පැරණි මූලාශ්‍ර වල කදම්භ නදී, කලම්භ සහ කොළොම් හොය ආදී නම් වලින් හඳුන්වා තිබෙන වර්තමානයේ මල්වතු ඔය නොහොත් අරුවි ආරු ලෙසින් හැඳින්වෙන ඔයේ ජලය, දාසෙන්කැලි හෙවත් ධාතුසේන රජු කරවූ මානා වැව හෙවත්…
කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ පොන්පරප්පුවෙන් පසු කොවුලාට හමුවන ගම වනුයේ මුවදොරගමය (පොන්පරප්පුව පිළිබඳ පෙර ලිපිය කියවීමට Link >>). මේ එම මුවදොරගම කෝකිල සන්දේශ කවියා වර්ණනා…
නූතන දොන් ජුවන් ධර්මපාල නැවත වරක් “පැරකුම් යුගයක්” ගැන මෑතකදි කටමැත දොඩවා තිබුණි. පැරකුම් රජුද වැට් (Tax හෙවත් බදු නොවේ VAT හෙවත් එකතු කල අගය මත…
චේතිය පබ්බත විහාරය, සෑගිරිය නැතහොත් වර්තමාන ව්‍යවහාරය අනුව මිහින්තලය වනාහි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අඩිතාලම දැමූ මුල් බිම බවට අවිවාදිතය. රජරට තැනිතලා භූමියේ අතරින් පතර…
“ක්‍රමයෙන් ඝන වනාන්තරය මිටි පඳුරු සහිත වනයක් බවට පත්වෙන පෙදෙසක් ඔස්සේ මැදවච්චියෙන් (Medawatchy) බටහිර දෙසට අප ගමන් කලෙමු. මන්නාරම් තලාවේ අතිවිශේෂ වාරිමාර්ග පද්ධතියේ ආරම්භය වූ ආර්ලන්කුලම්…
බදලත්ථල ගාමය/බදලගොඩ නුවර පිළිබඳව වංශ කතා තොරතුරු චෝළ බලසෙන් මැඩ සිරිලක එක්සේසත් කිරීම උදෙසා රුහුණේ සිට සටන් වැදුනු විජයබාහු රජු සටන් පෙරමුණු දෙකකින් රජරට යටත් කරගැනීම…
මෙරට පාසල් පෙළ පොත් වල පවා සඳහන් වන සාමාන්‍ය ජනතාව අතරද මුල් බැසගත් මතයක් වනුයේ පෙර රජ දවස අප රට “පෙරදිග ධාන්‍යාගාරය” බවයි. වචනයේ අර්ථය…
“නැවෙන් ගොඩබට විජය හා පිරිස වෙහෙසව පොළොවෙහි අතුල් ඔබා ඉඳගත්හ. ඔවුන්ගේ අත් භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙසද , දිවයිනද තම්බපණ්ණී නම් විය.” “තම්බපණ්ණී…
මලය රට හෙවත් මලය දේශය යනුවෙන් හැඳින්වූ පැරණි ප්‍රදේශය පිළිබඳව මෙයට පෙරද පලවූ ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් කර ඇත. මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට මලය…
“මොනරගල් බුද් මි මෙ දස ඇතුන් කරවා මහබොහි පිදූ පින්හි බෙලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා” මොනරගල බුද් වන මා මෙම ඇතුන් දස දෙනා කරවා මහබෝධියට…
එළුවන්කුලම වැව (සිතියමේ අංක 4 ස්ථානය) විජය පුරාවෘත්තයේ කියැවෙන ලෙසට විජය සමග පැමිණි ඇමතියෙක් උරුවේල නම් වූ ගමක් ඉදි කල බව මහාවංශයේ දැක්වේ. පණ්ඩුවාසුදේව රජු…
පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, මංගලපුර, කරදිපුවල් යන ප්‍රදේශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර නම් ඇසෙන ප්‍රදේශ බවට පත්වී ඇත. ඒ මන්දැයි හීනමාන රෝගීන් පිරිසක් වන තමුන්ට නව පරපුර…