ගොඩවාය අසලදී වලවේ ගඟේ මෝය කට සිද්ධම් ගොඩපවත පටනහි සු[ඛ] සු[රි]යි රජ ගමණි අබය විහරට දිනි. සෙනරත් පරණවිතාන මහතා මෙම ගිරි ලිපියේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත්…
පැරණි මාගම නගරය පැවති ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති තිස්සමහාරාම ප්‍රදේශයේ ඇතුළු නුවර වටා පිහිටි ප්‍රධාන විහාරාරාම හතරට අයත් ස්තූප අතරින් කුඩාම ස්තූපය ලෙස සැලකෙන්නේ වර්තමානයේ මැණික්…
පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම – අකුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පැරණි මාගම ඇතුළු නුවර (Citadel) පිහිටි ප්‍රදේශයට දකුණින් මෙන්ම බටහිරින්ද ප්‍රධාන දාගැබ් හතරක් පිහිටා ඇත.…
1914 වසරේ මැයි 17 වන දින එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ E.R. අයර්ටන් අනුරාධපුරයෙන් පිටත් වී දකුණු පළාතේ සංචාරයක් අරඹයි. එහෙත් ඔහුට කිසිදා නැවතත් ආපසු ඒමට අවස්ථාවක්…
යටාල විහාරය – වංශ කතා තොරතුරු සිය පුතු හට රාජ්‍යත්වය ලබාගැනීම උදෙසා දේවානම්පිය තිස්ස රජුගේ දෙවන සහෝදරයා වූ උපරජ මහානාග මැරවීමට රජුගේ මෙහෙසිය අඹ ගෙඩියක විස…
හම්බන්තොට – තිස්සමහාරාම පාරේ හමුවන යඨාල දාගැබ ඉදිරිපස පාරෙන් අනිත් පස පිහිටි යඨාල ආසනඝරය ලෙසින් හැඳින්වෙන පෞරාණික ගොඩනැගිල්ල එතරම් සංචාරක ආකර්ශනයක් නොලබන ස්ථානයක් බැවින් දිගින්…
පිදුරංගල යනු සීගිරිය තරම්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මුත් පිදුරංගල කඳු මුදුන තරණය කරන බොහෝ දෙනෙක් නොදකින එහෙයින්ම එතරම් අවදානයක් යොමු නොවන පැරණි නටබුන් විහාරාම…
මීට පෙර විස්තර ඉදිරිපත් කල රාමකැලේ නටබුන් ප්‍රදේශයට තරමක් නුදුරින් ඉනාමළුව- සීගිරිය මාර්ගයේ දකුණු පස එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි ආධාරයෙන් තැනූ ගල් බැමි සහිත මෙම පර්වත මුදුන් දෙක පොදු…
දඹුල්ල-හබරන A6 මාර්ගයේ හමුවන ඉනාමළුව හන්දියේ සිට සීගිරිය දෙසට විහිදෙන ඉනාමළුව- සීගීරිය මාර්ගයේ සීගිරිය පර්වතය දෙසට නොයා කිඹිස්ස කඩමණ්ඩියද පසු කර මද දුරක් යෑමේදී, පාරේ දකුණු පස…
කන්දේනුවර 1872 සිට 1892 දක්වා මහනුවර දිසා විනිසුරු ලෙසින් සේවය කල A.C. ලෝරි විසින් 1896 දී සම්පාදනය කල ගැසටියර් නාමාවලිය (A Gazetteer of the Central Province of Ceylon Volume 1 &…
බදුල්ල පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ…
පසුගිය සතියේ හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ලෑල්ලක් ගැලවීමෙන් එය මත ඇද වැටෙන වීඩියෝ දර්ශන ගොසිප් සයිට් කිහිපයක පලවීමෙන් පසු එහි…
සීතාවකින් පහල පෙදෙසේ කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, මල්වාන, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, රන්වල වැනි ගම් වල පුහුල් පහන් ලෙසින් හැඳින්වෙන ගොක්කොළ වලින් නිර්මිත මේ සමග…
කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අනුරාධපුරය සහ පොළොන්නරුව පදනම් කරගනිමින් සියවස් ගණනාවක් පුරා පැවතුන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සහ එහි අගනුවර ක්‍රමයෙන් දිවයිනේ වයඹ දිසාව දක්වා පසු…
බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ රාජ සභාව කඩලලු. කුරුණෑගල නගරාධිපතිලු. ඒ වුනාට වගකියන්න ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවලු (මේවා කියන අපතයන් එතුමාට අපහාසාත්මක ලෙස යොදාගන්නා වචනය මම මෙහිදී භාවිතා…
උඩුගම්පොල පතහ පිළිබඳව කෙටි විස්තරයක් ඒ සම්බන්ධ කෙටි වීඩියෝවක්ද සමගින් පසුගිය සතියේ පල කලෙමි.එම ලිපිය කියවීමට Link >>වීඩියෝව නැරඹීමට >> මේ ලිපිය එම පතහ සහ උඩුගම්පොල රාජධානියට අයත්…
ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල නගරයේ වටරවුමේ සිට දිවුලපිටිය පාරේ මීටර් 50 පමණ ගිය විට පාරේ වම්පස හමුවන ශරීර සුවතා මංතීරුව ඔස්සේ මීටර 400 පමණ දුරක් ගියවිට…
කොත්මලේ රටනැගෙනහිරෙන් හේවාහැට රටින් දකුණින් ඌව දිසාවෙන්, බටහිරෙන් උඩ බුලත්ගමින් (Link 1 >>, Link 2 >> ) සහ උතුරින් උඩපලාතින් (Link 3 >>, Link 4 >>) සීමා වූ කොත්මලේ රට…
හිඳගල විහාර සිතුවමක් උඩරට රාජධානියට අයත් දිසාවනියක් වන උඩපළාත බ්‍රිතාන්‍ය යුගය වන විට කෝරළ 4 ක එකතුවකින් සැදී තිබින. ඉන් කෝරළ දෙකක් පිළිබඳව තොරතුරු පෙර…
1815 දී බ්‍රිතාන්‍ය හිරු නොබසිනවායැයි කී අධිරාජ්‍යයට ගිවිසුමකින් පවරා දීමට පොරොතුව සිංහලේ නමින් හැඳීන්වූ මහනුවර රාජධානියට අයත් ප්‍රදේශ වල තිබූ පළාත් බෙදීම් පිළිබඳව වූ ලිපි…
ඉහත දැක්වෙන කඳුකර වනාන්තරයක උඩු වියන දැක්වෙන ඡායාරූපය මේ ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන පස්බාගේ කෝරළය තුල හමුවන වනාන්තරයක ගත් ඡායාරූපයක් නොවේ. එහෙත් එය පස්බාගේ කෝරළයද…
1815 දී ගිවිසුමකින් කන්ද උඩරට අවසාන සිංහල බල ප්‍රදේශය කපටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා දෙන අවස්ථාව වන විට එවකට සිංහලේ ලෙසින් හැඳින්වූ එම ප්‍රදේශ පළාත් 21…
ඉදිකල යුගය සහ පුද්ගලයන් පිළිබඳව පැහැදිලි වංශකතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අවශ්‍යය තරමින් ඇති මුත් මේ වන විට මෙරට ඇතැම් ඓතිහාසික ස්ථාන පිළිබඳව මනඃකල්පිත අසත්‍ය ප්‍රබන්ධ…
ගෙඩිගේ හෙවත් ගිඤ්ජකාවසත සම්ප්රදායේ වාස්තුවිද්‍යා ලක්ෂණ පෙන්වන ප්‍රතිමාගෘහ කිහිපයකම නටබුන් මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවී තිබේ. ඒ අතරින් නාලන්ද ගෙඩිගෙය සැලකිය යුතු මට්ටමකින් එහි මුල්…
අඹේවෙල පහත සිතියමේ කොළ පැහැයෙන් ලකුණු කර ඇති දඹගස්තලාව ඔය සහ දම් පැහැයෙන් සලකුණු කර ඇති උමා ඔය යනු මහවැලි ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශයේදී එය…
පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් ඉතිහාසයේ කිසියම් යුගයක තොටුපොල කන්දෙන් ඇරඹෙන කුඩා දිය පාරවල් 6 ක් ඔස්සේ දඹගස්තලාව ඔයට යායුතුව තිබූ ජලය කිලෝමීටර 11 පමණ ඇල මාර්ගයක් ඔස්සේ තොටුපොල කන්ද ප්‍රදේශයේ සිට…
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන හ්යු නෙවිල් (Hugh Nevill) සහ වෙනත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරටින් රැගෙන ගිය විවිධ කෞතුක භාණ්ඩ එකතුවක් මෙම වීඩියෝවෙන් නැරඹිය හැක. එහි ඇති…