සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට…
ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ. අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම…
අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.අපි හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න…
ගිය අවුරුද්දේ අපේ කන්තෝරුවේ කට්ටිය ගියපු චාරිකාවක් ගැනයි අද ලියන්න යන්නේ. ගිය අවුරුද්දේම මේ ලිපිය ලියලා දානවා කියලා හිතාගෙන හිටියට ලියන්න උනේ නෑ. ඒකටත් එක්ක…
දවසක් අපේ කන්තෝරුවේ යාළුවෙක්ට බෝධිනාගල යන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඒත් ඒකාට තනියම යන්න කම්මැලියි කියපු නිසා මටත් මේ ගමන එන්න කතා කළා. මාත් ඉතින්…
මේ ටිකේම මුහුණු පොතේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ කෝරෝනා හා ඒ සම්බන්ධ නානාප්‍රකාර දේවල් ගැන. ඒ වගේම තමා කොරෝනා ගැන විවිධ කාටූන් ශිල්පීන් විව්ධාකාරයේ චිත්‍ර ඇදලා තියෙනවා.…
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පළවෙනි බ්ලොග් ලිපිය තමයි මේ. මේක මම අපේ කන්තෝරුවේ කිහිපදෙනෙක් එක්ක හදිසියේ ගියපු වන්දනා…
කළින් අප විසින් සැමරූ සිංහල හින්දු අළුත් අවුරුදු වලට වඩා මෙවර අප සමරන්නට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම මුහුණුවරක් ගනී. එයට මූලිකම හේතුව…
මෙ කොරෝනා කේස් එක නිසා අපි දැන් සති තුනක් තිස්සේම ගෙදර ඉදන් වැඩ කරන්නේ. එක අතකට මේක ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒකට හේතු කිහිපයක්ම…
මා කුඩා කළ හැදී වැඩුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තලට නුදුරු එඩේරමුල්ල නම් ගම් පියසේ ය.පාසල් ගියේ ද එඩේරමුල්ල ශා. සෙබස්තියන් විද්‍යාලය ට ය. එසේම එදිනෙදා ඕනෑ…
ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ.…
කාළයකට කලින් අපි සීගිරියේ ගියා. අපි ප්ලෑන් කරල තිබ්බේ උදෙම්ම සීගිරිය බලලා ඊට පස්සේ එහෙම්මම හවස මින්නේරියේ අලි බලන්න සෆාරි ටුවර් එකක් යන්ඩ. අපි ඒ…
එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක්…
මේ ටිකේ ලංකාවේ ආරක්ෂාව ගැන අහන්න දකින්න හම්බ වෙන්නේ ඒ තරම් සුබදායක දේවල් නෙමේ. මේ සේරම දේවල් පටන් ගත්තේ අප්‍රේල් 21 වනදා ලංකාවේ ස්ථාන හයකට…
අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින්…
මේකත් මේ සෑහෙන කාළයක් යන්න හිතේ තියාගෙන ඉදලා ගියපු ගමනක්. මේ ගමනත් ටිකක් විතර දුශ්කර ගමනක්. දුශ්කරයි කිව්වේ මේ ගමන පුරාවට කිලෝමීටර් 25කට වඩා පයින්…
එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත්…
පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.…
හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල…
එදා සෙනසුරාදා දවසක්. උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා…
බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත. දෙවන තොටුපොළ හිරණ…
හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය. ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද…
මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු. මේක මං පොඩි කාලේ අපේ අම්මා…
අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ…
රුම්මස්සල වෙරලේ ඉදලා ත්‍රී රෝද රථයකින් ම අපි ආයෙම ගාළු පාරට ආවා. ගාලු පාරේ ඉදලා අපි මාතර දිහාවට යන බස් එකකට ගොඩ උනා. අපි මීළඟට…