‘ලබ් ඩබ් – ලබ් ඩබ්’‘ඔහෑ – ඔහෑ – ඔහෑ’‘ගුඩුස්’‘හිහිහි හෙහහ්’ ‘අම්මම්-මම් මම්’‘අම්මා’‘ලන්වන් පාතයි තමනලයා’‘මම අම්මාට ගොඩාක් ආදරෙයි’ ‘අම්මේ අද ටීච මට ගුඩ් බෝයි කිව්වා’‘හැපි බර්ත්ඩේ…
දිනක් ඇත් ගාලක් අසළින් ඇවිද යන මිනිසෙක් එහි ඇතුන් කූඩු තුළ දමා හෝ යදමින් බැඳ දමා හෝ නොමැති බවත්, ඒ වෙනුවට එක් පාදයකට ගැටගැසූ ලණු…
How many roads must a man walk downBefore you call him a man?Yes, ’n’ how many seas must a white dove sailBefore she sleeps in…
පහුවදා පාන්දර මමත් අම්මා එක්කම කුකුළා හඬලන්ඩත් කළියෙං නැගිටගත්තා. නැගිටගත්තා කිව්වාට මට අමුතුවෙං ඇහැරෙන්ඩ දෙයක් තිබ්බෙ නෑ. හැන්දෑවෙ ඉඳං වෙච්චි දේවල්වලට නින්ද මගෙ අහලකටවත් ආවෙ…
(මාරෙ අයියාගෙ) දෙල් මාළුවhttp://ctkumara.blogspot.com/2018/07/blog-post.html ආපහු ගමේ යන එක මං කල් දදා උන්නේ කොහොමහරි මුතූ පන්සලට ඇවිදිං ඒ සිත්තරේ බලන හැටි මගෙ දෑහින්ම බලාගන්ට මට ඕන…
විජේ අයියා කුසුමෙ අක්කා හොයාගෙන ගෙයි ඇතුළට යන අතරේ මං එහෙමම ඉස්තෝප්පුවේ තිවුණ පුටුවකට බර දුන්නා. මෙහෙ ඉඳං කෑගලු යනවා කියන එකත් ලේසි පාසු වැඩක්…
මගේ කකුලෙ වළලුකර ළඟ අස්ථියක් බිඳිලා. වෙද මාමා එහෙමයි කිව්වේ. කටුව ඇනිච්ච කකුල බේරගන්ඩ හිතාගෙන මං මදෑ අනිත් කකුලට බර දීලා පැන්නා. ඒ නැතත්, මොකටද…
මගේ කකුලෙ වළලුකර ළඟ අස්ථියක් බිඳිලා. වෙද මාමා එහෙමයි කිව්වේ. කටුව ඇනිච්ච කකුල බේරගන්ඩ හිතාගෙන මං මදෑ අනිත් කකුලට බර දීලා පැන්නා. ඒ නැතත්, මොකටද…
එරබදු තව ඩිංගෙන් ගිනි විජ්ජුම්බරයයි වෙන්නේ! අර කොච්චි මිරිස් කරල අල්ලපු වැටේ පදිංචි බවක් නොදකින්ට, මං විජේ අයියායි උන්දැගෙ පවුලයි රෑ කෑම කන අතරෙදි එහෙ…
අඹ මං හිතුවෙ නෑ එයා මාව මෙහෙම දාලා යන්ඩ යයි කියලා. ඇයි මං දන්නෙ නෑ මං ඒ මනුස්සයාට මේ හැටි නපුරුකං කරන්නෙ. ඔය ඉඳහිට මට…
ඇඹරැල්ලා එදා හැන්දෑවෙ මං උන්නෙ අක්කලායෙ වත්තෙ, ඇඹරැල්ලා කඩ කඩ. අක්කා ගෙයි වැඩක්. හෙට දිහාට අප්පච්චි එන්ඩ ඉඩ තියෙනවා කියලා අම්මා තමයි කිව්වෙ ඇඹරැල්ලා මාළුවක්…
ලොසිංජර කන්දෙවත්තෙ මහ පන්සලේ සිත්තර අඳින වැඩේ මට පංගාර්තු කළේ මයෙ ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ දන්නා අඳුරන ලොකු හාමුදුරුවන්නාන්සේ නමක් උගන්නන පිරිවෙනේ තමයි ඔය මේ කන්දෙවත්ත පන්සලේ…
මගෙ කතාන්දර කියවන යාළුවෝ මං අර තව කාණ්ඩයක් එක්ක එක්කාසු වෙලා අන්දර මල්දමේ ගොතපු කතන්දර කියවලා ඇති නේද? ඒ කාණ්ඩේ ගැනනං ඉතිං මං ආයෙ අමුතුවෙන්…
“සෑහෙන කාලෙකින්නෙ!” එක්වරම ඇසුණේ ඈ කිසිසේත් අසන්නට බලාපොරොත්තු නොවූ හඬකි. දශක ගණනාවකින් පමණ අසන්නට නොලැබුණු කටහඬකි. සැබැවින්ම එතරම්ම කාලයක් නොවූවද ගෙවුණු කාලය දශක ගණනාවක් ලෙසින්…