( සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්….) තිය තිය අඩිය ගිය ගිය පය සුවනැතිය දියවිය සිහිය සිය ළය…
චන්ද්ර මඩල පරදන ඒ දිසි හසරැළි රුසිරූ ඇන්ද සේල සළුපිළි දැක බහ දුන්නද කවුරූ…