“කළණගේ රුව ඇඳුනෙ කොතනද…” කලාවැව ඉස්මත්තෙ.. බුදු සමිදුගෙ රුව මැව්වට.. බරණගේ රුව රැඳුනෙ කොතැනද.. සිහගිරේ බිත්තියක.. කේතකිය ඇඳුනට.. කළණගේ රුව ඇඳුනෙ කොතැනද..
“රහසේම නික්ම යති කුඹලුන්…” ගේ හදලා.. බිත්තරදාල.. එන පැටවුන්ට ඇති තරම්.. කෑම ගොඩගහලා.. ගේ වහලා යන්නම යනවලු කුඹලා.. පැටවුන්ගෙන් කිසිවක් නොඉල්ලාම බලාපොරොත්තු වෙන්නෙම නැතුව.. සොබාදහමට…
“වැවක කෙතක නිලක සෙවනක ..” නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..රැළිති නඟන නිල් වැව දිය කොමලේ..පහස ලබන කෙත් යායේ ඇසුරේ..පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..
“අතීතෙක දුර ඈත දවසක…” මල්වතු ඔයේ ඉවුරකඅතීතෙක දුර ඈත දවසක…නම නොදන්නා උතුම් මිනිසෙකුපැල කරපු වී අහුර අදටත්රටක කුසගිනි නිවන අරුමය…
“මිනිසෙකි නුඹත් නොමිනිසුන් අතර ඉපදුන…” මීෂා……. මාවත කොනක ගුලිවී අසරණව පෙර දිනෙක නුඹ පැමිණ මගෙ දෝතට සත් වසක් ගෙවුනු තැන අද දිනට මිනිසුන් වී ඉපිද…
“දඩයක්කාර තාත්තා…” පොව්වාට කිරි පොවනමුවැත්තියෙ වනු සමා..උණුහුමේ කිරි උරනමුව පොව්වො වනු සමා.. මගෙ කෙලීට පොත් අරන්කොළඹින් එන මහතැන්ලහරි මනාපයි මුවැත්තියෙඋඹෙ මසට…… මහතැන්ල හෙට එන්නෙහිස් අතින්…
“ජීවිතයේ බර අදින්න… රෝද දෙකට උදව් වෙන්න…” මෙතුවක් කල් අපි දෙන්නගෙජිවන බර කරට අරන්ඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත් හතර රෝද වලටත් බැරිමහ බර…
“අපේම අපේම නවාතැනක්…” කිරි සයුරේසූරිය පවුලේ..නිල් පාට…පුංචි පෘථිවියේ…අපේම නවාතැනක්වෙන්කර ගතිමු අද…
“පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!” “උඹ කොහොමද මචං උඹේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල රේට්ස්?” “පැයකට එද්දාස් පන්සීයයි බං. දවසට පැය දෙකයි..” “අම්මටසිරි..! ඒකියන්නෙ සතියට තුන්දාහයි,…
“හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම…” වහිනවා අනෝරා වැහි..අඳුරුලලා පාසල් බිම..ලා අඳුරෙ ගුලිවෙලාඋස මහත ගොඩනැඟිලි.. නඟිනවිට පඩිපෙල්..හරිම අඳුරුයි කොරිඩෝ..සීතලයි පාලුයි.. දශකයකටත් දුර එපිටමිහිරිතම අතීතෙකහුරුපුරුදු සුවඳකින්වෙලෙයි මගෙ…
“අපෙ හුස්ම රැඳි අහස්කුස අද… කඩා වැටිලා තරුත් එක්කම” බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..රැඳුනු බර කඳුලු බිඳු දෙක..බලාගෙන බිම සිටිනවා දැකහඬයි මාසිත මටත් නොදැනිම..…
“දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක…” නුවර වැවේ වැව රවුමේ හඳ පායපු රෑ දවසක ඇවිද ගියා මම තනියම… සීත සුළං හා මුහු උන දිය රැළි මුමුණන…
“සීතල මකන්නට… ප්ලේන්ටියකට හැකිවේද..” හුන්නස්ගිරියේ..නුගේතැන්නට හැරෙන හංදියේ..ඇටකටු පවා හිරිවට්ටනසීතල සුළං රැළ්..සිහිකලා මටඔබේ උනුහුම..මහමෙරකටත්ටිකක් වැඩියෙන්…
“ආයෙත් දවසක ආපහු එනකල්… රෑ බස් එකේ දහඅටෙන් එනකොට..” කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ…
“නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි…” ආදරය, සෙනෙහස, ප්‍රේමය… මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට…
“නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත…” මිතුදම…තවත් එක් බැඳීමක්බැඳීමට අපහසුදරන්නට අපහසු..නොමැත මිතුරන්අත ඇඟිලි තරමටනොගනිමි ලෙහෙසියෙන්අතැඟිලි’තර තවත් අතැඟිලි..නමුත් සමහර අතැඟිලිහැරයයි මිතුරුදම්..පවසා අපට ගහන්නට අත්පොඩි..තනි අතින්….කොන්දේසි විරහිතවබොහෝ…
“ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..” කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ…
“උඹේ අවුරුද්දෙ පිංකමට..” සබඳ…බක් මහේ දිනක පෙරදා..උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..උඹේ උණුසුම් කරමතින් මමනොඑන ගමනක් ගියෙමි.. වර්ෂයක් ඉක්ම ගොස් ඇත..ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාමමම…
“සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ” ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන්…
“පරසතු කුසුමක් මා තුරුළට ආවා… අප යළිදු උපන්නා ඒ දියණි නිසා” “……..උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී….. මූ නසරානි වෙන්න ගසල එනව මචං…
“දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයිපෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි..” ඇට්ටර දඟකාරයෝ උඹ පංතියෙ දඟ කෙරුව..මා දුන් පැවරුම් කිසිවක් නොකල සඳ..නුඹෙ සඟයන් හටත් නුඹ…
“ඒ තරු එලිය ලෝකය සනසන දාට..මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත..” පැන මඩ කඩිති වැව් තාවලු නොදුටු ලෙසින්..සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..රතු තොල් උල්…
“අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්… උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්…” මහියංගනය…තවමත් හිතන උන් ඇතඑය අමුතු ලොවක් බවමිහිමතින් දුර තිබෙන.. තවම කෙටේරිය කර මතයතවම කොල අතු…
“මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද…” “යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.” “යකෝ මේක…
“සිය වෙනි පියවර.. ඔබත් සමඟම..” නුහුරු ලොවකට අහඹු ලෙස මාපය තබා යට ගිය දිනේ..ඔබ සමඟ අද ඇවිද විත් ඇතටිකක් දුර මේ රස ලොවේ.. කෙටියි ආ…