Menu Close

Category: සත් සමුදුර

ඇස නොගැටුන කර්මාන්ත පුරවරය

මේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට…

වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි…

වසර  එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද  එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්,…

වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)

වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක…

මඩුවන්වෙල වලව්ව, කොලොන්න

සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට…

වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography

වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස…

Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්‍රක්‍ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ…

මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා…

සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්

මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු. මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින්…

ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද?

පරිගණකය ආශ්‍රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට…

ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද?

20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන්…

Heat Gun නැතහොත් Hot Gun එකක් ගෙදරදීම ඉතා අඩුමිලකට සාදා ගන්න ඔබත් කැමතිද?

Heat Gun නැතහොත් Hot Gun එකක් කියන්නේ මොකක්ද? මේ උපකරණයෙන් ගැන කෙටියෙන් කියතොත් 100 °C සිට 550 °C (200-1000 °F) තාපය නිකුත්කරන උපකරණයක්. විවිද කර්මාන්තමය කාර්යයන්…

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්…

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී…

අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම…

මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම…

සියළු හමුදාවන්ගේ ජනරාල් ජෝන් පර්ෂින්ග් (ඇමරිකාවේ හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම ගරු සම්මාන නිලය වන මෙය ලැබී ඇත්තේ එරට පුරවැසියන් දෙදෙනෙකුට පමණි) -General of the Armies John J. Pershing

පාබල සොල්දාදුවාගේ සුපිරිම අවි නම් රයිෆලය සහ බයිනේත්තුවයි. මෙලෙස පැවසුවේ එසේත් නැත්නම් එම අවි යුගලය සෙබලාගේ හොදම අවි ලෙස සැලකුවේ ඇමරිකානු ඉතිහායේ ඉහළම ගරුසම්මානයට ජීවත්ව…

මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර “ස්වල්පයක්”…

මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ.  දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන…

වසර 100 කට පෙර කාර්මිකරණයෙන් යුරෝපය කෙතරම් දියුණු තැනක සිටියාද දැනගන්නට මේ පින්තූර ප්‍රමාණයෙනුත් ඔබට යම් අදහක් ලැබේවි…

මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති…

ඉතාලි යුද පෙරමුණ (Italian Front)

පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය මිත්‍ර පාර්ශවයේ කොටස්කරුවෙකු ලෙස යුද්ධයට එක්වූ අතර යුද්ධයේ මුල් අවධියේ ඔවුන් පැත්තක් නොගෙන සිටියත් 1882 දී ජර්මනිය, ඔස්ට්‍රියාව යන අධිරාජ්‍යයන් සමග…

20 – පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු

ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි…

පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්…

අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ…

ඔබගේ හදවත නීරෝගිව තබා ගන්න ඕන නම් මුලින්ම දත් ටික නීරෝගීව තබා ගන්නට ඕන බව දන්නවාද?

ගොඩක් කාලයකට පස්සේ අද මේ ලියන්නට යන්නේ කියවපු පොතක් ගැනයි. පොත ලියලා තිබෙන්නේ දන්ත සෞඛ්‍යය පිළිබදවයි. වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම පොත…

Wagah දේශසීමාව වසා දැමීමේ උත්සවය (Wagah border ceremony)…

ඊයේ අපි ඉන්දියානු දේශසීමා ආරක්‍ෂක බලකාය ගැන කතා කළා වගේම, අද  ඉන්දියා පාකිස්ථාන Wagah දේශසීමාව හවසට ඉර බැස යන විට දෙරටේ ධජ උත්සවාකාරයෙන් බිමට ගෙන…

ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F)

ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා…

19 – Cricket Bat, Cricket Ball මෙන්ම Pool Tables සහ Billiard Tables හැදෙන්නේ මෙහෙමයි…

වෙනදා වගේම තවත් දිග ලිපියක් ලියන අතරතුර ඔබ වඩාත් ප්‍රියකරන Cricket ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙන ක්‍රිකට් පිති සහ බෝල වගේම ඉහල සමාජයේ අය ගෘහස්ථව ක්‍රීඩා කරන…

18 – දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්…

මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන…

පළමු ලෝක යුද්ධයේ නාවුක සටන් සහ වර්ඩන් යුද ගැටුම්…

කලක පටන් යුරෝපය පුරා කැකැරී කැකැරී පැවති බල අරගලය, අධිරාජ්‍යය විශාල කරගැනීමේ උවමණාව වැනි කාරණා නිසා යුද බලය එකිනෙකාට හොරෙන් හෝ එළිපිටම වර්ධනය කර ගනිමින්…

17 – සුද්දෝ ලණු පාපිසි හදන්නේ මෙහෙමයි. ඒ එක්කම ගිනිකූරු, සෙලෝටේප්, බැට්රි කෑලි යනාදිය සහ තවත් දේවල් ගැනත්…

පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපිය ලියන අතරතුර කුඩා ලිපියක් ගෙන එන්නට සිතුනා නිපැයුම් කිහිපයක් පිළිබදව. මේ නිපයුම් එදිනෙදා ජීවිතයේදී අපට නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන දේවල්.…